ජෙප්පන් නොදන්නා (අමතක කල ) ඉතිහාසය

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,032
    1,687
    113
    ඉතිහාසය නැවත නැවතත් සිදුවෙමින් පවතිනවා කියලා කිව්වේ ජවිපෙ අදහන කාර්ල් මාර්ක්ස්.

    පාස්කු විමර්ෂන දැන් ඒ විදියට ඉතිහාසයේ ඛේදවාඡකයක් යළිත් නිර්මාණය කරමින් තිබෙනවා.

    මාලිමා ආණ්ඩුව දැන් පාස්කු විමර්ෂන දේශපාලන කැම්පේන් එකක් කරගෙන.

    කතෝලික සභාවට එය 1948 දී ඔවුන්ට අහිමි වූ දේශපාලනික බලය නැවත ලබා ගැනීමේ ව්‍යාපෘතියක්.

    ශානි අබේසේකරට එය පුද්ගලික පළිගැනීමක්.

    ඔවුන් සියළුම දෙනාට එකම මෙහෙයුමකට තිබෙන්නේ විවිධ අරමුණු.

    නමුත් දැන් එය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඛේදජනකම සිදුවීමක ප්‍රතිනිර්මාණයක් බවට පත්වෙමින් තිබෙනවා.

    ඔබට මතකද මිලේනියම් සිටි පාවාදීම ?

    ඒ 2002 වසර. එවකට ශ්‍රීලනිප ආණ්ඩුව පෙරළී එජාප රජයක් පත්වුණා විතරයි.

    සාමාන්‍යයෙන් ආණ්ඩු පෙරළියකදී, අදාල ආණ්ඩුවට සහය දෙන පොලිස්කාරයො, රාජ්‍ය සේවකයො උඩට එනවා සහ බලය පෙන්වනවා.

    කුලසිරි උඩුගම්පොළ කියන්නේ UNP පොලිස්කාරයෙක්. ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුව කාලේ හිටියේ මුළුගැන්විලා.

    ආණ්ඩු මාරු වුණ ගමන් බලවත් වුණු උඩුගම්පොළට තමන්ගේ තරම පොලීසියට සහ ශ්‍රී ලංකාකාරයොන්ට පෙන්වන්න උවමනා වුණා.

    2002 ජනවාරි 2 දා කුලසිරි උඩුගම්පොළ, හමුදා බුද්ධි අංශයේ ආරක්ෂණ නිවස්නයක් වැටලුවා.

    එතැන දී ඔවුන් යුද හමුදා බුද්ධි අංශයේ කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් (දිගුදුර විහිදුම් බලකා - LRRP අණදෙන) ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා.

    ඔවුන් අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ.

    එතැන දී මේ නිවාසයේ තිබිලා අවි ආයුධ සහ එල්ටීටීඊ නිල ඇඳුම් 66ක් සොයාගන්නවා.

    නාට්‍ය පටන් ගන්නේ මෙතැනින්.

    වහාම කුලසිරි උඩුගම්පොළ යුද හමුදා ආරක්ෂක නිවස්නයට මාධ්‍ය ගෙන්වනවා. ෆොටො ගන්න ඉඩ දෙනවා.

    තමන්ට හිතවත් පත්තරකාරයන්ට ඔහු ගොතපු කතාවක් කියනවා.

    "මේ යුද හමුදා සාමාජිකයො සැලසුම් කරන්නේ එවකට අගමැති, රනිල් වික්‍රමසිංහ ඝාතනය කරන්න.

    නැත්නම් මේ කොටි ඇඳුම් මොකටද යුද හමුදාවට ? මේක කුමන්ත්‍රණයක්"

    ඕක තමයි උඩුගම්පොළ මාධ්‍යයට කියන කතාව.

    කතාව ඇත්‍ත. ලොජිකල්.

    මොකටද යුද හමුදාවට කොටි නිල ඇඳුම් ?

    අනිවාර්යෙන්ම ඒවා ඇඳගෙන ගේමක් දීලා, වැඩේ කොටි පිට දාන්න නේ ? කොහොමද කුමන්ත්‍රණය ?

    ගමේ බෝක්කු උඩ, කෝපි කඩ වල, හන්දි වල, බස් වල, කෝච්චි වල මිනිස්සුත් කතා කළා.

    නිකටට අත ගහගත්තා. පුදුම වුණා.

    මොකද මිනිස්සු දන්න පරාසය ඒක.

    ඒ වනවිට ඔවුන් දිගුදුර විහිදුම් බලකාය ගැන හෝ බුද්ධි අංශ ගැන දන්නේ නැහැ.

