බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,682
    6,266
    113
    ගග අද්දර
    අඩෝ මටත් මේ ලඟදි කතෝලික කෙනෙක් කිව්වානේ අපි වැරදියට බුද්ධාගම අදහන්නේ කියලා. පින් පවු පුනරුප්පත්තිය කියලා එකක් නැහැ පරණ මිනිස්සු වැරදි කරන එක නවත්තන්න එහෙම එකක් කියලා තියන්නේ කියලා.
    මන් කිව්වා එහෙනම් ස්වර්ගේ කියන්නෙත් බොරු නේද කියලා. එතනින් කතාව නැවතුනා හැබැයි. 😑
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    අඩෝ මටත් මේ ලඟදි කතෝලික කෙනෙක් කිව්වානේ අපි වැරදියට බුද්ධාගම අදහන්නේ කියලා. පින් පවු පුනරුප්පත්තිය කියලා එකක් නැහැ පරණ මිනිස්සු වැරදි කරන එක නවත්තන්න එහෙම එකක් කියලා තියන්නේ කියලා.
    මන් කිව්වා එහෙනම් ස්වර්ගේ කියන්නෙත් බොරු නේද කියලා. එතනින් කතාව නැවතුනා හැබැයි. 😑
    :lol:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,104
    1,728
    113
    ගෙම්බා ඒකෙන්ම මැරුනලු. ඒත් බණ අහ අහ හිටිය නිසා දිව්‍යලෝකෙ ඉපදුනාලු. අදටත් දිව්‍යලෝකෙ ඉන්නවලු.

    බුදුහාමුදුරුවොන්ගේ ශබ්දය කුරවි පක්ෂියගේ හඩට වඩා මිහිරියි කියලා දැක්වෙනවා..

    ඔතන ඔය ගෙම්බා බන තේරුම් අරන් නෙමෙයි දිව්‍ය ලෝකෙ යන්නේ.. ඒ මිහිරි හඩට, පෙනුමට ඇති වෙච්චි පැහැදීම, ප්‍රීතිය.. එක්කම එවෙලේ මැරුණ නිසා, imho.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    මහනායකලා ට මලපනනින්නේ නැද්ද ඉතින් ?
    ලගදි කිව්වා නේ පන්සල් වලට ලැබෙන ආධාර මුදල් රජයේ නියාමනයට ලක් වෙන්න ඕනේ කියලා .
    සිවුර දාගෙන පොඩි ළමයි දුෂණය කරාට , සාමනේර කියලා පොඩි උන් පන්සලට දාගෙන අපයෝජනය කරාට මහනායකලාට අවුලක් නෑ .. තමන්ගේ ආගමික බිස්නස් එකට මිනිස්සුන්ගේ ඔලුවලට දාල තියන මෝඩ ෆැන්ටසි ටිකට කෙලවෙද්දී තමයි අවුල් යන්නේ . :lol:
    ඔව් උබට රිදෙන්න තමයි මම ඒක කිව්වේ :lol: :rofl:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,717
    11,380
    113
    මතක පද ඉස්සර හරිම ලස්සනට ඔය යකා කරගෙන ගියා..ගැමුනුවා..ටික ටික ගූ කරගත්තා..වැඩේ ..ඔය වගේ එවුන්ගේ වීඩියෝ එකක්වත් බලන්න හොද නෑ
     
    • Like
    Reactions: wpril5 and neo7x

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,847
    31,625
    113
    ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධකයන්ට අනුව, බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර සිටි කාලයේම (බුද්ධ කාලයේම) ලියැවුණු කිසිදු බෞද්ධ ලේඛනයක් හෝ වෙනත් ග්‍රන්ථයක් හමු වී නැත.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    520
    518
    93
    ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධකයන්ට අනුව, බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර සිටි කාලයේම (බුද්ධ කාලයේම) ලියැවුණු කිසිදු බෞද්ධ ලේඛනයක් හෝ වෙනත් ග්‍රන්ථයක් හමු වී නැත.
    ඕක ඉතිං උඹලාගෙ හැමෝම දන්න දේනෙ බං අලුවිහාරෙ හරි කොහෙ හරි තමයි මුලින්ම ලිව්වෙ කියලා.
    අනේ මන්දා බං උබලත්. බවුද්ද වෙලාත් අමු හරක්නෙ බං උබලා 🤣

    වචන අඹරලා ලොකු ටොක් දෙනවා විතරයි. ඇති දෙයක් නෑ. 🤷
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,586
    98,586
    113
    ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධකයන්ට අනුව, බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර සිටි කාලයේම (බුද්ධ කාලයේම) ලියැවුණු කිසිදු බෞද්ධ ලේඛනයක් හෝ වෙනත් ග්‍රන්ථයක් හමු වී නැත.
    ඒ කාලේ ලේඛන කරන කාලයක් නෙවෙයි. වරදින්නේ නැති වෙන්න කටපාඩම් කරගෙන ඉස්සරහට අරගෙන යන ක්‍රමයක් තිබ්බ.
     
