Fb එකෙ ඉක්මනින් සල්ලි හොයන්න ඕන සුදුසුකම් 5

Roddk da

Well-known member
  • Oct 21, 2025
    874
    569
    93
    (1) පලවෙනි එක පිරිමි ego එක අත් හැර ගැනු බාගයක් විය යුතුයි

    (2) බිරිද හො බිරිදක් නැත්නම් රෙන්ට් එකට හරි ගෙන ඇතිවෙන්න ගුටි කන්න ඔනෙ බිරිදගෙන්

    (3) සැමියෙක් වශයෙන් female පාර්ශවයට වෙන්න ඕන යුතුකම් ඔනාවටත් වඩා කියවීම සහා නරක female අය සාදාරණීය කිරීම

    (4) බිරිද වැරදි උනත් ( තමන්ගෙ අම්මට එ කියන්නෙ) බිරිදගෙ නැන්දම්මට බැනීම) බිරිද වෙනුවෙන් තමන්ගෙ අම්මට බැනීම

    (5) අනියම් සම්බන්දතා සදාරණීය කිරිම සහා වැඩි පුර female පාර්ශවය ( සුද්ද කිරීම)

    මේවා අද ලංකාවේ 1M ගන්න පුලුවන් සුපිරි ක්‍රම ඔබත් try කර බලන්න
     
    • Haha
    Reactions: wissnshaftler

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    874
    569
    93
    ඒ වුනාට බං ඔය කරන උන් ඉන්නෙ ඕනතරං fb, tiktok :ROFLMAO:
    එලකිරියෙ ත් ඉන්නවා ඌ පොඩ්ඩක් ආගම් වල බනින එකෙක්

    ඒ වුනාට බං ඔය කරන උන් ඉන්නෙ ඕනතරං fb, tiktok :ROFLMAO:
    මානසික ලෙඩ්ඩු
    ------ Post added on Jun 19, 2026 at 3:18 PM
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,536
    3,894
    113
    එලකිරියෙ ත් ඉන්නවා ඌ පොඩ්ඩක් ආගම් වල බනින එකෙක්

    මානසික ලෙඩ්ඩු
    ------ Post added on Jun 19, 2026 at 3:18 PM
    බනිනවට වඩා බේද කරන්න දඟලන උන්ගෙ නං වෙනමම agenda එකක් වගේ පේන්නෙ. බොහෝ විට NGO සල්ලි පොම්ප කරනව ඇති ඕකුන්ට.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    874
    569
    93
    බනිනවට වඩා බේද කරන්න දඟලන උන්ගෙ නං වෙනමම agenda එකක් වගේ පේන්නෙ. බොහෝ විට NGO සල්ලි පොම්ප කරනව ඇති ඕකුන්ට.
    😂👍 ඔව් එත් ගොඩක්ම ඉන්නෙ බුද්දගමෙ ඔය සමලිංගික අයට ok එක දීලා නැනෙ එ ඇරියස් එක පිට කරන උන්
     
    • Like
    Reactions: Udee KJ

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    lankawe audience ekata owa akrathw adak na ban..100,000 views walata gewanne $0.5 withara. therumak na. 1 million auience eka thibunath psot ekakta $5 set wenne.rs 1500 wage
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    874
    569
    93
    lankawe audience ekata owa akrathw adak na ban..100,000 views walata gewanne $0.5 withara. therumak na. 1 million auience eka thibunath psot ekakta $5 set wenne.rs 1500 wage
    කොහොම හරි සල්ලිනෙ බන්
    එත් ගොඩක් රට ඉන්න අය බලනවා