ASUS ExpertBook Ultra වැඩ පෙන්වයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,602
    11,165
    113
    Okkoma puluwan hebei pagayalata mosfet tika high quality hadaganna be
    හෙලයොන්ට දෙකම බැ. ඔවා එපා කියලා ලන්කාවෙම නිර්මාන කරා නම් හරි ලැප්ටොප්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    ඕවට නම් ඉම්ප්‍රෙස් වෙන්න බෑ! දග පොඩි එකෙක්ට පැය දෙක තුනක් දීලත් සවයිව් උනොත් durability එක ගැන සෑහෙන්න පුලුවන්