මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,546
    11,889
    113
    🤍
    WE6BdCD.png
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    757
    1
    1,427
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Ehema ekak na 10-12kmpl karanawa.

    පිස්සුද බන් 7 - 9 kmpl කරන්නෙ පෙට්රොල් 1.6L එක, CVT නොවෙන නිසා. diesal මැනුවල් එකනම් තෙල් කරනවා.

    එන්ජිම, conventional ගියර් බොක්ස් එකනම් බොඩිය බිමට සමතලා වෙනකන් දුවයි.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,156
    2,529
    113
    අනේ මක්‍න්දා. ජීවිතේට අහලා නැති නම් වලින් තියෙන වාහන ගන්න උන්, මොනවා හිතන් ගන්නවද කියලා
     
    • Sad
    Reactions: Inigo Montoya

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    අවුරුදු 10-12 පරණ උනත් රියලයබල් වාහන වලට පරණ කුණු ගොඩවල් කියල බැනල අළුත් අහලවත් නැති නම් වල ඒව ගත්තම ඔහොම වෙන්නත් පුළුවන්. අවුරුදු 5-10 පරණ වාහන වල නම් එන ලෙඩ ටික මේ වෙද්දි ඇවිල්ල හැමෝම දන්නව. හදන විදිහටත් ගොඩක් අය දන්නව. ඒවත් ආපුම දවස් වල අළුතෙන් ගත්ත කට්ටිය හදන්න ගිහින් කුණ කන්න ඇති. දැන් මේවගෙත් එක්ස්පෙරිමන්ට් කරල ලෙඩේ හොයාගන්න වැඩේ කරන්න වෙන්නෙ 1st owner ට තමා. ගන්න හැකියාවක් තියාගෙනත් තාම නොගෙන ඉන්නෙ මේ දැන් උනත් හිතේ නිදහසෙන් අවුරුදු 9 ක් පරණ වානේ සහ අවුරදු 25 ක් පරණ වාහනේ ලංකාවේ ඇතුලේ ඔන දුරක් යන්න තරම් ෂවර් නිසා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    පිස්සුද බන් 7 - 9 kmpl කරන්නෙ පෙට්රොල් 1.6L එක, CVT නොවෙන නිසා. diesal මැනුවල් එකනම් තෙල් කරනවා.

    එන්ජිම, conventional ගියර් බොක්ස් එකනම් බොඩිය බිමට සමතලා වෙනකන් දුවයි.

    Mageth petrol 1.6L conventional auto, mixed conditions 14kmpl-15kmpl consistently.

    Colombo traffic eke nam karai 7-9Kmpl
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,681
    4,710
    113
    • Like
    Reactions: Spiderman.Ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    අමාරුවෙන් 58 lks ක වාහනයක් ගත්ත එකෙක්ට 72 lks වාහනයක් පෙන්වන්නේ ඉතුරු ටික ඔයා අතින් දෙනවද බ්‍රෝ ?? :ROFLMAO:

    Wehera gila gaththa ekaata aggalawa mokakda ithin
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,759
    113
    ඒ වුනාට පවු බන් මේ මිනිස්සු, උන්ට විකල්ප නෑ. දෙමවුපියන්ට වාහන තිබ්බ යට ඔය මෙන්ටෙනන්ස් ගැන, වාහන ගැන දැනුම තිබ්බට අලුතෙන් වාහනයක් ගන්න එකෙක්ට එක නැහැ. ඉතින් පරණ එකක් අරන් ගරාජ් ගානේ යන්න බයයි. මොකද ලංකාවේ බාස්ල ගැන අප දන්නවා නේ බන්. ඉතින් ඔය ලඩිය තමයි මිල අඩුම බ්‍රෑන්ඩ්නිව් එක. එකත් අලුත්න්ම අරගෙනත් ස්ටීයරින් එක නිකම්ම හිරවෙනවා නම් හයිවේ එකේදී මැරෙන්න වෙන්නේ. :(
    ඒක තමයි බං දන්න උන් කට කැඩෙනකන් fb එකෙයි හැමතැනම හෑලි ලිව්වෙ ඕවා ගන්න එපා කියලා. අපේ රත්තරං ගොයියා පවා ලිව්වා ගන්න එපාමයි කියලා දුප්පත් එකෙක්ට. ඒත් රටේ නැති පණ්ඩිත ටෝක් දීලා කම්පැනි වොරන්ටි දෙනවා ඒහින්දා බයවෙන්න දෙයක් නෑ කියලා දූපතෙන් එලියෙ දැකපන් පරන ජපන් ලදරම් පදින ගෝත්‍රිකයො කියලා අපිටත් බැනලා පක්කු ගිහිං උස්සන් ආවෙ චීන ලදරම්. හොද වැඩේ! හොදම වැඩේ!!!! සාදු සාආආදු 🤣
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,759
    113
    හැබැයි තෙල් බවුසරයක් පිටිපස්සෙන් බැදගෙන යන්න එපැයි
    නෑ බං 141 සාමාන්‍යෙන් තෙල් කරනවා හොදට. පිස්සෙක් වගේ එකතැන පාගන්නෙ නැතුව වාහනේ ස්මූත් පිකප් වෙන්න තියාගෙන ගියානම් හොදට තෙල් කරනවා. මාමණ්ඩියට තියෙන්නෙ මේකක්. ඒකෙ dashboard එකේ පේනවා ඇවරේජ් තෙල් කරන ගානත් 12kmpl වගේ ඇවරේජ් තියෙන්නෙ ගොඩක් වෙලාවට මාමණ්ඩි පැදලා තියනකොට. මම පදිනකොට නම් ඒක 10.5/11 kmpl වගේ වෙනවා.

    අනුරාධපුර ට්‍රින්කො වගේ තැනිතලා පාරක ලෝන්ග් ට්‍රිප් යනකොට නම් 14kmpl වගෙත් කරනවා. කොලඹ ට්‍රැෆික් එකේ නම් 9kmpl වගේ කරයි.
     
    • Like
    Reactions: Inigo Montoya