    කොටි නිල ඇඳුම් ඇදගෙන කොටි බලප්‍රදේශයට ගිහිල්ලා, කොටි නායකයන් ඝාතනය කරලා එන LRRP කණ්ඩායම ගැන සාමාන්‍ය මිනිස්සු දැනන් හිටියේ නැහැ.

    ඒ ගැන දැනසිටි කුලසිරි උඩුගම්පොළ තක්කඩිකමට ඒ කතාව හංගලා, මිනිස්සුන්ගේ මනසට ගැලපෙන සිල්ලර කතාවක් නිර්මාණය කළා.

    මාධ්‍ය මගින් සිල්ලර කතාව ජනගත වුණා. ඔහුට ඕන වුණේ එජාප ලොක්කන්ගෙන් ලකුණු දාගන්න. පොලීසියට තමන්ගේ බලය පෙන්වන්න. තනිකර පුද්ගලික ප්‍රොජෙක්ට් එකක්.

    නමුත් හමුදා සොල්දාදුවන් සිරගත වුණා.

    පසුව මෙතන කුමන්ත්‍රණයක් නැති බව හෙළිවුණා. යුද හමුදා බුද්ධි අංශයේ සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් කොටි පාලන ප්‍රදේශයට ගිහින් මෙහෙයුම් කරන බව හෙළිවුණා.

    ඔවුන් 'දිගුදුර විහිදුම් බලකාය (LRRP)' ලෙසින් හඳුන්වන බව හෙළිවුණා.

    හැබැයි එතකොටත් මේ ආරක්ෂක නිවාසයේ තිබිලා කුලසිරි උඩුගම්පොළ අත්අඩංගුවට ගත්තු රහසිගත ලේඛන, ෆයිල් සියල්ල ඔහු තමන්ට හිතවත් මාධ්‍යයට සහ අන් අයට මුදා හැරලා ඉවරයි.

    මොනවද ඒ ලේඛන වල තිබුණේ ?

    හමුදා බුද්ධි අංශයේ ඔත්තුකරුවන්ගේ නම්.

    දිගුදුර විහිදුම් බලකායේ සාමාජිකයන්ගේ නම් සහ ලිපින.

    කොටි අතර ඉඳලා හමුදාවට ඔත්තු දෙන ඩබල් ඒජන්ට්ලගේ විස්තර.

    මේ ෆයිල් ඔක්කොම ක්ෂණයෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් අතට ගියා.

    තමන්ගේ භූමියටම ඇවිල්ලා තමන්ගේ නායකයන් ඝාතනය කරලා යන LRRP කණ්ඩායම එක්ක ප්‍රභාකරන් හිටියේ කොහොමත් වෛරයෙන්.

    මුලින්ම ඔහු හමුදාවට ඔත්තු දුන් කොටි ඔත්තුකරුන් සියල්ල ඇල්ලුවා. ඔවුන් ප්‍රසිද්ධියේ ඝාතනය කළා.

    තමන් හිටපු පැත්ත පාවා දීපු ඒ මිනිස්සු, අවසානයේ තමන් විශ්වාස කරපු රජය විසින් පාවා දීමකට ලක්වෙලා , වද බන්ධන මැද මියගියා.

    ඉන්පසුව කොළඹ සහ වතුකරයේ ක්‍රියාත්මක කොටි බුද්ධි අංශය ලවා LRRP කණ්ඩායම සහ හමුදා බුද්ධි අංශ සමාජිකයො එකිනෙකා දඩයම් කළා.

    ඒ අතර මේජර් තුවාන් මුතාලිෆ් වගේ වීරයො හිටියා. ඔහු කොටි තුවක්කු කල්ලියෙන් මියගියේ කොළඹදීමයි.

    සාමාන්‍යයෙන් යුද හමුදා බුද්ධි අංශයේ මැලේ ජාතික රණවිරුවො විශාල පිරිසක් සේවය කළා.

    ඔවුන් චතුර ලෙස දමිල භාෂාව හසුරවනවා.

    කැප්ටන් නිලාම් මැලේ ජාතිකයෙක්. මේජර් මුතාලිෆ් මැලේ ජාතිකයෙක්.

    මිලේනියම් සිටි පාවාදීම නිසා හමුදා බුද්ධි අංශයේ 80 ක් පමණ ඝාතනය වුණා.

    ඒ එදා.

    2026 අවුරුද්දේ පෙබරවාරි මාසයේ DIG ශානි අබේසේකර විසින්, යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නවා.

