අධිකරණ හතරක නඩු තිබූ අනුක්‍රමික වංචාකරුවෙකු නිදැල්ලේ හැසිරීමෙන් හෙළි වන පද්ධතිමය බිඳවැටීම 🤌

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා
    wash laundry GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා
    Ethakota ai kiyanne apa labuna kiyanne nidahas wuna nemei kiyala me Rajapakse la ehema eka dawasin bail ara gedara yanakota ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,411
    113
    35
    Spain
    ඇප ලැබුනම ගෙදර ගිහින් ඉන්න පුළුවන් යෝශිතයා වගේ. නඩු අහන දවසට උසාවි එන්න ඕන
    ඇප ලැබුනම තව වැරද්දක් කරලා අහු වුනොත් ඇප කැන්සල් වෙනවා. එත් පොලීසිය මොකද කරලා තියෙන්නේ? පොලීසිය උන්ගේ තරහා කාරයන්ට අයිස් දාල හිරේ දානවා. මූ වගේ උන් නිදැල්ලේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇප ලැබුනම තව වැරද්දක් කරලා අහු වුනොත් ඇප කැන්සල් වෙනවා. එත් පොලීසිය මොකද කරලා තියෙන්නේ? පොලීසිය උන්ගේ තරහා කාරයන්ට අයිස් දාල හිරේ දානවා. මූ වගේ උන් නිදැල්ලේ.

    හාල් ඩේටාබේස් හදපු රටේ, පොලිසියට මේවට ඩේටබේස් නැතිවෙන්න විදිහක් නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හැම රටකම ඔහොම තමයි. නඩුවෙන් ඇප ලැබුනම එලියට ගිහින් අපරාධ කරනවා
    මචං පාවිච්චි කරන ඩිටජන්ට් එක මොකක්ද
    සුවදද

    හාල් ඩේටාබේස් හදපු රටේ, පොලිසියට මේවට ඩේටබේස් නැතිවෙන්න විදිහක් නෑ
    ඩේටා බේස් එක ගත්තනේ රිලව් සංගණනේ එන්ට කරන්න. දැන් හාලුත් නෑ, රිලවුත් නෑ
    ------ Post added on Jun 20, 2026 at 9:45 PM
     
    Similar threads