Wordpress theme help

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,587
    9,607
    113
    මොකක්ද website එකෙන් වෙන්නේ කියල requirements ටික කියන්න. එතකොට theme එකක් හරි නැත්තන් වෙන option එකක් හරි recommend කරන්න පුළුවන් අපිට
     
    • Love
    Reactions: Martian Professor

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,550
    3,230
    113
    General free theme ekak nam Sinatra thamayi best. Anith ona ekakata wada highly customizable, totally free. Much better than the paid version of Astra.
    Habayi templates mokawath na. Ewa hadaganna ona.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    Themes mokatada claude eken theme ekak hada ganinko
    WP theme hadaida?

    මොකක්ද website එකෙන් වෙන්නේ කියල requirements ටික කියන්න. එතකොට theme එකක් හරි නැත්තන් වෙන option එකක් හරි recommend කරන්න පුළුවන් අපිට
    mat car delaer keneka ta podi 5 page site ekk hadanna one, mata wordpress puluwan,
    home page, contactus, aboutus, car listing page, product page etc... normal site ekk
    ------ Post added on Jun 19, 2026 at 7:29 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,607
    113
    WP theme hadaida?

    mat car delaer keneka ta podi 5 page site ekk hadanna one, mata wordpress puluwan,
    home page, contactus, aboutus, car listing page, product page etc... normal site ekk
    ------ Post added on Jun 19, 2026 at 7:29 PM
    ඒක තමයි බන්අහන්නේ, client ගේ requirements මොනවද? Website එකෙන් මොකක්ද වෙන්න ඕනේ? නිකන්ම website presence එකක් විතරයිද? එහෙම නැත්තන් තව functionalities තියෙනවද කියල දැනගන්න.
    උබට WordPress පුළුවන් කියන්නේ HTML, CSS, JS බැරි නෑනේ ඔය උඩින් අහපු ප්‍රශ්නෙට උත්තරේ අනුව උබට WordPress වලටම යන්නේ නැතුව අර තුනෙන් විතරක්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් උනොත් තවත් හොඳයි. Client WordPress වලින්ම ඉල්ලනවානම් project එක (සමහර අය එහෙම ඉල්ලනවා එයාලටම update කරගන්න පුළුවන් නිසා) ඒකෙන්ම කරන්න වෙනවනේ.

    වෙන කෙනෙක්ගෙන් අහල තියෙන එකට උත්තරේ, ඔව් Claude වලින් Theme එකක් හදාගන්න පුළුවන්.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    ඒක තමයි බන්අහන්නේ, client ගේ requirements මොනවද? Website එකෙන් මොකක්ද වෙන්න ඕනේ? නිකන්ම website presence එකක් විතරයිද? එහෙම නැත්තන් තව functionalities තියෙනවද කියල දැනගන්න.
    උබට WordPress පුළුවන් කියන්නේ HTML, CSS, JS බැරි නෑනේ ඔය උඩින් අහපු ප්‍රශ්නෙට උත්තරේ අනුව උබට WordPress වලටම යන්නේ නැතුව අර තුනෙන් විතරක්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් උනොත් තවත් හොඳයි. Client WordPress වලින්ම ඉල්ලනවානම් project එක (සමහර අය එහෙම ඉල්ලනවා එයාලටම update කරගන්න පුළුවන් නිසා) ඒකෙන්ම කරන්න වෙනවනේ.

    වෙන කෙනෙක්ගෙන් අහල තියෙන එකට උත්තරේ, ඔව් Claude වලින් Theme එකක් හදාගන්න පුළුවන්.
    website presence withrai ban, control man gawa tiyane, client ta kisi magulak danne, client ta one nikan site ekka peena, eth cars, machiners listing ekk one, ekai
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,607
    113
    website presence withrai ban, control man gawa tiyane, client ta kisi magulak danne, client ta one nikan site ekka peena, eth cars, machiners listing ekk one, ekai
    කියල තියෙන ටික අනුවනම් මට කියන්න පුළුවන් ඕකට ඕනේ කරන්නේ Custom Post Type එක්ක Advanced Custom Fields.
    Theme එක ගැන කිව්වොත් උබට පහසු විදියකට ඒක කරන්න වෙනවා. මම කරානම් කරන්නේ custom theme එකක් Claude වලින් හදාගන්න එක.
     
    • Like
    Reactions: kinkon

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    කියල තියෙන ටික අනුවනම් මට කියන්න පුළුවන් ඕකට ඕනේ කරන්නේ Custom Post Type එක්ක Advanced Custom Fields.
    Theme එක ගැන කිව්වොත් උබට පහසු විදියකට ඒක කරන්න වෙනවා. මම කරානම් කරන්නේ custom theme එකක් Claude වලින් හදාගන්න එක.
    claude walin WP theme da ?