ඕස්ට්‍රේලියාවෙ පට්ට පාලු පැත්තක් බලන්ඩ වරෙල්ල, මේක මරු!

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,064
    3,780
    113
    පට්ට පාලුයිනේ බන්. ප්ලේන්ටියක්, බුලත් විටක් ගන්නවත් කඩයක් නෑ
    :ROFLMAO:කඩ තියෙනව බං, වැඩිය සෙනග නෑ උබ වීඩියෝ එක බැලුවෙ නැද්ද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,519
    3,198
    113
    Watch Last Stop Larrimah (2023) a true crime /mystery story. It also shows how isolated the towns in the rural outback is, and how the villages are gradually shrinking.

    Watched a few minutes and in one place the bloody woman says that "there's many dead cows by the road ...which is very nice actually..."
    What's nice about seeing dead cows by the road? 🤣🤣🤣
    ------ Post added on Jun 19, 2026 at 10:31 AM
     
    ගමටම ඉන්නෙ එකොලොස් දෙනාද බං? :unsure:
     
    • Like
    Reactions: Mawathagama

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,741
    11,409
    113
    ගොඩක් ඔහොම තමයි බන්..පාලුයි...කඩසාප්පු එක තැනක විතරයි තියෙන්නේ..මගේ යාලුවෙක් ඉන්නවා...මෙල්බන් වගේ පැති තමයි ජනාකීර්ණ..එහෙමයි කියලා කොල්ලයි බල්ලයි ගෙනත් දාගන්නෑ..උන් හොදම මිනිස්සු ෆිල්ටර් කරලා..ඒ රටට ගන්නවා ...ඕවගේ ජනාවාස ටික ටික ඇති කරලා..රටේ ආර්ථිකයට කන්ටි්‍රබියුට් කරගන්නවා...

    මට මතකයි ඉස්සර අපේ උතුරු කරේ මිනිස්සු නැහැ කියලා...කොලඹින් සෑහෙන අය ගියා..අඩු මුදලට ඉඩම් දීලා පදිංචි කෙරෙව්වා...හරිද වැරැදිද දන්නෑ..
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,064
    3,780
    113
    Wrong turn ගියොත් මැරෙන්න වෙන පාරවල්ද දන්නෑ
    Wrong Turn Burn GIF by Signature Entertainment
     
    • Haha
    Reactions: RealityOfX

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,681
    4,707
    113
    මට මතකයි ඉස්සර අපේ උතුරු කරේ මිනිස්සු නැහැ කියලා...කොලඹින් සෑහෙන අය ගියා..අඩු මුදලට ඉඩම් දීලා පදිංචි කෙරෙව්වා...හරිද වැරැදිද දන්නෑ..
    මේ මොන අවුරුද්දේද සීයේ ??????? :shocked:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,519
    3,198
    113
    ගොඩක් ඔහොම තමයි බන්..පාලුයි...කඩසාප්පු එක තැනක විතරයි තියෙන්නේ..මගේ යාලුවෙක් ඉන්නවා...මෙල්බන් වගේ පැති තමයි ජනාකීර්ණ..එහෙමයි කියලා කොල්ලයි බල්ලයි ගෙනත් දාගන්නෑ..උන් හොදම මිනිස්සු ෆිල්ටර් කරලා..ඒ රටට ගන්නවා ...ඕවගේ ජනාවාස ටික ටික ඇති කරලා..රටේ ආර්ථිකයට කන්ටි්‍රබියුට් කරගන්නවා...

    මට මතකයි ඉස්සර අපේ උතුරු කරේ මිනිස්සු නැහැ කියලා...කොලඹින් සෑහෙන අය ගියා..අඩු මුදලට ඉඩම් දීලා පදිංචි කෙරෙව්වා...හරිද වැරැදිද දන්නෑ..
    Ane Manda. Pahugiya dawasaka (awurudu keepekata udadi) mama danna Muslim kollek PR gattha. Wife ganna personal statement ekek liwwe very religious family kiyala. Eth visa dunna.