මාසේකට ලක්ෂ 10 ක් විතර හොයන්න ✅️ මොනවද Online කරන්න පුලුවන් දේවල් තියෙන්නේ, දන්න අය කියන්න 👊

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,486
    11,851
    113
    🤍
    මාසේකට ලක්ෂ 10 ක් විතර හොයන්න
    ✅️
    මොනවද Online කරන්න පුලුවන් දේවල් තියෙන්නේ,
    දන්න අය කියන්න
    👊


    උමබලට වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,695
    17,598
    113
    @Tramadol ගේ අම්මව විකුනන්න පුළුවන්. පොර සවුදියේ නානලටයි ඊශ්‍රායෙල් යුදෙව්වොන්ටයි අම්මව පිම්ප් කරලා රටට විදේශ විනිමය ගෙනත් දෙනවා. අපිටත් ඕනෙනං invest කරන්න පුළුවන්
     
    • Haha
    Reactions: Psiko

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,112
    9,489
    113
    35
    Spain
    ඔන්ලයින් නම් ඉතින් ඔය තරම් හොයන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන එක තමයි. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ ස්කිල් එකක් ඕන.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,332
    6,092
    113
    Galaha
    10ක්නම් නෑ හැබැයි ආසන්නෙටම හොයල තියෙනව ෆයිවර් වලින්. දැන් ඒකත් නෑ.
    ඉස්‍රායල් පලයන් ඒජන්සියකට ලක්ශ 30 - 40ක් දීලා. ඔය ගාන හොයන්න පුලුවන් කියනව හැබැයි අමු කට්ටක් කන්න ඇති.