Macbook keyboard repair

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,773
    16,872
    113
    Kottawa
    Macbook keyboard eka repair karaganna hoda place ekak dannawada?

    meke awla key eka press kalata passe udata enne na. man aluth keycaps tikak ali eken order karala daanna try kala. eth hariyanne na.. scissor eka kela wela da danne na..

    thindermac ekata denna giya. un lap eka gaththa gaman issue eka balanna kalin kare account ekak hadapu eka. :dull: ita paase balala kiyanawa meka himita balanna one dawasak dekak wage yai kiyala :dull:

    wena hoda pot dannawada?
     
    • Sad
    Reactions: Tricle_Buwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,016
    1
    57,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැක් එකට කූඹි ගිහින් වැඩ නැතිව ගියා. ඒක හදන්න ThunderMac එකට දුන්නෙ. 40ක් කපල ඔක්කොම හරි කියල දුන්න. එතනදී චෙක් කරනකොට ස්පීකර් වැඩ නෑ. උන් කිව්වා උන් ගන්න වෙලාවේ එහෙම එකක් කිව්වෙ නැති නිසා ස්පීකර් කේස් එක බලන්න සල්ලි ගෙවන්න වෙයි කියල.

    මම කිව්ව මේකෙ එහෙම ප්‍රශ්නයක් තිබුනෙ නෑ ඒත් භාරදෙන වෙලාවේ ඕව චෙක් කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑනෙ කියල. කමක් නෑ සල්ලි ගෙවන්නම් බලන්න කියල කිව්වම ඇතුලට අරන් ගිහින් විනාඩි පහකින් විතර අරං ආව කේබල් එක හයිකරල තිබුනෙ නෑ කියල. සල්ලි නම් ගත්තෙ නෑ.

    උන්ගෙ වැඩ ගැන නම් සැටිස් නෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,773
    16,872
    113
    Kottawa
    Sure karanna puluwan place tynw da tawa?

    Future world mko?
    Onemac pot eka hodai wage. Man dan ethanata giya. Ali eken gennapu key eka set una. Mata key eka mix wela wage 😞😞

    මැක් එකට කූඹි ගිහින් වැඩ නැතිව ගියා. ඒක හදන්න ThunderMac එකට දුන්නෙ. 40ක් කපල ඔක්කොම හරි කියල දුන්න. එතනදී චෙක් කරනකොට ස්පීකර් වැඩ නෑ. උන් කිව්වා උන් ගන්න වෙලාවේ එහෙම එකක් කිව්වෙ නැති නිසා ස්පීකර් කේස් එක බලන්න සල්ලි ගෙවන්න වෙයි කියල.

    මම කිව්ව මේකෙ එහෙම ප්‍රශ්නයක් තිබුනෙ නෑ ඒත් භාරදෙන වෙලාවේ ඕව චෙක් කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑනෙ කියල. කමක් නෑ සල්ලි ගෙවන්නම් බලන්න කියල කිව්වම ඇතුලට අරන් ගිහින් විනාඩි පහකින් විතර අරං ආව කේබල් එක හයිකරල තිබුනෙ නෑ කියල. සල්ලි නම් ගත්තෙ නෑ.

    උන්ගෙ වැඩ ගැන නම් සැටිස් නෑ

    Ow unge loku scene. Onemac un ewelema check karala dunna