🔴🔴🔴🔴🔴🔴🔴හේයි.. Breaking NEWS... රාජාංගනයේ හාමුදුරුවෝ දායකයින් හඬා වැටෙද්දී පන්සල හැරයයි.... Youtube වංශ කතාවේ තවත් අවසානයක්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,519
    2,218
    113
    43
    Wakanda
    මේ දවස්වල සිග්නල් අවුල් ඇති
    එතකොට තමයි මූ පන්සලෙන් යන්නෙ
    සතියකින් විතර ආයෙ එයි
     
    • Haha
    Reactions: clumsyhulk