ජනාධිපතිවතිවරයාගේ නියෝග මත ආනයන ගෙවීම් රෙගුලාසි තර කෙරේ. ආනයන අවහිර කිරීමක් නෙමේ, ශක්තිමත් කිරීමක්ලු.

monson

Well-known member
  • May 7, 2007
    25,433
    28,153
    113
    රටේ පවට උපන් කාලකන්නි පචකොටාගෙන් තවත් සහන
    imports / exports දෙකටම කෙලී

    අපනයනකරුවන්ගේ ඩොලර්වලට මහ බැංකුවෙන් වැටක්: අලුත් විදේශ විනිමය නීතිය නිසා බිස්නස් ලෝකය කැළඹෙයි!

    ඩොලර් උපයන ගමන් අමුද්‍රව්‍ය ගේන්න තමන්ගේම සල්ලි පාවිච්චි කරන්න බැරි වීමේ අර්බුදයක්
    2026 පළමු මාස 4 තුළ රටේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 3.7 දක්වා දරුණු ලෙස ඉහළට
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,388
    2,709
    113
    රටේ පවට උපන් කාලකන්නි පචකොටාගෙන් තවත් සහන
    imports / exports දෙකටම කෙලී

    අපනයනකරුවන්ගේ ඩොලර්වලට මහ බැංකුවෙන් වැටක්: අලුත් විදේශ විනිමය නීතිය නිසා බිස්නස් ලෝකය කැළඹෙයි!

    ඩොලර් උපයන ගමන් අමුද්‍රව්‍ය ගේන්න තමන්ගේම සල්ලි පාවිච්චි කරන්න බැරි වීමේ අර්බුදයක්
    2026 පළමු මාස 4 තුළ රටේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 3.7 දක්වා දරුණු ලෙස ඉහළට
    Economic Crisis 2.0 loading