හැබැයි තෙල් බවුසරයක් පිටිපස්සෙන් බැදගෙන යන්න එපැයි
Ehema ekak na 10-12kmpl karanawa.
carrier eke ganen thel gahuwama shape![]()
Sirawata 35K

හැබැයි තෙල් බවුසරයක් පිටිපස්සෙන් බැදගෙන යන්න එපැයි
carrier eke ganen thel gahuwama shape![]()

1st ownerhttps://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-11763345
Me wage ekak gaththa nam next generation eke unuth duwanawa
1st owner![]()
Ehema ekak na 10-12kmpl karanawa.
පිස්සුද බන් 7 - 9 kmpl කරන්නෙ පෙට්රොල් 1.6L එක, CVT නොවෙන නිසා. diesal මැනුවල් එකනම් තෙල් කරනවා.
එන්ජිම, conventional ගියර් බොක්ස් එකනම් බොඩිය බිමට සමතලා වෙනකන් දුවයි.
අමාරුවෙන් 58 lks ක වාහනයක් ගත්ත එකෙක්ට 72 lks වාහනයක් පෙන්වන්නේ ඉතුරු ටික ඔයා අතින් දෙනවද බ්‍රෝ ??https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-11763345
Me wage ekak gaththa nam next generation eke unuth duwanawa
අමාරුවෙන් 58 lks ක වාහනයක් ගත්ත එකෙක්ට 72 lks වාහනයක් පෙන්වන්නේ ඉතුරු ටික ඔයා අතින් දෙනවද බ්‍රෝ ??![]()
ඒක තමයි බං දන්න උන් කට කැඩෙනකන් fb එකෙයි හැමතැනම හෑලි ලිව්වෙ ඕවා ගන්න එපා කියලා. අපේ රත්තරං ගොයියා පවා ලිව්වා ගන්න එපාමයි කියලා දුප්පත් එකෙක්ට. ඒත් රටේ නැති පණ්ඩිත ටෝක් දීලා කම්පැනි වොරන්ටි දෙනවා ඒහින්දා බයවෙන්න දෙයක් නෑ කියලා දූපතෙන් එලියෙ දැකපන් පරන ජපන් ලදරම් පදින ගෝත්‍රිකයො කියලා අපිටත් බැනලා පක්කු ගිහිං උස්සන් ආවෙ චීන ලදරම්. හොද වැඩේ! හොදම වැඩේ!!!! සාදු සාආආදුඒ වුනාට පවු බන් මේ මිනිස්සු, උන්ට විකල්ප නෑ. දෙමවුපියන්ට වාහන තිබ්බ යට ඔය මෙන්ටෙනන්ස් ගැන, වාහන ගැන දැනුම තිබ්බට අලුතෙන් වාහනයක් ගන්න එකෙක්ට එක නැහැ. ඉතින් පරණ එකක් අරන් ගරාජ් ගානේ යන්න බයයි. මොකද ලංකාවේ බාස්ල ගැන අප දන්නවා නේ බන්. ඉතින් ඔය ලඩිය තමයි මිල අඩුම බ්‍රෑන්ඩ්නිව් එක. එකත් අලුත්න්ම අරගෙනත් ස්ටීයරින් එක නිකම්ම හිරවෙනවා නම් හයිවේ එකේදී මැරෙන්න වෙන්නේ.![]()
Mageth petrol 1.6L conventional auto, mixed conditions 14kmpl-15kmpl consistently.
Colombo traffic eke nam karai 7-9Kmpl
නෑ බං 141 සාමාන්‍යෙන් තෙල් කරනවා හොදට. පිස්සෙක් වගේ එකතැන පාගන්නෙ නැතුව වාහනේ ස්මූත් පිකප් වෙන්න තියාගෙන ගියානම් හොදට තෙල් කරනවා. මාමණ්ඩියට තියෙන්නෙ මේකක්. ඒකෙ dashboard එකේ පේනවා ඇවරේජ් තෙල් කරන ගානත් 12kmpl වගේ ඇවරේජ් තියෙන්නෙ ගොඩක් වෙලාවට මාමණ්ඩි පැදලා තියනකොට. මම පදිනකොට නම් ඒක 10.5/11 kmpl වගේ වෙනවා.හැබැයි තෙල් බවුසරයක් පිටිපස්සෙන් බැදගෙන යන්න එපැයි
Good vehicle, I bought brand new 2009 model, sold it 2 years ago for 5k.https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-11763345
Me wage ekak gaththa nam next generation eke unuth duwanawa
Good vehicle, I bought brand new 2009 model, sold it 2 years ago for 5k.
https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-11763345
Me wage ekak gaththa nam next generation eke unuth duwanawa