උබල කිරි තේ එකට පිටි හැදී කීයක් දානවද ? 1200 පිටි එක හෙන පොඩි කාලයයි නේ
dilan_randika Well-known member Feb 18, 2015 4,172 4,172 113 Aug 4, 2026 #1 උබල කිරි තේ එකට පිටි හැදී කීයක් දානවද ? 1200 පිටි එක හෙන පොඩි කාලයයි නේ Reactions: Inigo Montoya
ක කණියා Well-known member Feb 1, 2010 863 373 63 Sri lanka Aug 4, 2026 #2 පුරවලා තේ හැඳි 4ක් Reactions: Inigo Montoya and dilan_randika
infernocus Well-known member Jul 8, 2025 3,455 7,205 113 Aug 4, 2026 #3 කෝප්පෙ පිරෙනකල් දාලා ගැට්ට ගාවට එනකල් වතුර දානවා Reactions: Inigo Montoya
KSPathirana Well-known member Apr 22, 2015 8,082 10,443 113 Aug 4, 2026 #4 උබලා කිරිතේද බොන්නේ. Rich guys Reactions: Inigo Montoya
Yudewwa Well-known member Oct 8, 2023 5,307 7,642 113 Aug 4, 2026 #5 ලොකු මග් එකට හැදී තුනයි. හොදට කහට දානව.. Reactions: dilan_randika and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 8,997 17,597 113 35 Spain Aug 4, 2026 #6 මග් එකට කපපු හැඳී 4යි නෙස්ටොමෝල්ට් කපපු හැඳී 1යි. Reactions: dilan_randika
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,223 27,356 113 Aug 4, 2026 #7 පිටි බොන්නෙ නෑ, @Jihadi john ගෙ අම්මා කිරි දෙනවා දිනපතා
Tramadol Well-known member Jul 20, 2014 14,346 8,655 113 Kotahena Aug 4, 2026 #8 Fresh milk gahapan. @Don GasCan ගෙ අම්ම පාරේ යද්දි දොවා ගනින්
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,456 5,859 113 Aug 4, 2026 #9 ලියන්න පුලුවන් කියවන්නත් පුලුවන්ද? එහෙනම් පෙට්ටිය බලන්න, 25ග්රෑ ක් ඇති කෝප්පයකට Reactions: Voldemort Bro, wqe123 and monson
Don GasCan Well-known member Nov 3, 2010 44,115 50,438 113 සේදවත්ත Aug 5, 2026 #10 Tramadol said: Fresh milk gahapan. @Don GasCan ගෙ අම්ම පාරේ යද්දි දොවා ගනින් Click to expand... උබ පුකේ හිලට දොවලා දාන ඒවා මදිද Reactions: Voldemort Bro
Tramadol said: Fresh milk gahapan. @Don GasCan ගෙ අම්ම පාරේ යද්දි දොවා ගනින් Click to expand... උබ පුකේ හිලට දොවලා දාන ඒවා මදිද
max_pain Well-known member Jul 5, 2025 4,724 9,135 113 Galaha Aug 5, 2026 #11 dilan_randika said: උබල කිරි තේ එකට පිටි හැදී කීයක් දානවද ? 1200 පිටි එක හෙන පොඩි කාලයයි නේ Click to expand... sustagen ටින් එකේ තියෙන හැන්දෙන් 3යි. Reactions: Inigo Montoya and dilan_randika
dilan_randika said: උබල කිරි තේ එකට පිටි හැදී කීයක් දානවද ? 1200 පිටි එක හෙන පොඩි කාලයයි නේ Click to expand... sustagen ටින් එකේ තියෙන හැන්දෙන් 3යි.