    කුලසිරි උඩුගම්පොළ වගේම, ශානි අබේසේකර කියන්නෙත් දේශපාලනය නිසා බලවත් වූ, ආණ්ඩු මාරුව නිසා තනතුර ලැබුණු චරිතයක්.

    කුලසිරි උඩුගම්පොළට වගේම ශානි අබේසේකරට බලය ලැබෙන්නේ ආණ්ඩු මාරුව නිසා.

    මේජර් මුතාලිෆ්, කැප්ටන් හමීඩ් වගේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මැලේ ජාතිකයෙක්. ඔවුන් තිදෙනාම යුද හමුදා බුද්ධි අංශයේ.

    කුලසිරි වගේම ශානි කරන්නේත් තමන්ගේ පුද්ගලික ව්‍යාපෘතියක්. එහි කිසිඳු ජාතික අවශ්‍යතාවයක් හෝ රැෂනල් එකක් නැහැ.

    කුලසිරි උඩුගම්පොළට හිටියා වගේම ශානි අබේසේකරටත්, ඔහුට හිතවත් බත් බැල මාධ්‍ය කණ්ඩායමක් ඉන්නවා.

    කුලසිරිට හිටියේ පත්තරකාරයො. ශානිට ඉන්නේ යූටියුබ්කාරයො. හැබැයි දෙගොල්ලොම කරන්නේ එකම වැඩේ. බොරු පැතිරවීම.

    කුලසිරි උඩුගම්පොළ යුද හමුදා දිගුදුර මෙහෙයුම් ගැන මිනිස්සුන්ගේ තිබූ නොදැනුවත්කම භාවිතා කරලා මහා කුමන්ත්‍රණ න්‍යායක්, පට්ටපල් බොරුවක් නිර්මාණය කළා.

    ශානි අබේසේකර යුද හමුදා බුද්ධි මෙහෙයුම් ගැන මිනිස්සුන්ට තිබූ නොදැනුවත්කම පාවිච්චි කරලා, පාස්කු ප්‍රහාරය ගැන පට්ටපල් බොරුවක්, කුමන්ත්‍රණ න්‍යායක් නිර්මාණය කරමින් ඉන්නවා.

    අවසානයේ කුලසිරි උඩුගම්පොළගේ බොරුව හෙළිදරව් වුණා. 2003 දී එජාප රජය පරාජය වීමට මිලේනියම් සිටි පාවා දීම ප්‍රධාන හේතුවක් වුණා.

    කොටින්ම ඉන්පසුවත් එජාපයට මැතිවරණයක් ජය ගැනීමට නොහැකි වීමට මිලේනියම් සිටි පාවාදීම බලපෑවා.

    අද රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයාගෙන් ඇහුවොත්, අනිවාර්යෙන්ම ඔහු කුලසිරි උඩුගම්පොළගේ එදා හැසිරීම විවේචනය කරනවා. එමෙන්ම ඔහු යුද හමුදා බුද්ධි අංශය සමග හිටගන්නවා.

    යුද හමුදා බුද්ධි මෙහෙයුම් ගැන, සහරාන් ලා ගැන බුද්ධි අංශ 97 වරක් කළ අනතුරු ඇඟවීම් ගැන මිනිස්සු සත්‍ය දැනගැනීමට නියමිතයි.

    නමුත් ඊට පෙර මිලේනියම් සිටි පාවාදීම නිසා රටට, බුද්ධි අංශයට සහ හමුදාවට ගෙවීමට තිබූ මිලක් තිබුණා.

    යුද හමුදා බුද්ධි අංශයේ විශාල පිරිසක් මේ පාවා දීම නිසා හෙළිවුණා. ජාතික ආරක්ෂක රහස් හෙළිවුණා. අවසානයේ අපගේ බුද්ධි අංශයම සමතලා වුණා

    2005 දී බුද්ධි අංශ නැවත ගොඩනැගීමට සලේ ලාට විශාල කාර්යභාරයක් කිරීමට වුණා.

    ශානිගේ කුමන්ත්‍රණයත් දැන් ඒ තීරණාත්මක තැනට ඇවිල්ලා.

    මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ පරිගනකයේ මුර පදය දිගින් දිගටම ශානි අබේසේකර ඉල්ලා සිටිනවා.

    හරියට යුද හමුදා බුද්ධි අංශයේ රහසිගත ලේඛන කුලසිරි උඩුගම්පොළ විසින් පැහැර ගත්තා වගේමයි.

