මුදල් අමාත්‍යංශයේ මොට්ටයො

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,142
    1,909
    113
    මේ අපිට Asylum ගන්න බැරිද බන් කොහෙවත්.මේව මහ පකේ රටවල්නෙ බන් ජීවත්වෙන එක ලේසි නෑ. වේල් 2 පරිප්පු එක්ක බත් කාල ඉන්න පුළුවන් එච්චර තමා
    පුළුවන්. උබ කතෝලික වෙයන්. ඊට පස්සේ සති දෙකක් විතර යනකන් පාස්කු ප්‍රහාරේ අල්ලගෙන දිනපතා බෞද්ධයන්ගෙන් ගේම ඉල්ලපන්. ගේම ඉල්ලන ඒවයි වීඩීයෝස්, වොයිස් කට්, ලිපි වගේ ඒවා එකතු කරලා පොඩි ෆයිල් එකක්, වෙබ් සයිට් එකක්, අලුත් ෆේස්බුක් එකවුන්ට් එකක් එහෙම හදා ගනින්. සති දෙක ඉවර වෙද්දි හොද ප්‍රසිද්ද තැනක, කොටුවේ ස්ටේශන් එක වගේ තැනක හයියෙන් කෑගහලා බෞද්ධයන්ට බැනපන් පාස්කු ප්‍රහාරේ කලේ බෞද්ධයෝ කියලා. පැය භාගයක් විතර බෞද්ධයන්ගෙන් ගේම ඉල්ලලා මිණිස්සු ටිකක් එකතු උනාම අනුර කුමාරටයි, ජේවීපී එකටයි බැනපන් පාස්කු ප්‍රහාරෙට අනුබල දුන්නා කියලා.

    උබට ටික දවසක් ඉස්පිරිතාලේ ඉන්න වෙයි. ඊට පස්සෙ ඉතින් ඉස්පිරිතාලේ වාර්ථායි, පොලිස් වාර්ථායි අර කලින් හදා ගත්ත දේවලුයි අරන් ගිහිල්ලා ඉතාලියේ අසයිලම් ඉල්ලපන්.

    සතියකින් යන්න ලෑස්ති වෙලා හිටපන්. උපරිම සති දෙකයි.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    නූගත් මෝඩ මූසල රාජ්‍ය පිංගුත්තර සේවය ක්‍රෑහ් තුඃ. රාජ්‍ය පිංගුත්තර සේවය නම් සාපයක්. කලු කොට අඟුරු කුමාර බදු කොටා මීට වැඩිය හොඳායි තොපි ගෙවල් වලට පැනලා මංකොල්ල කාපිය හුත්තිගේ පුතා. 🤌 🤌 🤌 🤌 🤌 🤌
     
    • Like
    Reactions: topkollek

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    ඇදගෙන නානවා කියන්නේ මේවාට තමා. අර රවියා කියන්න වගේ සතේ එකතු කරන්න ගිහින් රු99.සත 99කුයි නැති වෙනවා.

    මොන ඉන්ටර්නැශනල් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ආවත් ලංකාවේ කොම්පණි එකක් රෙජිස්ටර් කරන්න තිබ්බා නම් ඉවරනේ.

    කොම්පණියට එන සල්ලි ලෝකල් බෑන්ක් වලට කෙලින්ම එන්නේ.
    කොම්පණියෙන් අදාල සර්විස් ප්‍රෝවයිඩර්ට (ඩ්‍රයිවර්ට හරි රූම් ඕනර්ට හරි.) ගෙවන්න වෙන්නේ ලෝකල් බෑන්ක් සිස්ටම් එක හරහා.

    පේමන්ට් කරන කොටම ඉන්ලෑන්ඩ් රෙවනිව් එකේ සිස්ටම් එකට වදිනවා ආදායම් වියදම් සේරම.

    සේරම කොම්පණිස් ලොකල් කොම්පණීස් විදියට ඩිටෙක්ට් වෙන නිසා ලොකල් සර්විස් ප්‍රොවයිඩර්ස්ලාට අවුලක් වෙන්නෙත් නෑ.

