ඒක නෙවෙ.. Econ Doctor is askingPOS system අනිවාර්ය කරපු එක නම් හොඳ දෙයක්
වැලේ වැල් නැතිව ඉන්න IT උපාධිදාරීන්ට රැකියා අවස්ථා ලැබෙනවා![]()
ඒක නෙවෙ.. Econ Doctor is asking
හොටෙල්, නිව් හොටෙල් ලන්කාවෙ කියක් තියෙද ??
උදා : මාතර බත්කඩේ හෝටලය
නිව් මාතර බත්කඩේ හෝටලය
wenadata mama hardware payments kale CC walin.. dan un POS machine ain karala.. Cash illanawa.. mama ahuwa mokada kiyala.. VAT seen ekak kiwa..