Central Bank Eketh මොට්ටයො Thama

මොකද්ද මූ කියන්නේ , වෙන රට වලත් දැනටමත් case දාල uber එකට,
uber එක software service කියල අත පිහිද ගන්න බැහැ , වෙන රට වල ඕකට case ඇදල uber එකට case දැම්ම ,
මේ පොන්සිය මෙතන uber එකේ සල්ලි වලට කහිනවා .
මුන් මෙතන ඔහොම කරන්න එපා කියල මෙතන ඉන්න රජයේ සේවකයෝන්ට කියනවා මොන විහිළුද
කියපන්කො අනුරයට , ඌ නේ පනත approve කරන්න , කියපන්කො කැබිනට් එකට .
බොරු ආටක නාටක .
ඉස්සර ජෙප්පෝ ඔතන ඉඳගෙන ජෙප්පෝ බලයේ ඉන්න උන්ට support කරා
දැන් මුන් ටික බලේ ඉන්න ජෙප්පොන්ට support කරනවා .
vat එක කොහෙද කඩලා ගහන්නේ , final price එක මිසක් .
මුන් බොරු කියා කියා රඟපානවා මිනිස්සු රවට්ටන්න .
ayi english walin sinhala bari munta![]()
| Scenario | VAT on Full Fare? | Who Pays/Remits VAT | Likely Fare Impact | Uber’s Likely Action |
|---|---|---|---|---|
| Principal model | Yes | Uber | Fares increase by ~18% | Unlikely long-term |
| Agency model | No (mostly) | Only if driver is registered | Minimal increase | Very likely |

25-26 return file ඇවිල්ල ද උඹගේ RAMIS එකේ මගේ පෙන්වන්නේ නැහැ. ගොඩක් යාළුවන්ට කතා කලා මේ පාර උන්ගේත් තාම පෙන්වන්නේ නැතිලුඅතට ගන්න අයටත් tax ගහනවා ද?![]()
REMINDER Dear Taxpayer xxxxxxxx, your IIT Paying-In Slip for Period xxxxxx generated with payment due date 2026-08-15, pay if liable only. DIN xxxxxxxxxx. IRD මොන මඟුලක්ද මේ කියන්නේ. මගේ ළග කලින් අවුරුදු දෙකේ T10 තියනවා 25-26 එකත් request කරා, බලන්න ඕනේ මොකක්ද මේ රෙද්ද කියලා. Email ලුත් එවනවා හුත්තලා ඉවරයක් නෑ
Enne Next week lu 252625-26 return file ඇවිල්ල ද උඹගේ RAMIS එකේ මගේ පෙන්වන්නේ නැහැ. ගොඩක් යාළුවන්ට කතා කලා මේ පාර උන්ගේත් තාම පෙන්වන්නේ නැතිලු
හර්ෂ ඇහුවෙ දවසට ලක්ෂේට වඩා අදායමක් තියෙන බිස්නස් කීයක් තියෙනවද කියල. ඒකෙ වරදක් නෑ. ඒවා නොදැන නීති ගේන්න බැහැකියන්න බලන්න මේ රටේ කඩ කීයක් තියෙනවද?
Ethin othana hiti Niladarin ewwa mukut Dan naha ne. They know only theoryහර්ෂ ඇහුවෙ දවසට ලක්ෂේට වඩා අදායමක් තියෙන බිස්නස් කීයක් තියෙනවද කියල. ඒකෙ වරදක් නෑ. ඒවා නොදැන නීති ගේන්න බැහැ
ඒක තමයි ප්‍රශ්නෙ. ඉන්ටනෙට් එකෙන් වෙන රටවල්වල නීති හොයාගෙන මෙහෙට ගේන්න හදනවා. හර්ෂ රවී වගේ දන්න එකෙක් ප්‍රශ්නයක් ඇහුවම කොර වෙනවා.Ethin othana hiti Niladarin ewwa mukut Dan naha ne. They know only theory
මේලෝ මඟුලක් මම දන්නේ නෑ. බලන්න ඕනේ දාන්න කෙනෙක්ගෙන් අහලා, මොකද කරන්න ඕනේ කියලා. Ird log උනාම මෙලේ මඟුලක් නෑ. මුන් ගේ msg විතරයි.25-26 return file ඇවිල්ල ද උඹගේ RAMIS එකේ මගේ පෙන්වන්නේ නැහැ. ගොඩක් යාළුවන්ට කතා කලා මේ පාර උන්ගේත් තාම පෙන්වන්නේ නැතිලු
මේකෙ එවුන් තෙල් ගනන් වැඩියි,හාල් පොල් ගනන්, ඇදුම් පැලදුම් පොත්පත් ගනන් කියකිය ඈන්ඩුවට බැනබැන වැලලෙන්න හදනවා.ජීවත්වෙන ක්‍රමේට ඉගෙනගනිල්ල ඉස්සෙල්ල දන්න මිනිස්සුන්ගෙන්.ඒ මිනිස්සු අනුගමනය කරපල්ල. ජීවත් වෙන්න ආසහිතෙයි ඉම්පස්සෙ ඒ ක්‍රමේට අල්ලගත්තම.අතෙන් සතයක් යන්නෑ ඉන්පස්සෙ