අම්මෝ මුලදී මන් හිතුවේ බොරුවක් කියලා..මේ බලහල්ලා
Last edited:
උඹෙ ගම මීගමුවනෙ ඉතින්. ඇරියස් එක පිටකරන්න චාන්ස් අතාරින්නෙ නෑ.ඕවාට උබල ගොඩක් හිනා වෙන්නත් එපා .
අර කකුල් දෙක පිහිදාන පොර වගේ උන් ඔය මනුස්සයව අදහනවා . උන් ඒ කරන වැඩේ විශ්වාස කරනවා ..
විමුක්තිය ලැබෙන්න කියලා අවුරුදු 6ක් නොකා .
උඹෙ ගම මීගමුවනෙ ඉතින්. ඇරියස් එක පිටකරන්න චාන්ස් අතාරින්නෙ නෑ.
උඹෙ අනිත් එක ජිහාඩි ජෝනුත් චූන් වෙලා.

උඹට තේරුම් ගන්න බැරි කමක් නෑනෙ බුද්ධ චරිතය කියන්නෙ අතිශ්‍යෝක්තියෙන් මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇතිවෙන්න ලිව්ව සාහිත්‍ය කියල. ඕව මොනවද නෙළුම් මල් 7ක් පිපුන කතාවකුත් තියනව. ඒක නෙමෙයි වැදගත් Philosophy එක.
ඇරියස් නෙවෙයි බන් . . bias වෙන්නේ නැතුව උබම හිතපන් ඔය වගේ දෙයක් නෙවෙයි ද ඒ කාලෙත් වෙලා තියෙන්නේ කියලා .
දැන් ඔය මනුස්සයට උබල ට්‍රැක් , පිස්සෙක් වගේ කතා කියනව .. ඔක ට්‍රැක් නම් ඒකත් ට්‍රැක් තමයි ... මුගේ වටේ ඉන්න උපස්තායකයෝ එදා පස්වග මහණු කරපු වැඩේ කරනවා...
මේ මිනිහට හිනාවෙලා දුෂ්කරක්‍රිය කරන බඩ පිටට ඇලිල තියන පිළිම වලට වදිනවා !!
නොකා නොබී ශරීරයට දුක් දුන්නම විමුක්තිය හම්බෙනව වගේ පට්ට මෝඩ ක්‍රමයක් කල්ප ගානක් පෙරුම් පිරුවා කියන කෙනෙක් කරා කියලා උබ හිතනවද ??
එක්කෝ ඔය දුෂ්කර ක්‍රියා කරපු කතව පස්සේ ඔබපු පචයක් . නැත්නම් ඉතින් ඉතුරු ටිකත් ඔය වගේ ම තමයි .
සිද්දාර්ථගේ කතාවට සෑහෙන සමාන ජෛන මහා වීර ත් 30දී ගිහි ගෙයින් ගිහින් අවුරුදු 12ක් දුෂ්කරක්‍රියා කරල විමුක්තිය හොයාගෙන තියනව . එක්කෝ ඒක කොපි කරල දාපු කතාවක් ඕක .
විමුක්තිය ලැබෙන්න කියලා අවුරුදු 6ක් නොකා නොබී හිටපු එකත් ඔය වගේම දෙයක් තමයි .![]()
ඉතින් මම ඒවා කියද්දී උබලා ඒවා බොරු කතා විදියට පිලිගන්නවා වෙනුවට මට ඇරියස් , ගම කොහෙද ගගා කියලා ඕව හෝදන්න එපා .උඹට තේරුම් ගන්න බැරි කමක් නෑනෙ බුද්ධ චරිතය කියන්නෙ අතිශ්‍යෝක්තියෙන් මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇතිවෙන්න ලිව්ව සාහිත්‍ය කියල. ඕව මොනවද නෙළුම් මල් 7ක් පිපුන කතාවකුත් තියනව. ඒක නෙමෙයි වැදගත් Philosophy එක.
ඉතින් ඔය හිටගෙන ඉන්න එකත් හිටගෙන දාහන් වඩනව ඇතිනොකා නොබී නිකන් හිටියෙ නැහැ බන්, දැහැන් වැඩුවා.. භාවනා කරා.. විමුක්තිය හෙව්වා..
එහෙම කාලයක් දුක් විදින්නෙත් කර්ම විපාකයක් නිසා.
දැහැන් වඩන්න මොකටද නොකා නොබී ඉන්නේ කියලා පොඩ්ඩක් කියපන් බලන්න .
ඕක ඔය පස්සේ කාලේ ඔය වගේ ආපු controversial ප්‍රශ්න වලට උත්තර විදියට දීල තියන අදහස් බන් .එහෙම කාලයක් දුක් විදින්නෙත් කර්ම විපාකයක් නිසා.
ඉතින් දැන් තියන දෙයියෝ දකින්න තියන වෘත යක් වෙන්න ඇති ඔය මනුස්සය කරන්නේ .නොකා නොබී ඉන්න ඕනේ නැහැ.. ඉස්සර එක එක වෘත දිබ්බා විමුක්තය ලබලා දෙනවා කියපු.. ඒවගේ එකක් තමයි ඕකත්.
ඕක ඔය පස්සේ කාලේ ඔය වගේ ආපු controversial ප්‍රශ්න වලට උත්තර විදියට දීල තියන අදහස් බන් .
අර මිලින්ද රජා ගේ කතටිකත් ඔය වගේ controversial දේවල් ටික බැලන්ස් කරන්න හදපු කතවක් තමයි ඔක්කොම ටික එකතු කරල .
ඉතින් දැන් තියන දෙයියෝ දකින්න තියන වෘත යක් වෙන්න ඇති ඔය මනුස්සය කරන්නේ .
ඔව් ඉතින් . ඒ වගේ කොටස් ඔය බුද්ධාගමට ආවෙත් ඒ වලින් වෙන් පුලුවන් .කර්මය කියන සංකල්පය බුද්ධ කාලයටත් වැඩිය ගොඩක් පරණයි..
ඒ උනාට දුෂ්කරක්‍රිය කරන පිළිම වලට බෞද්ධයෝ වදිනවා .බුදු වෙලා දේශනා කරලා නැහැනේ දූෂ්කර ක්‍රියා කරන්න කියලා.