පර්ස් පාව්ච්චි කරන කලුවො වරෙල්ලා - උඹලා මොනවගේ එකක්ද පාවිච්චි කරන්නෙ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,900
    5,379
    113
    කාර්ඩ් වැඩි වෙන එක නම් සිරාම කෙස් එකක්. ෆොන් එකට දාපුවම මචන් ඕනේ පොස් එකකින් සපෝර්ට් ද ?
    මේ වෙනකන් support නැති එකක් සෙට් වෙලානම් නෑ.
     
    • Like
    Reactions: tharakaf

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,820
    3,214
    113
    Malabe
    පර්ස් එක අබලන් වෙලා තියෙන්නෙ, අලුත් එකක් ගන්න ඕනා. ඉස්සර ඉඳන්ම පාච්චි කලේ මේ උඩ තියන ජාතියේ එකක්. හැබැයි දැන් කාඩ් හැට හුටාමාරක් තියෙන නිසා සහ කෑශ් ලොකුවට පාවිච්චි කරන්නෙ නැති නිසා හිතෙනවා අනිත් ජාතියට යන්න.

    ඒත් ඒ ලබ්බ සාක්කුවෙ දාගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේද? පොතක් පුකේ ගහන් යනවා වගේ.

    උඹලා මොනවගේ පර්ස්ද පාවිච්චි කරන්නෙ? experience කොහොමද?
    Health and security expertsla recommend karanne wallet side-pocket ekey daana eka.
     
    Last edited:
    • Wow
    Reactions: tharakaf

    kcrbsd

    Active member
  • Aug 25, 2007
    164
    123
    43
    www.janadhipathi.com
    1782035568367.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,328
    9,878
    113
    35
    Spain
    ඒත් ඒ ලබ්බ සාක්කුවෙ දාගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේද? පොතක් පුකේ ගහන් යනවා වගේ.
    ෆෝන් එකේ ෆ්ලිප් කේස් එක තමයි මගේ වෝලට් එක. කාඩ් නෝට්ස් දාගෙන යන්න පුළුවන්. දිග වැඩි අවුල නිසා ඉස්සරහ කලිසන් සාක්කුවේ දාගෙන යන්නේ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,850
    6,750
    113
    Narcissistic Sociopath Manipulator
    පර්ස්, ලේන්සු පස්සහ පොකට් දෙකට දාන්නෙ නැ. විශයෙන්ම වාහන වල යනවා නං බස් එකේ යනවා නං පස්සහ පොකට් දෙක ෆ්‍රී තියාගෙන ඉඳ ගන්න ඕනෙ. නැත්නං ඉස්සරහට ලෙඩා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,550
    3,230
    113
    My current wallet is 12-13 years old. I got it in 2013 or 2014 from Amazon. Still in decent condition. No need to change it. Genuine leather Tommy Hilfiger wallet.
    Mine bought in 2008. Still in great nick. Not the original brand stamped on the wallet, but it's a really good leather. Bought from Beverly Street on Duplication Road for 900 rupees I think.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    499
    370
    63
    Colombo
    මුං ගාව හොඳ බඩු ටිකක් තියෙනවනෙ බං 😍
    ඔව් උගේ ප්‍රඩක්ට් ලයින් එක හොඳයි. ලෙදර් එකත් හොඳයි. ගානත් සාධාරණයි.

    කාර්ඩ් වැඩි වෙන එක නම් සිරාම කෙස් එකක්. ෆොන් එකට දාපුවම මචන් ඕනේ පොස් එකකින් සපෝර්ට් ද ?
    කාඩ් නං දැන් ඇත්තටම හෙන වාතයක්. ෆෝන් එකට දාපුවාම ඕන pos එකකින් වැඩ. අපේ ATM වලත් touch feature එක තිබ්බට enable නැහැ මම හිතන්නේ. එහෙම උනා නං ඇත්තටම කාඩ් අයින් කරන්න තිබ්බ.

    අපේ බැංකු වලටත් උවමනාවක් නැහැ වර්චුවල් කාඩ් එකක් දීල ඒක Apple / Google වොලට්ස් වලට සපෝට් වෙන්න දෙන්න.
    ------ Post added on Jun 22, 2026 at 1:34 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,674
    15,234
    113
    New Zealand
    පර්ස් පාවිච්චි කරන්නෙ නෑ. කොන්ඩේ කපන්න ගියාම ඒ සහෝදරයා සල්ලි ගන්නෙත් නෑ, කඩේකට ගියාම කඩේ සහෝදරය නිකං බඩූ ටික දෙනවා. බස් එකේ ගියත් ඒ සහෝදරයා සල්ලි ගන්නෙ නෑ. ඒ නිසා පර්ස් අරන් යන්නෙ නෑ. ලොකු බිලක් ආවොත් ජයශාන්ත අයියා ගෙවනවා. 🧭 🤌