    • Like
    Reactions: Dharatha and wpril5

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,847
    31,625
    113
    ඒ කාලේ ලේඛන කරන කාලයක් නෙවෙයි. වරදින්නේ නැති වෙන්න කටපාඩම් කරගෙන ඉස්සරහට අරගෙන යන ක්‍රමයක් තිබ්බ.
    Katawachanayen enakota godak dewal wala kali halenna puluwan, ekathu wenna puluwan hariyatama meka una kiyanna bahane...
     
    • Haha
    Reactions: Be_Positive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,586
    98,586
    113
    Katawachanayen enakota godak dewal wala kali halenna puluwan, ekathu wenna puluwan hariyatama meka una kiyanna bahane...
    මේක ගොඩක් අය අතරේ තියෙන වැරදි අදහසක්.

    එහෙම වෙන් නෑ. ඕක check කරන මෙතඩ් එකක් එක්ක කරපු වැඩක්. පොඩි වෙනසක් උනත් අහු වෙන්න ඒක හදාගෙන තියෙන්නේ. එකම කෙනා පාඩම් කරගෙන ආව නෙවෙයි. එතන තිබිලා තියෙන්නේ සම්පූර්ණ පද්ධතියක්
     
    • Like
    Reactions: neo7x

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,349
    2,916
    113
    මාතර
    මේ හාමුදුරුවෝ අපේ උන්ගේ තියෙන අන්ධ විශ්වාස ගැන ප්‍රශ්න කරන එක මටනම් ok. හැබැයි ඉතින් මේ videos මෙච්චර උඩට එන්නේ නිකන් නෙවෙයි. propaganda තමයි imo. අනික, මෙයාට ධර්මය ගැන අවබෝධයක් නැහැ. දවසක් ආර්යෂ්ටංගික මාර්ගය ගැන හෙන බොරුවක් කියනවා ඇහුනා. තමන් මහන වුනු මූලික දේ ගැන ඊට වඩා අවබෝධයක් තිබුනානම් හොඳයි, එක එකාගේ agenda වලට අහු වෙන්නේ නැතිව.

    සිද්ධාර්තට තිබ්බේ හිටපු ජිවිතේ රජ සැප තිබ්බට තෘප්තිමත් නැති අවුලක් . එක සල්ලි වලට ගන්න බෑ කියලා තේරුනාම , වටේ තියන අනිත් උන්ගේ බැදීම් ටික තමන්ගේ සැපට බාධාවක් කියලා හිතුනම එතනින් ගිය එකක් . එහෙම නැතුව හිත යට ආතල් ගන්න හිතාගෙන නැවත ඉපදිලා මොනව වෙයිද කියලා බයේ ගිහින් බුදු උනා නෙවෙයි .
    True
    බුදුහාමුදුරුවොන්ගේ ශබ්දය කුරවි පක්ෂියගේ හඩට වඩා මිහිරියි කියලා දැක්වෙනවා..

    ඔතන ඔය ගෙම්බා බන තේරුම් අරන් නෙමෙයි දිව්‍ය ලෝකෙ යන්නේ.. ඒ මිහිරි හඩට, පෙනුමට ඇති වෙච්චි පැහැදීම, ප්‍රීතිය.. එක්කම එවෙලේ මැරුණ නිසා, imho.
    ගෙම්බෙකුට නම් ඉතින් ගෙම්බෙක්ගේ හඬ තමයි ලස්සන මට හිතෙන විදියට. (no pun intended by MrFrog)

    මේක ගොඩක් අය අතරේ තියෙන වැරදි අදහසක්.

    එහෙම වෙන් නෑ. ඕක check කරන මෙතඩ් එකක් එක්ක කරපු වැඩක්. පොඩි වෙනසක් උනත් අහු වෙන්න ඒක හදාගෙන තියෙන්නේ. එකම කෙනා පාඩම් කරගෙන ආව නෙවෙයි. එතන තිබිලා තියෙන්නේ සම්පූර්ණ පද්ධතියක්
    True.
    ඕවා තියෙන්නේ ගාථා විදියට හරියට ගලපලා. කටපාඩමින් එද්දී එහෙම වරදින්නේ නැහැ. මම හිතන විදියට logically වෙන්න පුළුවන් දෙයක් තමයි සංගායනාවකදී දේවල් එකතු වෙන එක. තුන් වන සංගායනාව මට ෂුවර් නැත්තේ ඒක හෙනම පොලිටිකල් නිසා. එතෙන්දි සමහරවිට සමකාලීන ආගම් වල ඒවා ඇතුලට ආව වෙන්න පුළුවන්. වුනාම කියනවා නෙවෙයි, possible. මොකද රහතන් වහන්සේ කෙනෙකුට වුනත් කර්මය, පුනර්භවය ගැන වැරදි මතයක් තියෙන්න පුළුවන්, නිවන් දකින්න ඒ සංකල්ප ගැන අවබෝධයක් අවශ්‍ය නැති නිසා.
    අනිත් එක interpretation errors. මේක නම් ඕනම කාලෙක වෙන්න පුළුවන්. ගාථාව වෙනස් වෙන්නේ නැහැ, තේරුම් කරන විදිය වෙනස් වෙනවා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,104
    1,728
    113
    ගෙම්බෙකුට නම් ඉතින් ගෙම්බෙක්ගේ හඬ තමයි ලස්සන මට හිතෙන විදියට. (no pun intended by MrFrog)

    කුරවි පක්ෂියා කෑ ගහද්දී දඩයම් කරන සත්තු, බයේ දුවන සත්තු නැවතිලා අහන් ඉන්නවා නම්, එතනින්ම ඔය speculation එක බිදෙනවා නේද?
     
