මම කේන්ති නොගෙන ඉන්න තීරණය කළා. අද වාහනේ එළවද්දි වැරදි කරපු එවුන්ට බැන්නේ නෑ හිනා උනා.
@tharakaf ට කියපු සක්කිලි කතා වලට මම සමාව ඉල්ලනවා.
ඔබ සැම සුවපත් වේවා!
@tharakaf ට කියපු සක්කිලි කතා වලට මම සමාව ඉල්ලනවා.
ඔබ සැම සුවපත් වේවා!
ඔබතුමා මට නරක කතාවක් කියලා තියනවා දැක්කාමොකෝ නිරංග ආයෙ ආත්මෙ මාරු උනාද?

ඊයේ බං එව්වේඋඹ නිරංග නම් අද මට උඹ ටෙලිග්රෑම් එකෙන් එවපු මැසේජ් එක මොකක්ද කියපන්.
na, athmey maru kalaLdy eka ban wunada?

ඔව් මචං ආයේ බොන්නේ නෑbonakota tracka paninawa nam aye nobi idapan...hathurekge unath lamayekta ohoma balu katha kiyanna ba hoda sihiyen![]()
Welcum back for the 49th time...joka nathuwa swim karana video ekak oni
මගේ share එක හොඳයි නම් මම කැමතියිආයේ Bipolar එකෙත් හොඳම එක. උඹව පෙන්නලා ටිකට් කැඩුවැකි.
මමනේ ඇඩ්මින්ubala kohemada ban ochara account hadanne. mama thawa account ekak haduwa me username ekata kamathi nathi hinda. thamath approve karla na admin gothaya
මම ඉස්සර ඉඳන් මෝඩයි... 28 වගේ ඉඳලා තමයි මේ හැදෙන්නේහිනා වෙලා හිටපන් බන් . ප්රශ්න හිතේ දාගෙන ලෙඩ වෙන්න එපා .