    නිකං නැති ලෙඩක් දාගෙන ඇදගෙන නානවා.
    Ehema hama foreign supplier ma mehe local office dala register wenna kemathi weyida ban. Samahara un kiyayi apita ba ubala apen service gannawanam ganin nathnam Bambu gahaganin kiyala. Threshold ekata adu saha kittu supplier meheta service dena eka nawattannath eda tiyenawa mehe tax administration wadayak wage nam. Nadda???
    Aandu walin Lakunu daganna policy haduwata munta big picture naha Girawa danne
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    කොල පුරවලා පෙරල පෙරල ඉන්න අමු නූගත් රාජ්‍ය පිංගුත්තර සේවක අමු මීහරක්. තැරි නාකි හුත්තලා 🤮🤮🤮.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,100
    3,972
    113
    මේලෝ මඟුලක් මම දන්නේ නෑ. බලන්න ඕනේ දාන්න කෙනෙක්ගෙන් අහලා, මොකද කරන්න ඕනේ කියලා. Ird log උනාම මෙලේ මඟුලක් නෑ. මුන් ගේ msg විතරයි.
    නැත්තම් සද්ධ නැතිව බඳපන්,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Including Harshana neda 🤭
    නෑ නෑ ඌ හැරුනම අනික් උන් ගැන කිව්වෙ

    Dick Wolf Doctor GIF by Wolf Entertainment
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,142
    1,909
    113
    Ehema hama foreign supplier ma mehe local office dala register wenna kemathi weyida ban. Samahara un kiyayi apita ba ubala apen service gannawanam ganin nathnam Bambu gahaganin kiyala. Threshold ekata adu saha kittu supplier meheta service dena eka nawattannath eda tiyenawa mehe tax administration wadayak wage nam. Nadda???
    Aandu walin Lakunu daganna policy haduwata munta big picture naha Girawa danne
    මම දන්න විදියට ඔය කොයි ෆොරීන් සප්ලයර් ආවත් මෙහේ අඩු ගානේ ඒජන්ට් කෙනෙක්වත් ඉන්න ඕනේ. අපි හිතමු මක්‍රෝසොෆ්ට් කියලා. උන්ට උනත් 100% ලංකාවේ මාකට් එක රිමෝට් හැන්ඩ්ල් කරන්න බෑ. එහෙම හැන්ඩ්ල් කරන්න පුළුවන් නම්, රජයටත් පුළුවන් උන්ගේ ඔන්ලයින් ඔපරේශන් එක රට ඇතුලේ බෑන් කරලා බ්ලොක් කරන්න. (ඔය ඊයේ පෙරේදා ඉන්දියාව ටෙලිග්‍රෑම් බෑන් කරලා තියෙන්නේ.) එහෙම උනොත් උන් බලාපොරොත්තු වෙන ආදායම ලංකාවෙන් උන්ට ගන්න බෑ. එහෙමයි කියලා උන්ගේ ප්‍රඩක්ට් පාවිච්චි වෙන එක නවත්තන් නෑනේ ලංකාවෙ උන්. අපේ උන් වී.පී.එන් දාගෙන හරි ක්‍රැක් කක් දාගෙන හරි ගේම ගහනවා. ඉතින් උන්ට ලංකාවෙ උන්ට වී.පී.එන්. හරහා සර්විස් එක දෙන එකට හරි, උන්ගේ සොෆ්ට්වෙයාර්ස් ක්‍රෑක් වෙන්න දෙනවාට හරි වඩා හොදයි මෙහේ ඒජන්ට් හරි කොම්පණි බ්‍රාන්ච් එකක් හරි කොම්පණි රෙජිස්ට්‍රේශන් එකකට දම්මලා මෙහේ ඔපරේශන් එක ලීගලි පටන් ගන්න එක. ඔය ලොකුම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ක් නම් (බුකින් ඩොට් එල්.කේ වගේ ) නම් ආණ්ඩුවත් එක්ක සාකච්ඡාකරලා අවුරුදු කීපෙකට රිඩියුස් ටැක්ස් එකක් ගන්න පුළුවන්.