    සුරේෂ් සලේගේ පරිගනකය රටේ යුද හමුදා බුද්ධි අංශය හෝ වගකිව යුතු බුද්ධිමත් විමර්ශකයන් විසින් ඉතාම රහසිගතව, අදාල ප්‍රොටොකෝල්ස් අනුගමනය කරමින් ලබා ගත්තාට කිසිම ගැටළුවක් නැහැ.

    නමුත් ශානි අබේසේකර ?

    පුද්ගලික පළිගැනීමක ඉන්න ශානි අබේසේකර ?

    තමන්ගේ මෝඩ යූටියුබ්කාරයන්ට සියළුම රහස් කියනා, නඩු වාර්තා පිටින් ලබා දෙන, හෙට උසාවියට ඉදිරිපත් කරන දේ අද මෝඩ තරිඳුලාට ලබා දෙන ශානි අබේසේකර ?

    කිසිදු රහසක් තබා ගැනීමට නොදන්නා, රංජන් වැනි චරිත සමග පවා ඔහේ කියවන ශානි අබේසේකර ?

    ශානි අබේසේකර හෙවත් දෙවෙනි කුලසිරි උඩුගම්පොළ ?

    යම්හෙයකින් ශානි අබේසේකරට සුරේෂ් සලේගේ පරිගනකයේ මුර පදය ලැබුණහොත්, එතැන් සිට මිලේනියම් සිටි පාවාදීම නැවත ප්‍රතිනිර්මාණය විය හැකියි.

    යුද හමුදා බුද්ධි අංශයේ රහස්, සාමාජිකයන්ගේ නම්, ආරක්ෂක නිවස්න, විදෙස් මෙහෙයුම්, වත්කම් සියල්ල අපිට මෝඩ තරිඳුලාගේ යූටියුබ් නාළිකා වලින් බලාගන්න පුළුවන්. (එවැනි තොරතුරු එම පරිගනකයේ ඇත්නම් හෝ 'රිකවර්' කළ හැකිනම්)

    එතැන් සිට විදේශයන්හිදී අත්අඩංගුවට පත් වන අපේ මිනිසුන්, කොටි ඩයස්පෝරාව අතර සිටිමින් ඔත්තු දුන් ඩබල් ඒජන්ට්ලාගේ ඛේදජනක ඉරණම්, ඉස්ලාම් අන්තවාදීන් අතර සිටිමින් ඔත්තු ලබා දෙන ඩබල් ඒජන්ට්ලාටේ භයානක ඉරණම රටට බලාගත හැකිවේවි.

    මෙතන පොයින්ට් එක සලේගේ පරිගනකයේ තිබෙන්නේ මොනවාද, ඒ සියල්ල ජනගත වෙනවා.

    සලේගේ පරිගනකයේ තිබෙනා ඔහු ඇසු සිංදු, බැලූ චිත්‍රපට සහ ඔහුගේ බ්‍රවුසර් හිස්ට්‍රිය පවා අපිට දැකගන්න පුළුවන්.

    හරියටම මිලේනියම් සිටි පාවාදීම වගේම.

    සුරේෂ් සලේගේ පරිගනකය ශානි අබේසේකරට භාර දීම, හරියට සියුස් විසින් පැන්ඩෝරාට පෙට්ටිය භාර දුන්නා වගේ වැඩක්.

    කාර්ල් මාක්ස් ඉතිහාසය සම්බන්ධයෙන් කියූ කතාව හරි.

    ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙනවා, මුලදී ඛේදාන්තයක් ලෙසට. ඉන්පසුව විහිළුවක් ලෙසට.

    මාලිමා ආණ්ඩුව යටතේ ශානි අබේසේකර සහ සුරේෂ් සලේ හරහා මේ විහිළුවක් ලෙසින් නිර්මාණය වෙමින් තිබෙන්නේ මිලේනියම් සිටි ඉතිහාසයමයි.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    631
    669
    93
    No man's land
    සුරේෂ් සලේ සලකන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු හැටියට නේ.. මං ජනාධිපති උනා නම්, හොදින් හරි නරකින් හරි ඕක අරිනවා.. ලංකාවේ බුද්ධි අංශ වලට හිතෙනවා නම් ඕක එයාලා අරින කොට දත්ත මැකෙන්න kill switch එකක් තියෙනවා කියලා, ඔය වෙලාවට තමා No Strings Attached වගේ best agency එකකින් තාක්ෂණික සහාය ලබා ගන්න වෙලාව.
     
    ලිපිය කියෙව්වෙ නැතුවනේ කොමෙන්ට් කලේ නේද?

    සරලම ප්‍රශ්නේ, පරිඝනකේ ඇරියාම ඊළඟට ජිවිත වලින් වන්දි ගෙවන්න වෙන කට්ටියක් හිටියොත් ඒ අයට මොකද කරන්නේ? උන් මැරුනාට කමක් නැද්ද?

