Lenovo legion hinge mount damaged

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,195
    509
    113
    Ratnapura
    12826.jpg

    Lap eka open karaddi crack sound ekak ekka meka unaa.. hada ganna hoda thanak kiyanavada ? Display nam awlak vela naa.. colombo avata.. kiyak vage yaida ?
     
    Attachments

    • 20260618_212557.jpg
      20260618_212557.jpg
      526.2 KB · Views: 5
    • Wow
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    752
    1
    1,423
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    View attachment 267083
    Lap eka open karaddi crack sound ekak ekka meka unaa.. hada ganna hoda thanak kiyanavada ? Display nam awlak vela naa.. colombo avata.. kiyak vage yaida ?
    තෝ ඕක ගන්න කාලෙම මාත් අර $869 ඔෆර් එකට කප්රුක තට්ටයගෙන් ගෙන්නගත්තෙ, antonline ලගෙන්, අවුරුද්දෙන් ඩිස්ප්ලේ ගියා. කොහේවත් නෑ ඩිස්ප්ලේ එක හොයන්න ලන්කාවෙ. දැන් බෝඩ් 1th ගිහින්ද කොහෙද ඔන් වෙන්නෙත් නෑ. ජරාම ලැපක්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,853
    9,580
    113
    same hinge problem tiyei asusu tuf dash f15. 6 month use karnakota issue eka awa. man wadiya use kaleth na lap eka. danna eketa wath recoomend karnne na Laptopmate kade. services anthimai ponnyange. kariyata gihin pennuwama kiwwa ada kale laptop ohama thmai kiyala. mage malli lapak gatha eyage dispaly ekakth giya tika kalekin.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,195
    509
    113
    Ratnapura
    තෝ ඕක ගන්න කාලෙම මාත් අර $869 ඔෆර් එකට කප්රුක තට්ටයගෙන් ගෙන්නගත්තෙ, antonline ලගෙන්, අවුරුද්දෙන් ඩිස්ප්ලේ ගියා. කොහේවත් නෑ ඩිස්ප්ලේ එක හොයන්න ලන්කාවෙ. දැන් බෝඩ් 1th ගිහින්ද කොහෙද ඔන් වෙන්නෙත් නෑ. ජරාම ලැපක්
    Dan me lap withdrawn karala.. mata vena ledak nam ave naa.. meka me dan tiakakata kalin une.. mata hithenne wire keyboard eka yatata mokak haribekak hitala thada vela. Aran awrudu 2 k vath naa neda

    තෝ ඕක ගන්න කාලෙම මාත් අර $869 ඔෆර් එකට කප්රුක තට්ටයගෙන් ගෙන්නගත්තෙ, antonline ලගෙන්, අවුරුද්දෙන් ඩිස්ප්ලේ ගියා. කොහේවත් නෑ ඩිස්ප්ලේ එක හොයන්න ලන්කාවෙ. දැන් බෝඩ් 1th ගිහින්ද කොහෙද ඔන් වෙන්නෙත් නෑ. ජරාම ලැපක්
    Adoooo ohoma kiwwahama bayath hithenava.. 48000 k tax vaduna ban mata mekata. Eth 340 k vage unee
    ------ Post added on Jun 18, 2026 at 10:24 PM
     
    • Angry
    Reactions: Sonik Sonik