    ප්‍රධානම දේ ඔය සප්ලයර් යටතේ රෙජිස්ටර් වෙන ලෝකල් සප්ලයර්ගේ ඉන්කම් එක ට්‍රේස් වෙන එක. එතකොට අනිවාර්යෙන් ඉන්කම් ටැක්ස් එකෙන් ටැක්ස් කලෙක්ශන් එක වැඩි වෙනවා. ඊළඟට ඔය සප්ලයර්ගේ කමිශන් එක විතරක් ටැක්ස් වෙන නිසා ලොකල් මාකට් එකේ සර්විස් එක හරි ප්‍රඩක්ට් එක හරි ලාභ වෙනවා. ඒක පාරිභෝගිකයෝ වශයෙන් අපිට හොදයි. මේන් ෆොරීන් සප්ලයර්ගේ ෆයිනෑන්ශල් ඇක්ටිවිටීස් ලොකල් බෑන්ක් සිස්ටම් එක තෲ සිද්ධ වෙන නිසා උන්ගේ න්කම් එකත් ට්‍රේස් වෙලා උන්ගෙනුත් හරි ටැක්ස් ඉන්කම් එකක් එකතු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Tonto

    Foreign supplier July 1 edala wenada dala ewana price eka VAT eka add karala Lankaawe customer ta dai. Ethakota unta awulak naney burden yanne apita. Un unge income eken kiyakwath commit nokarama apitama 18% pass karai. Kohomada unge threshold eka panalada nedda kiyala mehe IRD hoyaganne? Ungen service ganna ewunge purchase balanna epai. Threshold exceed na kiyala vat noda inna puluwan. Ekko bill walata vat dala eka IRD ekata nogewa vat Profit ekakuth ganna berida?
    B2B ta wada B2C complicated neda
     
    උබ ඔය කියන ප්‍රශ්ණ ටික මටත් තියෙනවා. හැබැයි මම මුන්ගේ සිස්ටම් එක හරියටම දන් නැති නිසා හරියටම මුකුත් කියන්න බෑ. හැබැයි මුන්ට ක්‍රමයක් තියෙනවා ෆොරීන් සප්ල්යර්ගේ ඉන්කම් එක ට්‍රේස් කරන්න. ඒකනේ මුන් කියන්නේ ටැක්ස් එක ඉම්ප්ලිමෙන්ට් වෙනවා කියලා ජූලි 1 වෙනිදා ඉඳලා කියලා.

    ටැක්ස් එක කන්සියුමර්ට පාස් වෙන එක නම් ඉතින් අනිවාර්යෙන් වෙන දෙයක්. ඕකෙන් වෙන්නේ ත්‍රීවීල් කාරයෝ තව ගනන් උස්සන එක.

    හැබැයි අපේ යක්ඛ පුත්තු ටික ඌබර් එකෙන් ඕඩරේ අරගෙන සල්ලි ටික තමන්ගේ අතට ගන්න ක්‍රමයක් හොයා ගත්තේ නැත්තන් මේක ලංකාව නෙවෙයි.
     
    Business to business
    Business to consumer okey affect kohomada?

    Mama foreign supplier ekata subscription gewanne Bank App eken nam suppliers ta giya gana trace wen nane. Company unanam cost ekata danna Oney nisa account walata yanawa payment eka. Reverse calculation dalath monitoring karanna system nane

    VAT register Local business ewun kohomath gewwa vat kotasa unge VAT return eken adu karanawa unta awulak na. Single customer ta kelawenne.

    Lankaawe system development wela na. Aduganey government ewawath tama link wela nane okkoma. Ethin digital VAT eken loops hole nisa VAT walin income hoyagani. Hariyatama system nAthi nisa customer gewana digital VAT okkoma government ekata noya kotasak supplier and intermediary ewun tiyagani😁
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    ඔක්කොම හැදෙන්නේ කුණු ධම්මිකයාට ඕන විදියට වගේ. ඌට උපරිම ලාබ එනවිදියට ටැක්ස් / නීති හැදෙන්නේ. පොන්න අඟුරු කුමාර බදු කොටා නෙමෙයි කුණු ධම්මිකයා රට පාලනය කරන්නේ 🤌 🤌 🤌 🤌 🤌.
     