    කලින් ත්‍රෙඩ් එකකුත් දාලා ඇහුවා. ආයි අහන්නම් උබෙන්. සලේව එල්ලලා මැරුවොත් උබලා ඔය පාස්කු ජවුසම ඉවර කරනවාද? නැත්තං තව කාවද උබලාට ඕනේ බිලි විදියට ඔය ජවුසම නවත්තන්න?
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    631
    669
    93
    No man's land
    ලිපිය කියෙව්වෙ නැතුවනේ කොමෙන්ට් කලේ නේද?

    සරලම ප්‍රශ්නේ, පරිඝනකේ ඇරියාම ඊළඟට ජිවිත වලින් වන්දි ගෙවන්න වෙන කට්ටියක් හිටියොත් ඒ අයට මොකද කරන්නේ? උන් මැරුනාට කමක් නැද්ද?

    කලින් ත්‍රෙඩ් එකකුත් දාලා ඇහුවා. ආයි අහන්නම් උබෙන්. සලේව එල්ලලා න මැරුවොත් උබලා ඔය පාස්කු ජවුසම ඉවර කරනවාද? නැත්තං තව කාවද උබලාට ඕනේ බිලි විදියට ඔය ජවුසම නවත්තන්න?
    කමක් නැහැ මචං.. දේශපාලකයන්ට කඩේ ගියපු උන් වෙනුවෙන් මිනී මරාපු සේට් එක මලාට කමක් නැහැ.. මට නම් හිතෙන්නේ සලේට ඉස්පිරිතාලේම ෂෝට් එක හම්බ වෙයි කියලා. පාස්කු ප්‍රහාරය පිටි පස්සෙ ඉන්නේ මං හිතන්නේ රාජපක්ෂලා.. ඕක එලියට ආවොත් නෑ මෝල් ජනාධිපති වෙනවා බොරු.. රාජපක්ෂලා ගෙන් වාසි ගත්ත උන්ට තමා ඕක ඇදිලා එලියට ආවොත් වෙන දේ ගැන බය.. මෝකො උංටත් හිරේ යන්න වෙයි කියලා ගහලා තියෙන ගේම් වලට... රාජපක්ෂලාට හෙත්තු වෙලා නෑ ගහන හැම එකාගෙම නඩු තියෙනවා එක්කෝ public fund misuse, tax evasion.... Etc .

    උබ ලොකු හැල්ලක් දැම්මාට උබේ අවශ්‍යතාවය මොකක්ද කියලා මට උඩ බලද්දීම තේරැනා හින්දා මං කියෙව්වෙ නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,178
    15,678

    රටේ ලෝකේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ 😆
    පක්ශෙන් ඔළුවට දාපු එක උස්්සගෙන යනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    සුරේෂ් සලේ සලකන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු හැටියට නේ.. මං ජනාධිපති උනා නම්, හොදින් හරි නරකින් හරි ඕක අරිනවා.. ලංකාවේ බුද්ධි අංශ වලට හිතෙනවා නම් ඕක එයාලා අරින කොට දත්ත මැකෙන්න kill switch එකක් තියෙනවා කියලා, ඔය වෙලාවට තමා No Strings Attached වගේ best agency එකකින් තාක්ෂණික සහාය ලබා ගන්න වෙලාව.

    කමක් නැහැ මචං.. දේශපාලකයන්ට කඩේ ගියපු උන් වෙනුවෙන් මිනී මරාපු සේට් එක මලාට කමක් නැහැ.. මට නම් හිතෙන්නේ සලේට ඉස්පිරිතාලේම ෂෝට් එක හම්බ වෙයි කියලා. පාස්කු ප්‍රහාරය පිටි පස්සෙ ඉන්නේ මං හිතන්නේ රාජපක්ෂලා.. ඕක එලියට ආවොත් නෑ මෝල් ජනාධිපති වෙනවා බොරු.. රාජපක්ෂලා ගෙන් වාසි ගත්ත උන්ට තමා ඕක ඇදිලා එලියට ආවොත් වෙන දේ ගැන බය.. මෝකො උංටත් හිරේ යන්න වෙයි කියලා ගහලා තියෙන ගේම් වලට... රාජපක්ෂලාට හෙත්තු වෙලා නෑ ගහන හැම එකාගෙම නඩු තියෙනවා එක්කෝ public fund misuse, tax evasion.... Etc .

