මෙහෙමයි සිද්දියෙ
ගොයම් කපල විකුණුව ගමන් පවුල පිටින් එනව ටව්න් එකට ඇවිල්ල ඇදුම් ගන්නව බැංකුවට ගිහිං රත්තරං බඩු බේරගන්නව ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නව සේරම අරං ගෙදර යනව අර හම්බෙන ටික ඉවර වෙනකන්ම පාටි දානව ජොලියෙ ඉන්නව
ආයි කුඹුරු කරන්න කාලෙ එනකොට අතේ සතපහක් නෑ ඊට පස්සෙ පොහොර ටික ගන්නවත් විදියක් නැතුවයි ජීවත් වෙන්න සල්ලි නැතුව අර ගත්ත බඩු විකුණනව උකස් කරනව
කන්නෙ පාඩු උනොත් ඉතිං බඩු
Manage your finances well...
අපේ ගමේ ඉලෙක්ට්‍රොනික බඩු විකුණුවෙයි උකස් කඩෙයි කරෙයි එකම මුදලාලි ඉතිං පොර හැම කන්නෙම අලුත් වාහන එහෙම බස්සනව.