    • Like
    Reactions: Ze-lo and Tonto

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113

    ඔක්කොම හැදෙන්නේ කුණු ධම්මිකයාට ඕන විදියට වගේ. ඌට උපරිම ලාබ එනවිදියට ටැක්ස් / නීති හැදෙන්නේ. පොන්න අඟුරු කුමාර බදු කොටා නෙමෙයි කුණු ධම්මිකයා රට පාලනය කරන්නේ :rolleyes2:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔක්කොම හැදෙන්නේ කුණු ධම්මිකයාට ඕන විදියට වගේ. ඌට උපරිම ලාබ එනවිදියට ටැක්ස් / නීති හැදෙන්නේ. පොන්න අඟුරු කුමාර බදු කොටා නෙමෙයි කුණු ධම්මිකයා රට පාලනය කරන්නේ :rolleyes2:

    හර්ෂ කැසිනෝ ගැන අවූරුදු 2ක විතර ඉඳල අහනවා. මුන් හැමදාම බයිලයක් ගහල ශේප් වෙනවා.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,443
    1,396
    113
    If Finance Ministry officials confirmed in the COPE meeting (with Harsha de Silva) that Uber will be treated as the principal supplier, then Sri Lanka is moving toward a position very similar to the UK after the Supreme Court and ECJ rulings.What “Principal Supplier” Means Here
    • Uber (the platform) is considered the one supplying the transport service to the passenger (not just acting as an intermediary/app).
    • This means the full fare paid by the rider becomes subject to 18% VAT.
    • Previously, many assumed the new digital services VAT would only apply to Uber’s commission/service fee. This confirmation shifts it to the entire ride amount.
    This is a major development and aligns with what happened in the UK in 2021–2022.Will Uber Switch to an Agency Model in Sri Lanka?Yes — it is highly likely that Uber will move to an agency model, just like they did outside London in the UK in early 2026.Why they would do it:
    • In a principal model → Uber must charge and remit 18% VAT on the full fare.
    • In an agency model:
      • The driver becomes the principal supplier of the transport service.
      • The driver contracts directly with the passenger.
      • VAT on the fare is only due if the individual driver is VAT-registered.
      • Most drivers earn well below the VAT threshold (even the new lower threshold of LKR 36 million), so no VAT is charged on the majority of fares.
      • Uber only charges 18% VAT on its own commission/service fee.
    This is exactly the strategy Uber used in the UK to neutralise the VAT impact outside London.Likely Outcomes
    ScenarioVAT on Full Fare?Who Pays/Remits VATLikely Fare ImpactUber’s Likely Action
    Principal modelYesUberFares increase by ~18%Unlikely long-term
    Agency modelNo (mostly)Only if driver is registeredMinimal increaseVery likely
    What This Means in Practice
    • For passengers: If Uber switches to agency model, fares are unlikely to jump significantly (similar to outside London in the UK).
    • For drivers: They would become directly responsible for the transport contract. Most will stay below the VAT threshold, so little change for them.
    • For competition: This would help Uber stay price-competitive with traditional taxis and PickMe (local platforms).
    • For the government: They would collect much less VAT revenue than if Uber stayed as principal (which is probably why Harsha de Silva was questioning it).
    Important NotesThis is still based on what was reportedly said in the COPE meeting. Until it is formally gazetted or clarified in writing by the Inland Revenue Department, there is some uncertainty. Uber may also challenge the position legally.
    Then the same should apply to Pick Me, too.
     
    Great explanation.

    What is the position of IRD for casino?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,142
    1,909
    113
    Business to business
    Business to consumer okey affect kohomada?

    Mama foreign supplier ekata subscription gewanne Bank App eken nam suppliers ta giya gana trace wen nane. Company unanam cost ekata danna Oney nisa account walata yanawa payment eka. Reverse calculation dalath monitoring karanna system nane

    VAT register Local business ewun kohomath gewwa vat kotasa unge VAT return eken adu karanawa unta awulak na. Single customer ta kelawenne.

    Lankaawe system development wela na. Aduganey government ewawath tama link wela nane okkoma. Ethin digital VAT eken loops hole nisa VAT walin income hoyagani. Hariyatama system nAthi nisa customer gewana digital VAT okkoma government ekata noya kotasak supplier and intermediary ewun tiyagani😁
    "Mama foreign supplier ekata subscription gewanne Bank App eken nam suppliers ta giya gana trace wen nane."

    මෙතන උබ කියන්නේ මොකද්ද කියලා මට තේරෙන් නෑ. උබ ලංකාවේ බෑන්ක් ඇප් එකක් පාවිච්චි කරනවා නම් උබේ පේමන්ට් ට්‍රේස් වෙනවා.