Vishwas thamai ganta ynne , dan use krnnet samptha handa lesi bngOw...
Vishwa eke ganan yako.
Commercial adui fees.
Vishwa Annual fees 5000iVishwas thamai ganta ynne , dan use krnnet samptha handa lesi bng
oya use krnne mokkd?Vishwa Annual fees 5000i
Commercial Rs 1500i
Com eke interface eka personal interface mai
App ekath same app. business and personal profile deka app eke add karala switch wenna puluwan.
@sajith.xp.pk vishwa retail and corporate interface similar da ?
private bank membership kiwwe mokak da?Sampath bank give private bank membership, very good, interest එකත් වැඩි, අවශ්‍ය දෙයක් කරගන්න officer කෙනෙක් come to your doorstep.
My recommendation: Retail Vishwa.@sajith.xp.pk vishwa retail and corporate interface similar da ?
me ethkota BR ekata bank account ekak hdaddi eke online banking krnna apita coporate vishwa nathwua Retail vishwa ganda puluwanda?My recommendation: Retail Vishwa.
Corporate එක ජරාවක්. Not using.
HNB eketh corporate ek charter.My recommendation: Retail Vishwa.
Corporate එක ජරාවක්. Not using.
HNB ekath adui. HNB , COM same competitive price yanne.commercial fees adu kathawa danne danuyi
corporate vishawa ekayi vs commercial corporate eakayi compare karoth thiyena pros and cons monawada?
me ethkota BR ekata bank account ekak hdaddi eke online banking krnna apita coporate vishwa nathwua Retail vishwa ganda puluwanda?
Ela kiri denganda one tika kiuwata ,,, Thanks komlooooPvt ltd, තනි පුද්ගල ව්‍යාපාර වලට vishwa corporate දෙන්නේ. annual fee එක 5000.
ඇප් එකක් විදියට යූස් කරන්න බෑ වෙබ් ලොග් වෙන්න ඕනා. යුසර් එකවුන්ට් දෙකක් දෙනවා. එකකින් ට්‍රාන්සර් එක දාලා අනිත් එකෙන් කන්ෆර්ම් කරන්න ඕනා.
මට මතක විදියට ට්‍රාන්සර් කරන්න පුලුවන් උපරිම ගාන මිලියන 5ක්.
ඇප් එකක් බලනවනම් BOC Flex එක බලන්න.
තනිපුද්ගල ව්‍යාපාරයක් නම් ඇප් එකටම ඇඩ් කරන්න පුලුවන්.
එහෙම සෙවින්ස් එකකුයි, බිස්නස් එකවුන්ට් දෙකකුයි මම ඇඩ් කරලා තියෙනවා.
annual fee එක 2000ක්ද කොහෙද.
tranfer limit එක මට මතක නෑ. මිලියන 5ක් නම් බැරිද කොහෙද.
sampath business current account එකක් නම් අවමය 25000ක් තියෙන්න ඕනා.
BOC නම් 16500ද කොහෙද.
එහෙම බෑ බන්
------ Post added on Jun 17, 2026 at 9:10 PM

මම ගිහින් complain කලා ගොඩක් වෙලා යනවා කියලා .bank offer me,a private bank card,ඒකට අපි බැංකුවට ගියාම no waiting, private bank card එක තියනවා නම් , if you call them, will come to your residence.private bank membership kiwwe mokak da?
හැබැයි පැය 24 න පැය 20 ක්ම DownVishwa Annual fees 5000i
Commercial Rs 1500i
Com eke interface eka personal interface mai
App ekath same app. business and personal profile deka app eke add karala switch wenna puluwan.
@sajith.xp.pk vishwa retail and corporate interface similar da ?
එහෙම එකක් මට නෝටිස් නැහැනේහැබැයි පැය 24 න පැය 20 ක්ම Down![]()
Fees wedi.. Annual fees dan Rs 5000,, anika kochchara 2i 50 bank ekakada.. sampath to sampath yawannath Rs 15 charge karanwa.Sampath vishwa corporate ganin , eka hodai . habai Bank Statement , Confirmation walata charge karanawa.
උඹට බැංකුවට ස්ටේටම්න්ට් අනම් මනම් ඩොකියුමන්ට් එහෙම රික්වෙස්ට් එකක් දාලා රෙඩි කරන්න කියලා..බැංකුවට ගිහින් විසිට් කරලා ගන්න පුලුවන් ..රස්තියාදු වෙවි ඉන්න ඕන නැ. මම කරන්නෙම එහෙම....කාලෙත් ඉතුරුයි. හැබැයි මේ හැම එකකටම චාර්ජ් කරනවා
එහෙම එකක් මට නෝටිස් නැහැනේ
------ Post added on Jun 19, 2026 at 5:59 AM
meya kiyanne com bankeke
එහෙම එකක් මට නෝටිස් නැහැනේ
------ Post added on Jun 19, 2026 at 5:59 AM