Job Opportunity [ජා-ඇල]

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,807
    12,740
    113
    ජා-ඇල පිහිටි ප්‍රසිද්ධ ඇඟළුම් ක්ශේත්‍රයේ යන්ත්‍රෝපකරණ සැපයුම් ආයතනයක කාර්යාල-සහකාර (Office Assistant). තනතුරු දෙකක ඇබෑර්තු ඇත.

    රැකියාවේ ස්වභාවය : ඇමතුම් වලට පිළිතුරු දීම සහ සටහන් තබාගැනීම. ඉන්වොයිස් සැකසීම සහ වාර්ථා තැබීම

    ආකර්ශණීය වැටුප් සහ දීමනා
    නවීන ආරක්ශිත කාර්යාල පහසුකම්

    උසස්පෙල සමත් වීම සහ යම් ප්‍රමාණයක පරිගණක දැනුම ප්‍රමාණවත් වේ.

    0760485058

    [email protected]
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621

    Ko meke banum ahimatath thiyanawa kiyala dala nahane...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,532
    14,412
    113
    මුගේ කොම්පැනිය නං සත පහකට ෂුවර් නැහැ. ආයේ ඇත්ත කියන්න එපැයි. මූ හින්දා මම පට්ට නොන්ඩියක් උනේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,807
    12,740
    113
    මුගේ කොම්පැනිය නං සත පහකට ෂුවර් නැහැ. ආයේ ඇත්ත කියන්න එපැයි. මූ හින්දා මම පට්ට නොන්ඩියක් උනේ.
    මෙය අපේ ආයතනයේ රැකියාවක් නොවේ.

    ඒ නෝන්ඩි වූ කරුණ හැකි විගස යථා තත්වයට පත්කළ අතර, එයින් පසුද තවත් වැඩ කිහිපයක් කර බාරදුන් බව සතුටින් දන්වමු.
    ඔබේ සහයෝගයට සදා තුති

    එන්ඩ කියලා පුක්ශනය කරාද
    ඒක අපේ වරද, එතුමා අපිව විශ්වාස කරලා මිතුරෙකුගේ වැඩක් එව්වා. එය අප අතින් පමා උනා නොවැලැක්විය හැකි කරුණක් නිසා.
    ------ Post added on Jun 15, 2026 at 8:11 PM

    Ko meke banum ahimatath thiyanawa kiyala dala nahane...

    එව්වා ඉතින් බයි ඩිෆෝල්ට්. ඒකට වෙනම ගෙවන්නෙ නෑ
    ------ Post added on Jun 15, 2026 at 8:12 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,530
    3,511
    113
    මුගේ කොම්පැනිය නං සත පහකට ෂුවර් නැහැ. ආයේ ඇත්ත කියන්න එපැයි. මූ හින්දා මම පට්ට නොන්ඩියක් උනේ.
    කලිසම ගැලෙව්වද උඹේ?
     
    • Haha
    Reactions: jhnnwp