ආච්චිගේ අතපය ගැට ගැසූ මංකොල්ල කාරයව උස්සල පොලවේ ගහයි.

asirir

Well-known member
  • Jan 31, 2008
    465
    408
    63
    lanka
    police අත්අඩංගුවට ගත් වහාම මාංචු දැමිය යුතුය. කොහොමද ලනු කෑල්ලෙන් බෙල්ල වත් හිර කරා/ හිර කර ගත්තා නම්, පොලිසිය තවම පාඩම් ඉගෙන ගෙන නැ, professional මදි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,216
    9,635
    113
    35
    Spain
    මට අර වසලයා මතක් වුන, දවසක උගෙත් ඉරණම මේක තමයි. පොළොවේ ගහල චප්ප චුරුස් කරයි.
     
    • Love
    Reactions: Nidarshana_k

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,132
    5,991
    113
    John Cena GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,216
    9,635
    113
    35
    Spain
    Paw asarana hora. Gahapu ekawath athulata danna one. Dawas 14k thappawala gamu.
    වයසක මනුස්සයා රේප් කරලා රත්රන් බඩු මුදල් පැහැරගෙන ගියොත් ඌ අසරනයද බන්? අනික මූ අනවසරයෙන් අනුන්ගේ ගෙටත් රිංගල.