ඕලෙවල් වැඩ හයක් නැති මැට්ටෙක් . දවස් විස්සයි නේවි එකේ. පිටරට පුහුණුවකටත් යවල

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,641
    2,446
    113
    43
    Wakanda
    මයින 2015 ගෙදර ගියෙ නැත්තන් මූ 2020 වෙද්දි නාවික හමුදාපතිවෙනව 🤭

    බැසිල් රටේ ව්‍යවස්ථාව වෙනස් කරල මුදල් ඇමති උන එකේ මේවනම් මොනාද 😂

    මමත් එකපාර හතක් පාස් 😎 හැබැයි ගනන් දෙපාරක් කරලත් පේල්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,861
    3,237
    113
    Malabe
    මයින 2015 ගෙදර ගියෙ නැත්තන් මූ 2020 වෙද්දි නාවික හමුදාපතිවෙනව 🤭

    බැසිල් රටේ ව්‍යවස්ථාව වෙනස් කරල මුදල් ඇමති උන එකේ මේවනම් මොනාද 😂

    මමත් එකපාර හතක් පාස් 😎 හැබැයි ගනන් දෙපාරක් කරලත් පේල්

    Mahinda ahuvoth Eyage puththunta 'salakanna' barinam eyata Prabakaran ekka yudda karanna ba kiyala? mokakda minissu aththatama dena uththare?
     
    Last edited:

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    63
    73
    18
    Api ahala thibbe navy ekata yanna A/L maths karanna oni kiyala .
    Eth Mahinda uge puthalata yanna eka change kala
    ඒ executive branch එකට බන්. වෙන branches තියෙනවා arts කරලත් යන්න පුළුවන්. ඒත් executive branch එකේ ඔෆිසර් කෙනෙකුට විතරයි නාවික හමුදාපති වෙන්න පුළුවන්. ගුවන් හමුදාවෙත් pilot branch එකේ ඔෆිසර් කෙනෙකුට විතරයි ගුවන් හමුදාපතිකම දෙන්නෙ. ඔය branches වලට ගන්නේ maths, bio streams වලින් විතරයි. මොකද ඕවගෙන් නාවික, ගුවන් නියමු ට්‍රේනින් දෙන හින්දා ඉහලම qualifications තියෙන අයව තමයි ගන්නේ. මූව කවදාහරි නාවික හමුදාපති කරන්න හිතාගෙන තමයි executive branch එකටම ගන්න ඇත්තෙ.
     
    • Love
    Reactions: BruceWayne92

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,213
    113
    Yoshithayakata mona qualificiations da. Oka e kaale dawalta kello ekka restaurant wala, reta kello ekka pub/nightclub wala. Rajapaksela lankawe royal family karanna try karapu PR campaign eke eka kaallak tamai yoshithaya Navy ekata giyapu eka.

    Hebeyi oya ekakwat neweyi me video eka dekkama mata matak wune. Yoshithayage qualifications gena kiyawana adukule jepponge situation eka eetat wada desperate neda kiyala. At least yoshithayaa qualification eka horata gattat ganna path eke hari gihin tyenawa. JVP wesige puthaala ehemawat na.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    631
    792
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඒ executive branch එකට බන්. වෙන branches තියෙනවා arts කරලත් යන්න පුළුවන්. ඒත් executive branch එකේ ඔෆිසර් කෙනෙකුට විතරයි නාවික හමුදාපති වෙන්න පුළුවන්. ගුවන් හමුදාවෙත් pilot branch එකේ ඔෆිසර් කෙනෙකුට විතරයි ගුවන් හමුදාපතිකම දෙන්නෙ. ඔය branches වලට ගන්නේ maths, bio streams වලින් විතරයි. මොකද ඕවගෙන් නාවික, ගුවන් නියමු ට්‍රේනින් දෙන හින්දා ඉහලම qualifications තියෙන අයව තමයි ගන්නේ. මූව කවදාහරි නාවික හමුදාපති කරන්න හිතාගෙන තමයි executive branch එකටම ගන්න ඇත්තෙ.

    Awashyathawaya anuwa, commander ge abhimathaya paridi asking qualifications wenas karanna puluwan. Eeka nisa oken Yoshithaya berenawa.