තක්කඩි බදු කොටාගෙන් තවත් සහන! දවසට බිස්නස් ලක්ෂය‍යි නම් වැට් 18%යි මුදලාලි අල්ලන්නේ බඩු ගන්න මිනිහගෙන් !

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    හැටනම ලක්සෙ මීක් නැතුව බදුගෙවාගෙන යනහැටි බලන්න ලස්සනයි
    Jack Nicholson Reaction GIF
    :lol: 🤌
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,018
    15,386
    113
    POS system අනිවාර්ය කරපු එක නම් හොඳ දෙයක් ✅


    වැලේ වැල් නැතිව ඉන්න IT උපාධිදාරීන්ට රැකියා අවස්ථා ලැබෙනවා 😎👍
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,109
    3,912
    113
    POS system අනිවාර්ය කරපු එක නම් හොඳ දෙයක් ✅


    වැලේ වැල් නැතිව ඉන්න IT උපාධිදාරීන්ට රැකියා අවස්ථා ලැබෙනවා 😎👍
    ඒක නෙවෙ.. Econ Doctor is asking
    හොටෙල්, නිව් හොටෙල් ලන්කාවෙ කියක් තියෙද ??🥴
    උදා : මාතර බත්කඩේ හෝටලය
    නිව් මාතර බත්කඩේ හෝටලය😂

     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,018
    15,386
    113
    ඒක නෙවෙ.. Econ Doctor is asking
    හොටෙල්, නිව් හොටෙල් ලන්කාවෙ කියක් තියෙද ??🥴
    උදා : මාතර බත්කඩේ හෝටලය
    නිව් මාතර බත්කඩේ හෝටලය😂


    කප්පම් එකතු කරන්න කලින්
    කොච්චර ගානක් එකතු වෙයිද කියලා ඇස්තමේන්තු කිරීම අනවශ්‍යයි.
    ගෙවන උන්ගෙන් ගත්තා
    නොගෙවන උන්ට දඩ ගැහුවා
     
    • Haha
    Reactions: Inigo Montoya