මූ හොඳ තම්බියෙක්
-----------
https://newshub.lk/blog/2025/07/26/muslim-marriage-and-divorce/
මීට අදාළව අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ 8ක් ද ඔහු විසින් යෝජනා කර ඇත:
1. විවාහය සඳහා අවම වයස අවුරුදු 18ක් වීම.
2. කාන්තාවකට තමන්ගේ විවාහ සහතිකයට අත්සන් කිරීමේ අයිතිය.
3. ස්ථිර ජීවනාධාරයක් සඳහා විධිවිධාන.
4. කයිකුලි (දායාදය) තහනම් කිරීම.
5. ජීවනාධාර පිළිබඳ අධිකරණ බලය මහේස්ත්‍රාත් අධිකරණවලට පැවරීම.
6. කාතිවරුන් සඳහා අවම සුදුසුකම් සැකසීම.
7. කාතිවරුන් ලෙස සේවය කිරීමට කාන්තාවන්ට ඉඩදීම.
8. විවාදිත දික්කසාද සාධාරණ, සාක්ෂි පදනම් කරගත් විනිශ්චය සඳහා දිස්ත්‍රික් අධිකරණයට යොමු කිරීම.
මෙම ප්‍රතිසංස්කරණ ඇතුළත් පනත් කෙටුම්පත දැනටමත් කෙටුම්පත් කර ඇති අතර, නීතිපතිවරයා විසින් එය සහතික කර ඇති බවද අලි සබ්රි මහතා පවසයි.