    උබ ලොකු හැල්ලක් දැම්මාට උබේ අවශ්‍යතාවය මොකක්ද කියලා මට උඩ බලද්දීම තේරැනා හින්දා මං කියෙව්වෙ නෑ.

    ඊට වඩා හොඳ නැද්ද උඹලගේ ඊබ්‍රහම් නානට ඔය සලේට දෙන දස වධ ටික දුන්නනම්..??..ඵතකොට උෟ අැත්ත කියයි නේ..🤷‍♂️

    P75kaIR.jpeg
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    631
    669
    93
    No man's land
    රටේ ලෝකේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ 😆
    පක්ශෙන් ඔළුවට දාපු එක උස්්සගෙන යනවා

    ඊට වඩා හොඳ නැද්ද උඹලගේ ඊබ්‍රහම් නානට ඔය සලේට දෙන දස වධ ටික දුන්නනම්..??..ඵතකොට උෟ අැත්ත කියයි නේ..🤷‍♂️

    P75kaIR.jpeg
    මම අනුරට ජන්දේ දුන්නා තමා.. හැබැයි මං අනුරගේ වහලෙක් නෙමෙයි.. මං නිදහස් මනුස්සයෙක්.. අනුරලා ඕක කරොත් හොඳයි.. ඌ දීපු පොරොන්දු සේරම කඩපු එකේ ඕක වත් කරොත් ලොකු දෙයක්.

    ඇයි Harin Fernando ?? තාත්තා යන්න එපා කියපු එකා..
    ------ Post added on Jun 21, 2026 at 5:46 AM

    ලංකාවේ බලයට එන්න දගලන එවුනුයි, උන්ට ගෝට්ට අල්ලන උන්ගේ එකම අරමුණ තමා තමන්ගේ පවුල, නැදෑයෝ, යාළුවෝ, තමන් ගොඩ යන එක. මට කවදාවත් හිතිලා නැහැ දේශපාලනය කරලා බඩ ගෝස්තරය පුර්ව ගන්න.. මට ලංකාව ලෝකයේ දියුණු රටක් පුළුවන්කම තිබ්බා නම්, මං ගොඩක් සතුටු වෙනවා. රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහළට නංවන්න පුළුවන් නම් මං ගොඩක් සතුටු වෙනවා.
    ------ Post added on Jun 21, 2026 at 5:53 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,623
    10,521
    113
    35
    Spain
    ඊට වඩා හොඳ නැද්ද උඹලගේ ඊබ්‍රහම් නානට ඔය සලේට දෙන දස වධ ටික දුන්නනම්..??..ඵතකොට උෟ අැත්ත කියයි නේ..🤷‍♂️

    P75kaIR.jpeg
    පොලීසිය වටලා තියෙනකොට, ගෙදර බෝම්බයක් පිපුරුනාම මීයෙක් වගේ මූ එලියට ආව වීඩියෝ නෙට් එකේ තියෙනවා. එත් මේ තූති බබා උගේම පුත්තුන්ගේ වැඩ ගැන දන්නේ නැහැ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,032
    1,687
    113
    කමක් නැහැ මචං.. දේශපාලකයන්ට කඩේ ගියපු උන් වෙනුවෙන් මිනී මරාපු සේට් එක මලාට කමක් නැහැ.. මට නම් හිතෙන්නේ සලේට ඉස්පිරිතාලේම ෂෝට් එක හම්බ වෙයි කියලා. පාස්කු ප්‍රහාරය පිටි පස්සෙ ඉන්නේ මං හිතන්නේ රාජපක්ෂලා.. ඕක එලියට ආවොත් නෑ මෝල් ජනාධිපති වෙනවා බොරු.. රාජපක්ෂලා ගෙන් වාසි ගත්ත උන්ට තමා ඕක ඇදිලා එලියට ආවොත් වෙන දේ ගැන බය.. මෝකො උංටත් හිරේ යන්න වෙයි කියලා ගහලා තියෙන ගේම් වලට... රාජපක්ෂලාට හෙත්තු වෙලා නෑ ගහන හැම එකාගෙම නඩු තියෙනවා එක්කෝ public fund misuse, tax evasion.... Etc .

