ජූනි 3 සිට 5%ක රැඳවුම් බද්දකට යටත් වන අලුත් වෘත්තීන්

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,588
    2,950
    113
    මෙහිදී ඔබ යම් ආයතනයක සේවකයෙකු නොවන නමුත් එම ආයතනයට යම් සේවාවක් සපයන්නේ නම් මෙම බද්ද අදාළ වේ.

    අදාළ වන ආදායම් සීමාවක් පවතින අතර, ඔබ රු. 100,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබේ ගාස්තුව ලෙස ලබා ගන්නා අවස්ථාවක, ඔබේ සේවාව සඳහා ගාස්තුව ගෙවන ආයතනය විසින් ඔබේ ගාස්තුවෙන් 5%ක මුදලක් අඩු කරගෙන ඉතිරි මුදල ඔබගේ ගාස්තුව ලෙස ගෙවනු ලබයි.

    නව සංශෝධනය අනුව පහත සඳහන් වෘත්තීන්වල නියැළෙන පිරිස් ද ඉහත සඳහන් රැඳවුම් බද්ද ගෙවීම සිදු කළ යුතු ය.

    විගණකවරුන්

    නිරූපණ ශිල්පීන්

    පෞද්ගලික පුහුණුකරුවන්

    ක්‍රීඩා පුහුණුකරුවන්

    තක්සේරුකරුවන්

    කලාකරුවන්

    නළුවන්

    නර්තන ශිල්පීන්

    වීඩියෝ ශිල්පීන්

    චිකිත්සකවරුන්

    මනෝ චිකිත්සකවරුන්

    රූපලාවන්‍ය ශිල්පීන්

    අරක්කැමියන්

    විදුලි කාර්මික ශිල්පීන්

    දන්ත වෛද්‍යවරුන්

    පශු වෛද්‍යවරුන්

    සමාජ මාධ්‍ය විශේෂඥයන්

    සන්නාම තානාපතිවරුන්

    ක්‍රීඩකයන්

    තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන්

    ප්‍රචාරණ නියෝජිතයන්

    උපදේශකයන්

    භාෂා පරිවර්තකයන්

    ලේඛකයන්

    ණය එකතු කරන්නන්

    https://www.bbc.com/sinhala/articles/ce8m40gng3lo

    source:

    kohomada ban mun meka track karala tax kapa ganne?
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    617
    747
    93
    මෙක නම් හොඳ වැඩක් මොකද සමහර පුද්ගලික ආයතන තමන්ගේ සේවකයන්ගෙන් ආදායම් බදු කැපෙන එක වළක්වන්න ඔය ක්‍රමය පාවිච්චි කලා. ඒක නිසා සමාන වැටුප් ලබන පිරිසක් ආදායම් බදු ගෙවන්නත් තවත් පිරිසක් එම බද්දේන් නිදහස් වෙන්නත් (ලෙස්සල යන්නත්) පුළුවන් උනා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,315
    113
    එලකිරි එකේ සේරටම එවුන්ට ගෙවන්න වෙනවා මොකද ලිස්ට් එකේ තියනවා මෙහෙම
    සමාජ මාධ්‍ය විශේෂඥයන්
    තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන්
     
    Last edited:

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    713
    378
    63
    මෙක නම් හොඳ වැඩක් මොකද සමහර පුද්ගලික ආයතන තමන්ගේ සේවකයන්ගෙන් ආදායම් බදු කැපෙන එක වළක්වන්න ඔය ක්‍රමය පාවිච්චි කලා. ඒක නිසා සමාන වැටුප් ලබන පිරිසක් ආදායම් බදු ගෙවන්නත් තවත් පිරිසක් එම බද්දේන් නිදහස් වෙන්නත් (ලෙස්සල යන්නත්) පුළුවන් උනා.
    E kohomada? Salary eka 100,000 ta wadi nam income tax gewanna onane...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    මෙක නම් හොඳ වැඩක් මොකද සමහර පුද්ගලික ආයතන තමන්ගේ සේවකයන්ගෙන් ආදායම් බදු කැපෙන එක වළක්වන්න ඔය ක්‍රමය පාවිච්චි කලා. ඒක නිසා සමාන වැටුප් ලබන පිරිසක් ආදායම් බදු ගෙවන්නත් තවත් පිරිසක් එම බද්දේන් නිදහස් වෙන්නත් (ලෙස්සල යන්නත්) පුළුවන් උනා.
    මේකට ඊරිසියාව කියල අපේ පැත්තේ කියන්නේ
     
