දැන් නම් එන HDD ඔක්කොම අවුල් වගේ , මගේ seagate barracuda 4tb අවුල් උනා වැඩිය පාවිචි කලෙත් නෑ data backup වලට use කලේ අවුරුදු 1.5න් බඩු බනිස්wd passport nam gaana pe patta charter . 5TB hdd 2 k daththa external dekama data store akranna witharai gaththe ,awrudu deken badu banis .gannawanam toshiba wage internal 2.5 inches hdd ekak aran case ekaak dan use karanna , man toshiba 4Tb use karanawa 2019 idnam thama helath 100% supiriyata badu wada
Western Digital (WD) සමාගම තමන්ගේ Hard Drives (HDD) සහ Solid-State Drives (SSD) විවිධ වර්ණවලින් නම් කර තිබෙන්නේ පරිශීලකයන්ට තමන්ගේ අවශ්‍යතාවයට ගැළපෙනම ධාවකය (drive) පහසුවෙන් තෝරාගැනීමටයි.වෙස්ටන් ඩිජිටල් වල කලර්ස් වලට පර්පස් එක වෙනස්
පහසුවෙන් මතක තබා ගැනීමට:
- ඔබ සාමාන්‍ය පරිගණකයක් සකසන්නේ නම් Blue (සාමාන්‍ය මිලකට) හෝ Black (ඉහළම වේගය සඳහා) තෝරාගන්න.
- ආරක්ෂක කැමරා පද්ධතියකට නම් අනිවාර්යයෙන්ම Purple වර්ගයද, සර්වර් හෝ ජාලගත පද්ධති සඳහා Red වර්ගයද තෝරාගන්න.
ඌ ඒක එහෙ මෙහෙ ගෙනියන්නෙත් නෑ. ඌ ලැප් එකේ තියන ඒවා මාසෙකට සැරයක් බැකප් ගහනවා. අවුරුදු දෙකක් යද්දි බඩු ඉවරයි. WD, Seagate මොන මගුලත් ෂුවර් කරන්න බෑ