    උබ ලොකු හැල්ලක් දැම්මාට උබේ අවශ්‍යතාවය මොකක්ද කියලා මට උඩ බලද්දීම තේරැනා හින්දා මං කියෙව්වෙ නෑ.
    ආන් ඒකයි මම කෙලින්ම ඇහුවේ උබලාට තව කාවද බිල්ලට ඕනේ කියලා. උබලාට පාස්කුද නත්තල්ද අදාල නෑ. උබලාට ඕනේ බිලිනේ. ඉතින් කෙලින් කියාපල්ලා කවුරු කවුරුද බිල්ලට ඕනේ කියලා.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    631
    669
    93
    No man's land
    ආන් ඒකයි මම කෙලින්ම ඇහුවේ උබලාට තව කාවද බිල්ලට ඕනේ කියලා. උබලාට පාස්කුද නත්තල්ද අදාල නෑ. උබලාට ඕනේ බිලිනේ. ඉතින් කෙලින් කියාපල්ලා කවුරු කවුරුද බිල්ලට ඕනේ කියලා.
    මං දන්නේ නැහැ හරියටම කවුද ඕක ඇතුලේ ඉන්නේ කියලා.. හැබැයි සලේයි තව බුද්ධි අංශ නිලධාරීන් ඕකට සම්බන්ධයි කියලා දන්නවා... ඒ සම්බන්ධ උන් සේට් එකට දඩුවම් දෙන්න ඕනේ.. නැතුව බුද්ධි අංශයේ ඉන්න හැම කෙනාටම නෙවෙයි..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    ඉතිහාසය නැවත නැවතත් සිදුවෙමින් පවතිනවා කියලා කිව්වේ ජවිපෙ අදහන කාර්ල් මාර්ක්ස්.

    පාස්කු විමර්ෂන දැන් ඒ විදියට ඉතිහාසයේ ඛේදවාඡකයක් යළිත් නිර්මාණය කරමින් තිබෙනවා.

    මාලිමා ආණ්ඩුව දැන් පාස්කු විමර්ෂන දේශපාලන කැම්පේන් එකක් කරගෙන.

    කතෝලික සභාවට එය 1948 දී ඔවුන්ට අහිමි වූ දේශපාලනික බලය නැවත ලබා ගැනීමේ ව්‍යාපෘතියක්.

    ශානි අබේසේකරට එය පුද්ගලික පළිගැනීමක්.

    ඔවුන් සියළුම දෙනාට එකම මෙහෙයුමකට තිබෙන්නේ විවිධ අරමුණු.

    නමුත් දැන් එය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඛේදජනකම සිදුවීමක ප්‍රතිනිර්මාණයක් බවට පත්වෙමින් තිබෙනවා.

    ඔබට මතකද මිලේනියම් සිටි පාවාදීම ?

    ඒ 2002 වසර. එවකට ශ්‍රීලනිප ආණ්ඩුව පෙරළී එජාප රජයක් පත්වුණා විතරයි.

    සාමාන්‍යයෙන් ආණ්ඩු පෙරළියකදී, අදාල ආණ්ඩුවට සහය දෙන පොලිස්කාරයො, රාජ්‍ය සේවකයො උඩට එනවා සහ බලය පෙන්වනවා.

    කුලසිරි උඩුගම්පොළ කියන්නේ UNP පොලිස්කාරයෙක්. ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුව කාලේ හිටියේ මුළුගැන්විලා.

    ආණ්ඩු මාරු වුණ ගමන් බලවත් වුණු උඩුගම්පොළට තමන්ගේ තරම පොලීසියට සහ ශ්‍රී ලංකාකාරයොන්ට පෙන්වන්න උවමනා වුණා.

    2002 ජනවාරි 2 දා කුලසිරි උඩුගම්පොළ, හමුදා බුද්ධි අංශයේ ආරක්ෂණ නිවස්නයක් වැටලුවා.

    එතැන දී ඔවුන් යුද හමුදා බුද්ධි අංශයේ කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් (දිගුදුර විහිදුම් බලකා - LRRP අණදෙන) ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා.

    ඔවුන් අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ.

    එතැන දී මේ නිවාසයේ තිබිලා අවි ආයුධ සහ එල්ටීටීඊ නිල ඇඳුම් 66ක් සොයාගන්නවා.

    නාට්‍ය පටන් ගන්නේ මෙතැනින්.

    වහාම කුලසිරි උඩුගම්පොළ යුද හමුදා ආරක්ෂක නිවස්නයට මාධ්‍ය ගෙන්වනවා. ෆොටො ගන්න ඉඩ දෙනවා.

    තමන්ට හිතවත් පත්තරකාරයන්ට ඔහු ගොතපු කතාවක් කියනවා.

    "මේ යුද හමුදා සාමාජිකයො සැලසුම් කරන්නේ එවකට අගමැති, රනිල් වික්‍රමසිංහ ඝාතනය කරන්න.

    නැත්නම් මේ කොටි ඇඳුම් මොකටද යුද හමුදාවට ? මේක කුමන්ත්‍රණයක්"

    ඕක තමයි උඩුගම්පොළ මාධ්‍යයට කියන කතාව.

