Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,875
    5,339
    113
    ඔන්න බලපන් ඕක මේ අවුරුද්දෙ එන්නෙත් නෑ. pc වලට එන්න 2028වත් වෙනව.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,918
    2,251
    113
    Norway
    math gatta. 25 pre order danawa kiyanawa kohoma weida danne na itin.

    2132165.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,981
    113
    ලඟදි ගණන් වැඩි උනා.

    PS5 Pro එකට disk drive එකක් එන්නේ නෑ, physical games ගන්න නම් ඉන්නේ disk drive එකක් ගන්න එකත් budget එකට දාපන්
     
    • Like
    Reactions: zid2021 and Emios