
තවම නෑ. MNP එක්ක centralized database එකකට මේ විස්තර දානවා කියලත් කිව්වා කලින්. එහෙම කළොත් හැම network එකෙන්ම මුන්ට කේස් එකක් එන නිසා ටිකක් හරි මේවා අඩු වෙයි.ඔහොම උන්ව CRIB එකට දාන්න ක්‍රමයක් නැද්ද
දැන් දානවා බන්, බිල් ඇරියර්ස් තියෙන උන් දැන් ක්රිබ් එකට දානවාඔහොම උන්ව CRIB එකට දාන්න ක්‍රමයක් නැද්ද
Mokkda compass system1ඉස්සර ලොකේෂන් තිබ්බෙ බටන් ෆෝන් වලින්. ඊට පස්සෙ ලොකේෂන් එක ෆොටො එකෙන්. ඊට පස්සේ මැප් එකෙන් .දැන් Compass එකෙන්. Compass ලොකේෂන් සිස්ටම් එක ඉස්සෙල්ලම ගෙනාවේ මම. පොලිසිය දන්නෙ නැහැ තාම ඔය Compass සිස්ටම් එක.![]()
lankawe price nam itha adui, quality of service thama hadenna ona wisheyen durapalath wala..ටෙලිකොම් කොම්පැනි මිනිස්සු ගසාකන විදියට කෝටි 7 මොකක්ද අත ඇරල දාන්න බැරියැ
ඉස්සර ලොකේෂන් තිබ්බෙ බටන් ෆෝන් වලින්. ඊට පස්සෙ ලොකේෂන් එක ෆොටො එකෙන්. ඊට පස්සේ මැප් එකෙන් .දැන් Compass එකෙන්. Compass ලොකේෂන් සිස්ටම් එක ඉස්සෙල්ලම ගෙනාවේ මම. පොලිසිය දන්නෙ නැහැ තාම ඔය Compass සිස්ටම් එක.![]()
I'm a postpaid mobile customer of all networks for years now. no hidden charges or any billing issue yet.If the usage charges were reasonable and transparent many of them would pay. Not paying is not right, no argument, but telecom companies rip off unsuspecting customers too. They took need to be standardized.
එහෙම කියන්න බැහැ අඩුම ග්රෑම් 250ක් වත් ගනිං.Mokkda compass system1
Army eka use karanawa compass

ඔව් මම සිම් එකක් ගත්තා පැකේජ් ඇක්ටිවු කරාම ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ, හැබැයි උන්ගෙ මොබයිල් ඇප් එකට ගිහින් refresh කරාම විනාඩි 2ක් විතර යනකල් උපරිම ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙනව ඊට පස්සෙ ආයම ස්ලෝ. ඒ කියන්නෙ ඉතින් උන් සිස්ටම් එකකින් slow කරනව කියන එකනෙ. ඔය වැඩේ අහම්බෙන් හොයාගත්තෙ, දැන් කස්ටමර්ලා පොලු තිබ්බ ඒව ගැන කතා කරනව ඕකුන් කස්ටමර්ලගෙන් ඔයවගේ ගානක් දවසට හොරා කනව ඇති ඔයවගේ ජිල්මාර් වලින්. ඔව්න්ට පොලු තියල මදි.ටෙලිකොම් කොම්පැනි මිනිස්සු ගසාකන විදියට කෝටි 7 මොකක්ද අත ඇරල දාන්න බැරියැ