උකලා දුවපල්ලා, කතා කරන්න ගියහම මොන ගැනිද රණ්ඩුවට එන්නේ නැත්තේ
pissuda yako ape nanda kenek innawa doctor salary laksha 3i. ae manussaya nam 15mil damma lagadi idamak ganna.Medical Faculty වල තමයි Physiotherapists ල ඉගෙන ගන්නෙ
ඩොක්ටර් කියල නමට හරි තියෙන රජයේ රෝහලක වැඩ කරන කෙනෙක්ට ලෝන් ගන්න එක මහ දෙයක් නෙමෙයි ඉතින්. ප්‍රයිවට් ජොබ් කරන උන් ගියාම තමයි අග මුල හොයන්නෙ.
------ Post added on Jun 19, 2026 at 4:04 AM
ඕක සල්ලි ගන්න කරපු මිනීමැරුමක් නන් වෙන්න බෑ ලොවෙත්.
ජූනි 6 ඉඳලම කෙල්ල එක්ක හොටෙල් එකේ ඉඳල තියෙන්නෙ.
ජූනි 11 ද කොහෙද කෙල්ල රස්සාවෙනුත් අයින් වෙලා තියෙනව රට යන්න කියල.
සල්ලි ඕනෙනන් කෙල්ලත් එක්කම රට ගිහින් ෂේප් එකේ මග අරිනවනෙ.
සොෆ්ට්වෙයා ඉන්ජෙක් වගේ යන්තන් හරි මොලේ තියෙන එකෙක් ලක්ෂ 150 ක් වගේ පොඩි ගානකට මිනීමැරුමක් කරයි කියල හිතනවද අත උඩ සල්ලි ටික තියෙද්දි.
අනිත් එක කෙල්ලව hospital එකක් ගාව වාහනේ ඇතුලෙම දාලා පොලීසියටත් කෝල් කරල තියෙන්නෙ ඌට පොඩි හරි hope එකක් තිබිල වෙන්න ඕනෙ මැරිල නැත්තන් hospital එකෙන් බේරගන්න පුලුවන් වෙයි කියල. එවලෙම කෝල් කරල ඇත්තෙත් එක්කො බේරගන්න චාන්ස් එකක් තියෙයි කියල හරි නැත්තන් මැරිල කුණු වෙවී තියෙනව දකින්න අකමැත්ත නිසා හරි වෙන්න එපැයි.
නැත්තන් සල්ලි අරන් රට පනින මිනිහ අහවල් එකකටද එවලෙම කෝල් කරල පොලීසියට කියන්නෙ බොඩි එකක් තියෙනව කියල වාහනේක.
මුන් අනික මාතර වෙලා රට යනකන් කියල නුවර එළියෙ හෝටලේක ඉඳිය කියන්නෙ මොකක් හරි ගෙවල් වලින් කේස් එකක් ඇති.
අනියම් කේස් එකක් හරි ගෙවල් වලින් අකැමති කේස් එකක් හරි.
කෙල්ල එක්කො ලෙඩකින් මැරිල මූත් එක්ක හොරෙන් ඉඳපු හින්ද panic වෙලා මූ පැනල යන්න ඇති.
එහෙම නැත්තන් Overdose එකක්. ඩොකාලා උනාම prescription ලියාගෙන ෆාමසි වලින්ම බඩු ගන්නවනෙ.
තරහට මැරුව නන් වස දෙනව වගේ ඒවා කරන්නෙ නෑ එහෙනන් ඇනල දානව වගේ දෙයක් කරනව මිසක්.
තරහට හෝ සල්ලි වලට ප්ලෑන් කරල වස දුන්න වගේ එකක් හිතුවත් කවුද බන් body එක රිසෙප්ෂන් එකෙන් උස්සන් යන විදිහට ප්ලෑන් කරන්නෙ.
Accident එකක් තමයි most probably. අද හෙට autopsy එක ආවම තමයි හරියට බලන්න වෙන්නෙ.
------ Post added on Jun 19, 2026 at 4:20 AM
මේක ඇත්ත.Software Engineer කියන්නෙ දැන් default title එකක් වෙලා. මාස 6ක කෝස් එකක් කරල title එක ගහගන්න පුලුවන්.
මෙන්න මේක තමයි ආතල් ම කොටස.
මූ වටේම සල්ලි හොයන කෙල්ලෝන්ට හුක හුක හිටිය එකෙක් වගේ..
සැප ජිවිතේ පොඩ්ඩක් ඩාම් ඩූම් වෙනවා ඉතින් තව අවුරුද්දක් දෙකක් යනකම්..

ඔය කෙල්ල ඩොක්ට කෙනෙක් නෙවේ, පිසියෝතෙරපිස්ට්. ඒ කියන්නේ අතුරු වෛද්‍ය පාඨමාලා කරපු අය. අංශභාග, අනතුරු නිසා ඇවිදින්න බැරි දෛනික ක්‍රියාකාරකම් කරගන්න බැරි මිනිස්සුන්ට ව්‍යායාම කරලා යතා තත්වයට ගන්න එක මේ අයගේ ජොබ් එක.pissuda yako ape nanda kenek innawa doctor salary laksha 3i. ae manussaya nam 15mil damma lagadi idamak ganna.
