ඔව් දැන් මේකෙ ඉතිරිවෙලා ඉන්න බහුතරය කාමරෙන් එලියට බහින්න බය සමාජ ආශ්‍රයක් නැති උන්මම කලින් එහෙම රිඇක්ට් කරේ නැහැ. එත් දැන් එහෙම කරනවා මොකද උඹ සිංහලේ කියන එකා කියල මම හිතන නිසා. උඹ නැහැ කිව්වට මට විශ්වාස නැහැ. උඹ නෙවෙයි නම් ඉතින් සමා වෙන්න. කොහොම වුනත් උඹ මම හාහා දාපු එකට රිදවාගෙන නේද? එකේ තව උන් හහා දාල තියෙනවා. උඹ උන්ටත් එහෙමද කියන්නේ?
උන්ට ගෑනියෙකුට කියල පේන්නෙ තමන්ගෙ අම්ම විතරයි. අර රෝසි ආච්චි කියන එකාලගෙ අම්ම පුතා සීන් ටික්ටොක් වීඩියෝ තියෙනව සෑහෙන්න. ඌ තීරේඩ්වල අලව අලව යනව.
අහල නැද්ද කුනුවලට කුනු එකතු වෙනව කියල