උබල දැක්කද මාතලේ ඇක්සිඩන්ට් එක..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,646
    45,999
    113
    මට නම් ඕව බලන්න පුළුවන්..5 වසරේ ඉන්න කාලේ උදේ දැක්කා ඉස්කෝලේ යන කොල්ලෙක් කොච්චියේ ෆුට් බෝර්ඩ් ඵකේ අැවිත් ලිස්සල වැටිල දෙකට වෙන් වෙලා තිබ්බ හැටි බඩ මැදින්ම..


    ඔය උඩ ඵකෙක් දාල තියෙනවා
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,870
    2,881
    113
    රජරට
    කේබල් එක්ක පැටළිල මෙහෙම ඇග බ්ලෙන්ඩර් වෙන්න කොච්චර වේගෙකින් එන්න ඇද්ද?

    සාමාන්‍ය වෙගේකින් ආවනම් ඔහොම නොවෙන්න තිබුනා

    අනික ඉස්කෝලේ යන දරුවෝ දෙන්නත් ඉදලා තියෙනවා , සුළු තුවාල ළමයින්ගේ ඇස් ඉස්සරහා තාත්තා කැලි වෙනකොට කොහොම ෂෝක් එකක් ඇද්ද??

    ලංකාවේ ස්කුටර් පදින පිරිමි කියන්නේ ගැනුන්ටත් අන්ත අනාරක්ෂිත ජාතියක්
    කේබල් සීන් එක වෙන එකක් නේද? මේක ගෑස් ලොරියකට යටවෙච්ච සීන් එකක් නේද?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    කේබල් එක්ක පැටළිල මෙහෙම ඇග බ්ලෙන්ඩර් වෙන්න කොච්චර වේගෙකින් එන්න ඇද්ද?

    සාමාන්‍ය වෙගේකින් ආවනම් ඔහොම නොවෙන්න තිබුනා

    අනික ඉස්කෝලේ යන දරුවෝ දෙන්නත් ඉදලා තියෙනවා , සුළු තුවාල ළමයින්ගේ ඇස් ඉස්සරහා තාත්තා කැලි වෙනකොට කොහොම ෂෝක් එකක් ඇද්ද??

    ලංකාවේ ස්කුටර් පදින පිරිමි කියන්නේ ගැනුන්ටත් අන්ත අනාරක්ෂිත ජාතියක්
    ඒ වෙන එකක් මචං
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,053
    113
    A fatal incident involving a gas-carrying lorry and a motorcycle has been reported from Raja Veediya in Matale, resulting in the death of a 74-year-old man.


    Police said a 12-year-old child who was also travelling on the motorcycle sustained injuries and was admitted to the hospital.


    The accident occurred while the victims were travelling from Ukuwela to Matale town for the child to attend a tuition class.


    Reports indicate that the gas lorry, which was travelling behind the motorcycle, collided with it.


    Matale Police are conducting further investigations into the incident.

    https://limewire.com/d/iOONc#zM0LLiUOrW
    ------ Post added on Jun 18, 2026 at 6:27 PM

    https://limewire.com/d/iOONc#zM0LLiUOrW
    ------ Post added on Jun 18, 2026 at 6:28 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,053
    113
    එහෙම කියන්නත් බෑ.. ඕය වසට ‍ෆිට් එකේ ඉන්න අයත් ඉන්න්වා.. ( අපේ ඩැඩා තාම ලෙසටම ඩ්‍රයිවු කරනවා-76) :D
     
    • Love
    Reactions: windows_ubuntu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    ඇස් දෙකටවත් දකින්න සිද්ද කරන්න එපා.කාගෙවත් .... පව්....
    හාට් එක ගැලවිලා පාරේ තියෙද්දී ගැහෙනවා, පිස්සු හැදෙනවා dakkam

    හ්ම්හ් ඔව්, පිස්සු හැදෙනවා, අන්තිමට අත පය 03කුයි මස් ගොඩකුයි විතරයි. පව්
    පාර පැන්න මිනිහගෙ, බඩ මැද්දෙන් රෝදෙ ගිහින්, ඉල ඇටයක් ඇනිල ටයර් එක ගිහින් බස් එක මාර ගහේ වැදුන සීන් එක නේද...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,053
    113
    පාර පැන්න මිනිහගෙ, බඩ මැද්දෙන් රෝදෙ ගිහින්, ඉල ඇටයක් ඇනිල ටයර් එක ගිහින් බස් එක මාර ගහේ වැදුන සීන් එක නේද...
    ඔච්චර විස්තරයක් දන්නේ නෑ.. මේ ගැන හරියට නිවුස් වල වත් ගියේ නෑ නේ???මේක බයික් ඇක්සිඩන්ට් එකක් බන්
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    936
    1,769
    93
    මෙච්චර මැරෙන්න ක්‍රම තියෙද්දී ජීවත් වීම පුදුමයක් කියනවනේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    ඕවා බලන්න් බෑ
    ha gay GIF
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    138
    139
    43
    Okapathana
    කේබල් එක්ක පැටළිල මෙහෙම ඇග බ්ලෙන්ඩර් වෙන්න කොච්චර වේගෙකින් එන්න ඇද්ද?
    මේ Cable accident එක නෙවේ, ඒ වීඩියෝ එකේදි ඔලුව විතරයි ගැලවෙන්නෙ.