eka thami yako kiyanne okunta 15mil loan denne naha kiyala. amu pachayakඔය කෙල්ල ඩොක්ට කෙනෙක් නෙවේ, පිසියෝතෙරපිස්ට්. ඒ කියන්නේ අතුරු වෛද්‍ය පාඨමාලා කරපු අය. අංශභාග, අනතුරු නිසා ඇවිදින්න බැරි දෛනික ක්‍රියාකාරකම් කරගන්න බැරි මිනිස්සුන්ට ව්‍යායාම කරලා යතා තත්වයට ගන්න එක මේ අයගේ ජොබ් එක.
poliyatat aran tiyenawa kiyala tibbaeka thami yako kiyanne okunta 15mil loan denne naha kiyala. amu pachayak
හරියට නිවුස් එක වත් කියවපන්කො, පොලියට ගත්ත ඒවත් එක්ක තමා 15m, දුන්න උන් ඒවා ඉල්ලලා ප්‍රෙශර් කරපු නිසා දවස් තුනක් කන්නෙ බොන්නෙ නැතුව ඩිප්‍රෙස් වෙලා ඉඳලා තියෙන්නෙeka thami yako kiyanne okunta 15mil loan denne naha kiyala. amu pachayak
case closedMedical Faculty වල තමයි Physiotherapists ල ඉගෙන ගන්නෙ
ඩොක්ටර් කියල නමට හරි තියෙන රජයේ රෝහලක වැඩ කරන කෙනෙක්ට ලෝන් ගන්න එක මහ දෙයක් නෙමෙයි ඉතින්. ප්‍රයිවට් ජොබ් කරන උන් ගියාම තමයි අග මුල හොයන්නෙ.
------ Post added on Jun 19, 2026 at 4:04 AM
ඕක සල්ලි ගන්න කරපු මිනීමැරුමක් නන් වෙන්න බෑ ලොවෙත්.
ජූනි 6 ඉඳලම කෙල්ල එක්ක හොටෙල් එකේ ඉඳල තියෙන්නෙ.
ජූනි 11 ද කොහෙද කෙල්ල රස්සාවෙනුත් අයින් වෙලා තියෙනව රට යන්න කියල.
සල්ලි ඕනෙනන් කෙල්ලත් එක්කම රට ගිහින් ෂේප් එකේ මග අරිනවනෙ.
සොෆ්ට්වෙයා ඉන්ජෙක් වගේ යන්තන් හරි මොලේ තියෙන එකෙක් ලක්ෂ 150 ක් වගේ පොඩි ගානකට මිනීමැරුමක් කරයි කියල හිතනවද අත උඩ සල්ලි ටික තියෙද්දි.
අනිත් එක කෙල්ලව hospital එකක් ගාව වාහනේ ඇතුලෙම දාලා පොලීසියටත් කෝල් කරල තියෙන්නෙ ඌට පොඩි හරි hope එකක් තිබිල වෙන්න ඕනෙ මැරිල නැත්තන් hospital එකෙන් බේරගන්න පුලුවන් වෙයි කියල. එවලෙම කෝල් කරල ඇත්තෙත් එක්කො බේරගන්න චාන්ස් එකක් තියෙයි කියල හරි නැත්තන් මැරිල කුණු වෙවී තියෙනව දකින්න අකමැත්ත නිසා හරි වෙන්න එපැයි.
නැත්තන් සල්ලි අරන් රට පනින මිනිහ අහවල් එකකටද එවලෙම කෝල් කරල පොලීසියට කියන්නෙ බොඩි එකක් තියෙනව කියල වාහනේක.
මුන් අනික මාතර වෙලා රට යනකන් කියල නුවර එළියෙ හෝටලේක ඉඳිය කියන්නෙ මොකක් හරි ගෙවල් වලින් කේස් එකක් ඇති.
අනියම් කේස් එකක් හරි ගෙවල් වලින් අකැමති කේස් එකක් හරි.
කෙල්ල එක්කො ලෙඩකින් මැරිල මූත් එක්ක හොරෙන් ඉඳපු හින්ද panic වෙලා මූ පැනල යන්න ඇති.
එහෙම නැත්තන් Overdose එකක්. ඩොකාලා උනාම prescription ලියාගෙන ෆාමසි වලින්ම බඩු ගන්නවනෙ.
තරහට මැරුව නන් වස දෙනව වගේ ඒවා කරන්නෙ නෑ එහෙනන් ඇනල දානව වගේ දෙයක් කරනව මිසක්.
තරහට හෝ සල්ලි වලට ප්ලෑන් කරල වස දුන්න වගේ එකක් හිතුවත් කවුද බන් body එක රිසෙප්ෂන් එකෙන් උස්සන් යන විදිහට ප්ලෑන් කරන්නෙ.
Accident එකක් තමයි most probably. අද හෙට autopsy එක ආවම තමයි හරියට බලන්න වෙන්නෙ.
------ Post added on Jun 19, 2026 at 4:20 AM
වංචාකාර මිනීමරුවෙක් සුද්ද කරන්න ලියලා තියෙන හෑල්ලMedical Faculty වල තමයි Physiotherapists ල ඉගෙන ගන්නෙ

අසනීප නම් රෝහලකට ගෙනියන්න ඕනනෙ මග දාලා යන්නෙ..
Hodata hukanna athi
ඒ වුනාට අසනීප නම් ලඟම තියන රෝහලකට ගෙනියන්න ඕන, නුවරඑළියෙ ඉඳලා නුවරට යන්න ඕන නෑ නෙ. හරිම අමානුෂිකයි.kollage rata gamana adala wena nisa maga dala yanna athi.. kohomath merila wage nisa... mata hithenne kellata depression nisa monahari beela...
මොනවද ඕයි මේ නිවුස්තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනවරණය වී ඇත්තේ.