පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 වැඩසටහන

madushana

Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    රාජපක්ෂවරු බලයට පැමිණි පසු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු විමර්ශන නිලධාරීන්ට මාරුවීම් ලබාදුන් බව මේකේ කියවෙනව . . ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් .

    • Haha
    Reactions: dimuthmike

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    387
    561
    93
    My Home
    • ඕක ඔච්චර ඇදුණු එකයි
    • විපක්ශේ දේශපාළුවන්ගේ කළබලයයි
    • සජිත්ගේ රනිල්ගේ නිහැඩියාවයි
    • රාජිත් පාටලී වගේ උන්ගේ වචන වෙන්ස් වීමයි
    • තියෙන සාක්ෂියි
    • සලේ කට අරින්නේ නැති එකයි
    • නානසාර වගේ අය එක පාරට ෆෝම් වීමයි

    ඔක්කොම එකතු කලාම අට පාස් පොඩි එකෙකුට උනත් තේරෙනවා මොනාද උනේ කියලා
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    • ඕක ඔච්චර ඇදුණු එකයි
    • විපක්ශේ දේශපාළුවන්ගේ කළබලයයි
    • සජිත්ගේ රනිල්ගේ නිහැඩියාවයි
    • රාජිත් පාටලී වගේ උන්ගේ වචන වෙන්ස් වීමයි
    • තියෙන සාක්ෂියි
    • සලේ කට අරින්නේ නැති එකයි
    • නානසාර වගේ අය එක පාරට ෆෝම් වීමයි

    ඔක්කොම එකතු කලාම අට පාස් පොඩි එකෙකුට උනත් තේරෙනවා මොනාද උනේ කියලා
     
    • Like
    Reactions: madushana

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581

    උන්‍ සද්ද නොකර නිකන් හිටියනම් උඹල වගේම හච පච ජෙප්පෝ මේකේ කියයි අන්න අරුන් වැරදි නිසා මීක් නෑ දැන් කියලා..උඹලටද බං කියන්න දේවල් නැත්තේ...🙃
     
    • Haha
    Reactions: deanXX

    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,873
    113
    උන්‍ සද්ද නොකර නිකන් හිටියනම් උඹල වගේම හච පච ජෙප්පෝ මේකේ කියයි අන්න අරුන් වැරදි නිසා මීක් නෑ දැන් කියලා..උඹලටද බං කියන්න දේවල් නැත්තේ...🙃
    🤮🤮
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    387
    561
    93
    My Home
    උන්‍ සද්ද නොකර නිකන් හිටියනම් උඹල වගේම හච පච ජෙප්පෝ මේකේ කියයි අන්න අරුන් වැරදි නිසා මීක් නෑ දැන් කියලා..උඹලටද බං කියන්න දේවල් නැත්තේ...🙃
    මොකක් හරි වැදගත් දෙයක් කිව්වාම ජෙප්පො, ඩෝබි කියලා ලේබල් අලෝන උන් ඉන්නවා නේද, උන් තමයි ගිය අවුරුදේ අර අපත අනාත දේශපාළුවන්ට ඡන්දේ දීලා ඒ ඡන්දේ සාධාරණීකරය කර ගන්න බැරුව අනාත වෙලා තටමන අය.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,573
    113
    - උඩරට -
    කොච්චර ශෝ දැම්මත් මයිනාගේ සෙට් එක තවම බයෙන් ඉන්නේ.. ඒ මොකටවත් නෙවේ අරගලය නිසා මිනිස්සු පන්න පන්න ගහන්න ආපු නිසා 🤣 රනිලා නිසා කට්ටිය ගොඩ ගියා... ආයේ එකක් ආවොත් ඒ වගේ බේරගන්න එකෙක් නෑ ලොවෙත්...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581
    113
    මොකක් හරි වැදගත් දෙයක් කිව්වාම ජෙප්පො, ඩෝබි කියලා ලේබල් අලෝන උන් ඉන්නවා නේද, උන් තමයි ගිය අවුරුදේ අර අපත අනාත දේශපාළුවන්ට ඡන්දේ දීලා ඒ ඡන්දේ සාධාරණීකරය කර ගන්න බැරුව තටමන අය.

    හා හරි හරි පාස්කු ප්‍රහාරය කරපු උන්ව හිරේ දාලා පෙන්නපංකෝ ඵහෙනම්..පචම ගහල බලේ ගත්ත කාලකන්නි..දැන් ඒ පාර චැනල් 4 ඵකට පුප දෙනවා කොටිත් ඵක්ක..😅
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,885
    113
    • ඕක ඔච්චර ඇදුණු එකයි
    • විපක්ශේ දේශපාළුවන්ගේ කළබලයයි
    • සජිත්ගේ රනිල්ගේ නිහැඩියාවයි
    • රාජිත් පාටලී වගේ උන්ගේ වචන වෙන්ස් වීමයි
    • තියෙන සාක්ෂියි
    • සලේ කට අරින්නේ නැති එකයි
    • නානසාර වගේ අය එක පාරට ෆෝම් වීමයි

    ඔක්කොම එකතු කලාම අට පාස් පොඩි එකෙකුට උනත් තේරෙනවා මොනාද උනේ කියලා

    ඒයි මෝඩයා දැන් කවුද පාස්කු ප්‍රහාරේ කරලා තියෙන්නේ ගෝටද? රනිල්ද?ඉන්දියාවද?

