![]()
රනිල් තකහනියකින් ගිහිල්ල ගහපු IMF ගිවිසුමට විරුද්ධව මීක් කියපු නැති එවුන් දැන් මොකද කෙඳිරි ගාන්නෙ!! බදු බර වැඩිද?
අපි මොකටද කෙදිරි ගාන්නේ?
අපි ඒ කාලේ IMF විරුද්ද උනෙත් නෑ අදත් නෑ.. ඒ කාලෙ කෙදිරි ගාපු, උබල කඩේ ගිහින් දැන් බලේට ගෙන්නපු උන් දැන් ගලේ රීපු බලල්ලු වගේ මීක් නැතුව ඒකම කරන එකේ irony එක පෙන්නුවේ...IMF ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නකොට ඉතින් ඕවා කරන්න වෙනවා. කලින් උන් සුකිත මුදිත කරල දීල ගියා නම් බදු නොගහා ඉන්න තිබ්බා. IMF එකෙන් ගේම ඉල්ලලා උන් අකුලන් ගියොත් ඒත් උඹලා මේ වගේම ත්‍රෙඩ් දදා අඬයි ජෙප්පෝ IMF එලවගත්තා දැන් ඉතින් ආයේ පෝලිම් තමා කියලා.
අනේ බං මේ.. මේ හිච්චි අබේ මෙහෙම අඩන්නේ රට බංකලොත් උනාට පස්සේ.. ඒ කාලේ IMF ගිහින් credit ratings up කරගෙන ගොඩ එනව ඇරෙන්න වෙන solution එකක් තිබ්බෙ නෑ.. ඒක හොදටම දැනගෙන තමයි මෙහෙම පච කෙල කෙල මිනිස්සු කුපිත කරන ටෝක්ස් දුන්නේ.. අනික් එක අපි ඒ කාලේ IMF විරුද්ද උනෙත් නෑ අදත් නෑ.. තොපිලගෙ හිච්චි අබේ තමා ඒ කාලේ IMF එකෙන් ගේම ඉල්ලුවේ.. IMF ඒජන්තයා කියල නන්දෙව එලවන්නත් හැදුවේ.. කෝ දැන් ඒ ටෝක්ස්? නිකං මේවා හෝදන්න ඇවිත් උබලගෙ රෙදි ගලවගන්න එපා... පිලිගනින් ඒ කාලේ දුන්න පකේ ටෝක්ස් දැන් බලේට ඇවිත් කරන්න බෑ කියලා.. පිලිගනින් ජෙප්පො කියන්නෙ පච කෙලින, වැඩ බැරි පකේ ටෝක්ස් විතරක් ඉශූ කරන මෝඩයො ටිකක් කියලා.. අන්න එතකොට මං උබලව මෙන්ශන් කරන එක නවත්තනම්..

