බිම්මට්ටමේ වෙනම ආණ්ඩු ගෙනියන්න දීල තියෙන්නෙ මොකද අනුර?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    බිම්මට්ටමේ වෙනම ආණ්ඩු ගෙනියන්න දීල තියෙන්නෙ මොකද අනුර? මාලිමාවෙ සමහර ප්‍රා සභා වල සභාපතිල උන්ගෙ ප්‍රාන්ත පාලනයක් ගෙනියන්නේ මෙහෙම උන්ට වෙනම නීතියක්ද? මේකද සමාන නීතිය කීවෙ? යටින් ගානට වැඩේ ගෙනියනවා මුන් පරණ දූෂිත නිලධාරීන් එක්කම... ලැජ්ජයි ඊයා...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,031
    49,367
    113
    සේදවත්ත
    ප්‍රාන්ත පාලනය හොද නම් රටේ පාලනය නිකම්ම හොදයි. ඉක්මනට ccp ක්‍රමය ගේන එක තමා හොද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,345
    1
    57,406
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    cat cafe GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,266
    113
    රටේ ආණ්ඩුව වෙනයි
    ගමේ ආණ්ඩු වෙනයි සහෝදරයා