    ඵකක් කියපන්..:lol:

    හා හරි හරි පාස්කු ප්‍රහාරය කරපු උන්ව හිරේ දාලා පෙන්නපංකෝ ඵහෙනම්..පචම ගහල බලේ ගත්ත කාලකන්නි..දැන් ඒ පාර චැනල් 4 ඵකට පුප දෙනවා කොටිත් ඵක්ක..😅

    කලවම් ජෙප්පෝ කොටි සමඟ හෙළුවෙන්..:lol:

    කොච්චර ශෝ දැම්මත් මයිනාගේ සෙට් එක තවම බයෙන් ඉන්නේ.. ඒ මොකටවත් නෙවේ අරගලය නිසා මිනිස්සු පන්න පන්න ගහන්න ආපු නිසා 🤣 රනිලා නිසා කට්ටිය ගොඩ ගියා... ආයේ එකක් ආවොත් ඒ වගේ බේරගන්න එකෙක් නෑ ලොවෙත්...

    දැන් අරගල කරලා උන්ව ඵලවන්නේ උෟද තාම ජනාධිපති?..මෝඩ ජෙප්පොන්ගේ ගොන් අාතල්..ටොම් පච ලපයට කියපං කියපුවා කරන්න කියලා සක්‍කිලි පච කොටා:lol:

    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,573
    113
    - උඩරට -
    ඒයි මෝඩයා දැන් කවුද පාස්කු ප්‍රහාරේ කරලා තියෙන්නේ ගෝටද? රනිල්ද?ඉන්දියාවද?

    ඵකක් කියපන්..:lol:

    කලවම් ජෙප්පෝ කොටි සමඟ හෙළුවෙන්..:lol:

    දැන් අරගල කරලා උන්ව ඵලවන්නේ උෟද තාම ජනාධිපති?..මෝඩ ජෙප්පොන්ගේ ගොන් අාතල්..ටොම් පච ලපයට කියපං කියපුවා කරන්න කියලා සක්‍කිලි පච කොටා:lol:

    කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුය..

    කිව්ව දේවල් කරන්න බෑ 🤣🤣🤣
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,885
    113
    කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුය..

    කිව්ව දේවල් කරන්න බෑ 🤣🤣🤣

    ඔක්කොටම කලින් මූට නඩු දාල පෙන්නන්න කියපන් මේ ගහන්නේ පච නම්..බලනකොට ජෙප්පෝ තමයි පාස්කු කොටි ඩයස්පෝරාවේ සල්ලි දාලා පාස්කු ප්‍රහාරේ කරවලා දැන් වෙන වෙන උන්ව අල්ලන්නේ..තොපේ ජෙප්පො නිරාලා කියලා රටම දන්නවා..:lol:

    ඩිස්ලයික් ගහන්න රිදිලා ඒකටනම් @charitha2011 මාලිමා JVP පොන්නය ට..truth hurts වෙලා වගේ..:lol:

    Last edited:

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    387
    561
    93
    My Home
    හා හරි හරි පාස්කු ප්‍රහාරය කරපු උන්ව හිරේ දාලා පෙන්නපංකෝ ඵහෙනම්..පචම ගහල බලේ ගත්ත කාලකන්නි..දැන් ඒ පාර චැනල් 4 ඵකට පුප දෙනවා කොටිත් ඵක්ක..😅
    ඕක ඉතින් මාරාන්තික උපවාස කර කර, සත්‍යග්‍රහ කර කර ඉන්නේ නැතුව, වැරද්දක් කරලා නැත්නම් නිරිභීතව නඩුවලට මුහුණ දීලා සාක්ෂි ඉදිරිපත් කරලා ගොඩ දා ගන්න පුළුවන්නේ. මොකද මේ නඩු හොරෙන් අහන යන ඒව යෑ. වරදක් තිබුනත්, නැතත් ඔය වගේ චාටර් වර්ජන කරලා, බුද්ධි අංශයේ හිටියා, රණවිරුවෙක් වෙලා හිටියා, හමුදාවේ හිටියා කියලා කියන්නත් ලැජ්ජයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581
    113
    ඕක ඉතින් මාරාන්තික උපවාස කර කර, සත්‍යග්‍රහ කර කර ඉන්නේ නැතුව, වැරද්දක් කරලා නැත්නම් නිරිභීතව නඩුවලට මුහුණ දීලා සාක්ෂි ඉදිරිපත් කරලා ගොඩ දා ගන්න පුළුවන්නේ. මොකද මේ නඩු හොරෙන් අහන යන ඒව යෑ. වරදක් තිබුනත්, නැතත් ඔය වගේ චාටර් වර්ජන කරලා, බුද්ධි අංශයේ හිටියා, රණවිරුවෙක් වෙලා හිටියා, හමුදාවේ හිටියා කියලා කියන්නත් ලැජ්ජයි

    ඒක මාර වැඩක්නේ අැයි සත්‍යග්‍රහ කරන්න උඹලගෙන් අවසර ගන්න ඕනද මේ රටේ.??ඵහෙනම් උඹලට ඩොලර් කුට්ටි වලට පච ගහ ගහ කුරුස උස්සන් රට වටේ යන්නත් අවසර ගන්න ඵපැයි .🙃

    AlGNftw_d.png