    • Like
    • Haha
    Reactions: neo7x and supun_sg

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    713
    378
    63
    මේකත් බැංකු පොලියෙන් 10% WHT කපනවා වගේ වැඩක්. ඊළඟ අවුරුද්දෙ මේක 10% වෙනකල් වැඩි කරනවා.
    Ekiyanne bankuwenda 5% karanne? Pahadili madi....
    Income eka anuwa tax gewanawa nam me kiyanne mokak ganada?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,397
    6,209
    113
    Galaha
    දිවුනු රටක බදු ගොඩක් වැඩී. ලංකාවත් දිවුනු රටක් වෙමින් තමයි යන්නෙ පේනවනෙ බදු පරාමනය ගොඩක් වැඩී. සතුටු වෙයල්ලා අනුර මේ රට හදනවා. 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,032
    1
    57,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ekiyanne bankuwenda 5% karanne? Pahadili madi....
    Income eka anuwa tax gewanawa nam me kiyanne mokak ganada?
    මම කියපු දේ පැහැදිලි නැතිව ඇති.

    ඔය සේවා සපයන එවුන්ගෙන් 5% කපන්නෙ සේවය අරගෙන ඒක ගෙවන වෙලාවට ඒ කොම්පැනියෙන් / ආයතනයෙන්. අදායම් බදු දෙපාර්තමේන්තුවෙන් දන්නවා මුගෙන් 5%ක් ලැබුන කියල. ඊට පස්සෙ ගෙදරට ලියුමක් එයි අදායම් වාර්තා එවන්න කියල.
    දැනටත් අදායම් බදු ගෙවනවා නම් ඔය 5% කපපු එක බද්දෙන් අඩු කරල ඉතිරි ටික ගෙවන්න

    ලබන අවුරුද්දෙ (2027/28) ඕක 10% කරයි.

    බැංකු පොලියටත් මුලින් පටන් ගත්තෙ 5%න්. ඊට පස්සෙ 10% කරා. ඒකත් ඊළඟ අවුරුද්දෙ 15% කරන්න ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: neo7x and Mugen

    Realworld Example ekak damma nam hamotama therewi 🙂
     
    • Like
    Reactions: Lionzzz

    ow ehema wei Aswasuma denna sallith epai
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,109
    2,271
    113
    මුන්ට පිස්සු , සරදියෙල්ගෙ වැඩේ මුන් කරන්න හදන්නෙ ,පිස්සු ආන්ඩුවක් ගෙනාපු උන්ගෙ ඇට තලන්න ඕනෙ පෝලිමට තියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,032
    1
    57,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Realworld Example ekak damma nam hamotama therewi 🙂
    මම මේකප් දාන එකෙක්, සිරසටයි දෙරණටයි ගිහින් උන්ගෙ මේකප් වැඩ කරනවා කියල හිතපන්.

    සිරසෙන් මම ලක්ෂයක් ඉල්ලුවම උන් මට දෙන්නෙ 5% අඩු කරලා 95000යි.

    දෙරණින් මම ලක්ෂයක් ඉල්ලුවම උන් මට දෙන්නෙ 5% අඩු කරලා 95000යි.

    මගේ මාසේ අදායම 190000යි, බදු ගෙවල 10000ක් මාසෙට.

    අවුරුද්ද අන්තිමට මම 120000ක් බදු ගෙවල. හැබැයි ඇත්තටම මම ගෙවන්න ඕන 36000යි.