    • Like
    Reactions: MrFrog

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,284
    714
    113
    මේ හාමුදුරුවෝ අපේ උන්ගේ තියෙන අන්ධ විශ්වාස ගැන ප්‍රශ්න කරන එක මටනම් ok. හැබැයි ඉතින් මේ videos මෙච්චර උඩට එන්නේ නිකන් නෙවෙයි. propaganda තමයි imo. අනික, මෙයාට ධර්මය ගැන අවබෝධයක් නැහැ. දවසක් ආර්යෂ්ටංගික මාර්ගය ගැන හෙන බොරුවක් කියනවා ඇහුනා. තමන් මහන වුනු මූලික දේ ගැන ඊට වඩා අවබෝධයක් තිබුනානම් හොඳයි, එක එකාගේ agenda වලට අහු වෙන්නේ නැතිව.

    True

    ගෙම්බෙකුට නම් ඉතින් ගෙම්බෙක්ගේ හඬ තමයි ලස්සන මට හිතෙන විදියට. (no pun intended by MrFrog)

    True.
    ඕවා තියෙන්නේ ගාථා විදියට හරියට ගලපලා. කටපාඩමින් එද්දී එහෙම වරදින්නේ නැහැ. මම හිතන විදියට logically වෙන්න පුළුවන් දෙයක් තමයි සංගායනාවකදී දේවල් එකතු වෙන එක. තුන් වන සංගායනාව මට ෂුවර් නැත්තේ ඒක හෙනම පොලිටිකල් නිසා. එතෙන්දි සමහරවිට සමකාලීන ආගම් වල ඒවා ඇතුලට ආව වෙන්න පුළුවන්. වුනාම කියනවා නෙවෙයි, possible. මොකද රහතන් වහන්සේ කෙනෙකුට වුනත් කර්මය, පුනර්භවය ගැන වැරදි මතයක් තියෙන්න පුළුවන්, නිවන් දකින්න ඒ සංකල්ප ගැන අවබෝධයක් අවශ්‍ය නැති නිසා.
    අනිත් එක interpretation errors. මේක නම් ඕනම කාලෙක වෙන්න පුළුවන්. ගාථාව වෙනස් වෙන්නේ නැහැ, තේරුම් කරන විදිය වෙනස් වෙනවා.
    Prashane thiyenne tharka karanna puluwan thaniyen. MN dekke wena swamin wahanse Namak sanwadayakata keepa wathwakma invite karala awilla nea. Mokada atharin pathara danahena Katha karanne. Awaboden neme.
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,349
    2,916
    113
    මාතර
    කුරවි පක්ෂියා කෑ ගහද්දී දඩයම් කරන සත්තු, බයේ දුවන සත්තු නැවතිලා අහන් ඉන්නවා නම්, එතනින්ම ඔය speculation එක බිදෙනවා නේද?
    නෑ ඒක එහෙම ලොකුවට හිතල නෙවෙයි කිව්වේ.
    කුරවී කියන්නේ ඇත්තට ඉන්න කුරුල්ලෙක්ද? නැත්නම් සාහිත්‍යයේ එන මනක්කල්පිත එකෙක්ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,367
    17,296
    113
    Auckland
    ෆැන්ටසි කතානම් බොරු
    ඒත් ගිහිගෙය අතෑරල සිවුර දාගන්නෙ සසර ගමන නවත්තන්න
    මූ කියනව නැවත ඉපදීමක් නැල්ලු.
    ඒත් ඉතින් නැවත ඉපදීමක් නැත්තන් මූ මොකටද සිවුරක් ඇදගෙන ඉන්නෙ.
    ඕක ගලවලදාල හම්බ කරගෙන කන්න එපයිරස්සාවක්කරල.

    ඒකෙන් පේන්නෙ මූ කැරි කපටිය කියල. උබල ගිහියො හින්ද ඕන විවේචනයක් කරාට කමක් නෑ.
    ඒත් මේක හරියට පල්ලියෙ පාදර් ස්වර්ගය කියල එකක් නෑ කියනව වගේ වැඩක්නෙ. එහෙනම් ඇයි ඌ පල්ලියෙ පාදර් වෙලා ඉන්නෙ.?

    lol uba nam amu gonek

    uba hindu ponnayek :lol:

    boruwata pansal yanna epa