Vancouver off grid farming

Bam

Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    Vancouver off grid farming

    කැනඩා වේ Vancouver වල දූපතක් සල්ලි වලට අරං ෆාම් හවුස් එකක් කරන කපල් එකකගෙ යූටියුබ් වීඩියෝ එකක් බැලුවා මම කාලෙට කලින් මගෙ පරණ කම්පුටර් එකේ.

    මට ඒ යූටියුබ් චැනල් එක හොහොයාගන්න උදව් කරන්න.

    ඒකේ තිබුනා සුදුපාට කලුකුමෙක් මරණ වීඩියෝ එකකුත් .
    කලුකුමාගෙ ඇඟ උඩින් ඉදගෙන ඌ පාත් උනාම පොඩි සුදුයකඩ පිහියකින් බෙල්ල කපනවා.

    මෙච්චරයි මට දෙන්න පුලුවන් විස්තර .

    ඔයාලා කවුරු හරි මේ චැනල් එකක් බලලා තියෙන්නෙත් පුලුවන් .

    එයාලා ඉන්න wooden house එකත් එයාලම තමයි හදලා තියෙන්නෙ ඒක ගැනත් වීඩියෝ එකක් තිබ්බා.

    ඌරො කුකුලු එහෙමත් ෆාම් එකේ ඉන්නවා.

    සපෝට් එක දෙන්න බම්ප් එකක් දාලා හරි .
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Vancouver Island වෙන්න ඕනේ :yes: Vancouver Island off grid farming කියල search කරලා බලහන්
    ඔක්කොම ගෙවල් wood houses බන්
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    Kalukuma maranava balanna da
    ah uba canada neh . මම වෙනුවෙන් සර්ච් කරන්න කො. ඔහේ අයි පී එකට ලංකාවේ අයි පී එකට වඩා හොදට රිසාල්ට් එනවා.

    ඔව් සුදු පාට කලු කුමෙක් මරලා උයන සීන් එකක් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: 2osama

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,079
    3,806
    113
    ah uba canada neh . මම වෙනුවෙන් සර්ච් කරන්න කො. ඔහේ අයි පී එකට ලංකාවේ අයි පී එකට වඩා හොදට රිසාල්ට් එනවා.

    ඔව් සුදු පාට කලු කුමෙක් මරලා උයන සීන් එකක් තියෙන්නෙ.
    සුදු පාට කලු කුමෙක්? සුදු කුමෙක්?
     
    • Haha
    • Like
    Reactions: shenat and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    සුදු පාට කලු කුමෙක්? සුදු කුමෙක්?

    මේක වෙන්න බැහැ.
    ඒ වීඩියෝ එක නෑ චැනල් එකේ.
    Off Grid w/ Jake & Nicolle ?
    මේක ඇමරිකන් එකක් බං .

    මම කියන එක කරන්නෙ කැනඩා වල කපල් එකක්.