ලෝකෙන්ම දෙක උනා එහෙනම් !! 🥈

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,266
    3,491
    113
    Maligawatta
    Dinai wage
    IMG-20260619-225152.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,928
    1
    50,124
    113
    ප*යාගල
    sorry.com
    සුපිරි වැඩ්ඩෙක්. ඒත් ඉන්දියන් කාරයො උන්ගෙ ගූ ගොඩවල් Market කරන නිසා කොල්ලට Reach එක අඩුයි.
    බලපන් මේ 4-5 වෙච්ච ගොබියට තියෙන Space එක

    image.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,280
    164,489
    113
    එකමත් එක රටක
    සුපිරි වැඩ්ඩෙක්. ඒත් ඉන්දියන් කාරයො උන්ගෙ ගූ ගොඩවල් Market කරන නිසා කොල්ලට Reach එක අඩුයි.
    බලපන් මේ 4-5 වෙච්ච ගොබියට තියෙන Space එක

    image.png
    Neeraj Chopra ගේ ලොකු throws ගොඩක් නැති උනාට ඌ medals පැත්තෙන් හැම එකම gold දිනලා තියනව
    Olympic , World championship , Commonwealth , Asian Games , Diamond League , ......

    හැබැයි ඔය බන් sports channel වගේ ඒවා නේ india base වෙච්ච . . official sites වල එහෙම අරුට හෙන place එකක් දීල තිබ්බ .
    ඩස්පයන්ගේ චැනල් වල ත් ඌ ට හොද කියන එක තමයි කරේ .
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,709
    1
    8,874
    113
    අර මීටර් 800 දුවලා දිනුව කෙල්ල වගේ නෙවේ මූ නම් සිරා වැඩ්ඩෙක් වගේ. අරකි දකුණු ආසියාවෙ එක උනාට ලෝක මට්ටමේදි චොර. හැබැයි කෙල්ලෙක් නිසායි හයිප් එක නිසායි ලංකාවෙන් එලියට යන්න චාන්ස් එක හම්බුනා. මූටත් එහෙම චාන්ස් එකක් හම්බුනොත් මරු.
     
    • Like
    Reactions: Inigo Montoya

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,757
    2,609
    113
    Kadawatha, Sri Lanka
    Neeraj Chopra ගේ ලොකු throws ගොඩක් නැති උනාට ඌ medals පැත්තෙන් හැම එකම gold දිනලා තියනව
    Olympic , World championship , Commonwealth , Asian Games , Diamond League , ......

    හැබැයි ඔය බන් sports channel වගේ ඒවා නේ india base වෙච්ච . . official sites වල එහෙම අරුට හෙන place එකක් දීල තිබ්බ .
    ඩස්පයන්ගේ චැනල් වල ත් ඌ ට හොද කියන එක තමයි කරේ .
    Meka ape ekaage peak ekada danne na. Olympics enna thava sahena kal thiyenava. Ethakan me peak ekema idida kiyala sekai mata nam.
     
    • Sad
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,086
    3,819
    113
    මේ කොල්ල ඉන්නෙ ලංකාවෙද? පිටරට යවල ට්‍රේන් කෙරෙව්වට පාඩු නෑ හොද ආයෝජනයක් ලංකාවට
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,280
    164,489
    113
    එකමත් එක රටක
    Meka ape ekaage peak ekada danne na. Olympics enna thava sahena kal thiyenava. Ethakan me peak ekema idida kiyala sekai mata nam.
    සාමාන්‍යයෙන් javeline දාපු උන්ගේ peak එක තියෙන්නේ 25-30 වගේ කාලේ stats බැලුවම .

    දාපු උන්ගේ ඔක්කොම throws අරන් බැලුවත් මුගේ වයසේදී නැත්නම් ඊට කලින් ඔය PB මට්ටමේ දුරක් දාල නෑ . 25+ වලදී තමයි ඇවිත් තියෙන්නේ .
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,757
    2,609
    113
    Kadawatha, Sri Lanka
    සාමාන්‍යයෙන් javeline දාපු උන්ගේ peak එක තියෙන්නේ 25-30 වගේ කාලේ stats බැලුවම .

    දාපු උන්ගේ ඔක්කොම throws අරන් බැලුවත් මුගේ වයසේදී නැත්නම් ඊට කලින් ඔය PB මට්ටමේ දුරක් දාල නෑ . 25+ වලදී තමයි ඇවිත් තියෙන්නේ .
    එහෙම වුණොත් නම් මරු 😍
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,763
    2,734
    113
    2028 ඇමෙරිකාවෙදි ජාතික ගීය ඇහෙන්න ලොකු ඉඩක් තියනවා. කොල්ලට හොදට වියදම් කරල ට්‍රේන් කලාට පාඩුවක් වෙන්නෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,280
    164,489
    113
    එකමත් එක රටක
    Ado ehemada..haha..pissu kora,😁🤩
    හෙල්ලෙ දාන්නේ උඩට , cricket වල බෝල් කරන්නේ යටට . ඔය දෙකම දිගටම high intense කරාම injury එන සීන් එකක් තියනව

    අර මීටර් 800 දුවලා දිනුව කෙල්ල වගේ නෙවේ මූ නම් සිරා වැඩ්ඩෙක් වගේ. අරකි දකුණු ආසියාවෙ එක උනාට ලෝක මට්ටමේදි චොර. හැබැයි කෙල්ලෙක් නිසායි හයිප් එක නිසායි ලංකාවෙන් එලියට යන්න චාන්ස් එක හම්බුනා. මූටත් එහෙම චාන්ස් එකක් හම්බුනොත් මරු.
    එකී දකුණු ආසියාවේ නෙවෙයි ආසියාවේ එක උනේ . ඒකිගේ වයසට සාපේක්ෂව ඒක ලෝක මට්ටමේ performance එකක් . හැබැයි improve වෙලා නෑ . දැන් USA වල ආතල් එකේ ඉන්නව uni එකට් දුවාගෙන . ඉස්සර තරම් time නෑ දැන්
    ------ Post added on Jun 20, 2026 at 9:02 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,565
    694
    113
    38
    සුවසිලන්තය
    අද කියක් දායි ද අපේ කොල්ල මම නීරාජ් කාරයා ගැන කතාකරන්නේ නෑ උගේ මේ අවුරුද්දේ පලවෙනි එක නිසා :rofl:
    අපේ එකේ 89 ක් වගේ ගහයි කියල හිතෙනවා ..:yes::yes:
    ado man kiwwa ekata langin giya nee