    ඒ නිසා අවුරුද්ද අන්තිමට මම රිෆන්ඩ් එකක් ඉල්ලන්න ඕන (120000 - 36000) ක. ඒ රිෆන්ඩ් එක ගෙවන්න උන් මාස 36ක් කල් ගන්න පුළුවන්.

    https://www.taxadvisor.lk/calculator/cal-2025-annual

    Annual incomeRateTax
    Up to 1,800,000Relief-
    1st 1,000,0006%LKR 36,000.00
    TotalLKR 36,000.00
    Quarter paymentLKR 9,000.00
     
    මොන පිස්සුවක්ද බන් මේ , මෙහෙම බදු ගාන්න ගියොත් ලන්කාවෙ ඉන්න ඉතුරු skill සෙට් එකත් රට පනී.
     
    • Like
    Reactions: topkollek

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,403
    2,104
    113
    මෙහිදී ඔබ යම් ආයතනයක සේවකයෙකු නොවන නමුත් එම ආයතනයට යම් සේවාවක් සපයන්නේ නම් මෙම බද්ද අදාළ වේ.

    අදාළ වන ආදායම් සීමාවක් පවතින අතර, ඔබ රු. 100,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබේ ගාස්තුව ලෙස ලබා ගන්නා අවස්ථාවක, ඔබේ සේවාව සඳහා ගාස්තුව ගෙවන ආයතනය විසින් ඔබේ ගාස්තුවෙන් 5%ක මුදලක් අඩු කරගෙන ඉතිරි මුදල ඔබගේ ගාස්තුව ලෙස ගෙවනු ලබයි.

    නව සංශෝධනය අනුව පහත සඳහන් වෘත්තීන්වල නියැළෙන පිරිස් ද ඉහත සඳහන් රැඳවුම් බද්ද ගෙවීම සිදු කළ යුතු ය.

    විගණකවරුන්

    නිරූපණ ශිල්පීන්

    පෞද්ගලික පුහුණුකරුවන්

    ක්‍රීඩා පුහුණුකරුවන්

    තක්සේරුකරුවන්

    කලාකරුවන්

    නළුවන්

    නර්තන ශිල්පීන්

    වීඩියෝ ශිල්පීන්

    චිකිත්සකවරුන්

    මනෝ චිකිත්සකවරුන්

    රූපලාවන්‍ය ශිල්පීන්

    අරක්කැමියන්

    විදුලි කාර්මික ශිල්පීන්

    දන්ත වෛද්‍යවරුන්

    පශු වෛද්‍යවරුන්

    සමාජ මාධ්‍ය විශේෂඥයන්

    සන්නාම තානාපතිවරුන්

    ක්‍රීඩකයන්

    තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන්

    ප්‍රචාරණ නියෝජිතයන්

    උපදේශකයන්

    භාෂා පරිවර්තකයන්

    ලේඛකයන්

    ණය එකතු කරන්නන්

    https://www.bbc.com/sinhala/articles/ce8m40gng3lo

    source:

    kohomada ban mun meka track karala tax kapa ganne?

    නියමයී. අනීක් රටවල් වලනම් Withholding tax eka 10%-15% වගේ. ඔක කැපෙන්නේ payment එකෙන්. එ කියන්නේ උබ සේවාව අදාල අයතයට දීලා එකෙන් payment එක ගන්නකොට 5% කපලා හම්ම්බෙන්නේ. Company එක 5% රජයට ගෙවනවා.

    මොන පිස්සුවක්ද බන් මේ , මෙහෙම බදු ගාන්න ගියොත් ලන්කාවෙ ඉන්න ඉතුරු skill සෙට් එකත් රට පනී.
    නෑ එහෙම වෙන්නේ නෑ. උබ ගාන කියනකොට WHT 5% ත් ඇඩි කරලා ගාන කියපන්.
    ------ Post added on Jun 18, 2026 at 3:14 PM
     
    • Haha
    Reactions: deanXX

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    Terun na bn. Dan pitarata company ekakata wada karana ekekta 5% gewala salary danoda company eken. Natm okat kapaida danna bank eken salary watenakota