    කතාව ඇත්‍ත. ලොජිකල්.

    මොකටද යුද හමුදාවට කොටි නිල ඇඳුම් ?

    අනිවාර්යෙන්ම ඒවා ඇඳගෙන ගේමක් දීලා, වැඩේ කොටි පිට දාන්න නේ ? කොහොමද කුමන්ත්‍රණය ?

    ගමේ බෝක්කු උඩ, කෝපි කඩ වල, හන්දි වල, බස් වල, කෝච්චි වල මිනිස්සුත් කතා කළා.

    නිකටට අත ගහගත්තා. පුදුම වුණා.

    මොකද මිනිස්සු දන්න පරාසය ඒක.

    ඒ වනවිට ඔවුන් දිගුදුර විහිදුම් බලකාය ගැන හෝ බුද්ධි අංශ ගැන දන්නේ නැහැ.

    කොටි නිල ඇඳුම් ඇදගෙන කොටි බලප්‍රදේශයට ගිහිල්ලා, කොටි නායකයන් ඝාතනය කරලා එන LRRP කණ්ඩායම ගැන සාමාන්‍ය මිනිස්සු දැනන් හිටියේ නැහැ.

    ඒ ගැන දැනසිටි කුලසිරි උඩුගම්පොළ තක්කඩිකමට ඒ කතාව හංගලා, මිනිස්සුන්ගේ මනසට ගැලපෙන සිල්ලර කතාවක් නිර්මාණය කළා.

    මාධ්‍ය මගින් සිල්ලර කතාව ජනගත වුණා. ඔහුට ඕන වුණේ එජාප ලොක්කන්ගෙන් ලකුණු දාගන්න. පොලීසියට තමන්ගේ බලය පෙන්වන්න. තනිකර පුද්ගලික ප්‍රොජෙක්ට් එකක්.

    නමුත් හමුදා සොල්දාදුවන් සිරගත වුණා.

    පසුව මෙතන කුමන්ත්‍රණයක් නැති බව හෙළිවුණා. යුද හමුදා බුද්ධි අංශයේ සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් කොටි පාලන ප්‍රදේශයට ගිහින් මෙහෙයුම් කරන බව හෙළිවුණා.

    ඔවුන් 'දිගුදුර විහිදුම් බලකාය (LRRP)' ලෙසින් හඳුන්වන බව හෙළිවුණා.

    හැබැයි එතකොටත් මේ ආරක්ෂක නිවාසයේ තිබිලා කුලසිරි උඩුගම්පොළ අත්අඩංගුවට ගත්තු රහසිගත ලේඛන, ෆයිල් සියල්ල ඔහු තමන්ට හිතවත් මාධ්‍යයට සහ අන් අයට මුදා හැරලා ඉවරයි.

    මොනවද ඒ ලේඛන වල තිබුණේ ?

    හමුදා බුද්ධි අංශයේ ඔත්තුකරුවන්ගේ නම්.

    දිගුදුර විහිදුම් බලකායේ සාමාජිකයන්ගේ නම් සහ ලිපින.

    කොටි අතර ඉඳලා හමුදාවට ඔත්තු දෙන ඩබල් ඒජන්ට්ලගේ විස්තර.

    මේ ෆයිල් ඔක්කොම ක්ෂණයෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් අතට ගියා.

    තමන්ගේ භූමියටම ඇවිල්ලා තමන්ගේ නායකයන් ඝාතනය කරලා යන LRRP කණ්ඩායම එක්ක ප්‍රභාකරන් හිටියේ කොහොමත් වෛරයෙන්.

    මුලින්ම ඔහු හමුදාවට ඔත්තු දුන් කොටි ඔත්තුකරුන් සියල්ල ඇල්ලුවා. ඔවුන් ප්‍රසිද්ධියේ ඝාතනය කළා.

    තමන් හිටපු පැත්ත පාවා දීපු ඒ මිනිස්සු, අවසානයේ තමන් විශ්වාස කරපු රජය විසින් පාවා දීමකට ලක්වෙලා , වද බන්ධන මැද මියගියා.

    ඉන්පසුව කොළඹ සහ වතුකරයේ ක්‍රියාත්මක කොටි බුද්ධි අංශය ලවා LRRP කණ්ඩායම සහ හමුදා බුද්ධි අංශ සමාජිකයො එකිනෙකා දඩයම් කළා.

    ඒ අතර මේජර් තුවාන් මුතාලිෆ් වගේ වීරයො හිටියා. ඔහු කොටි තුවක්කු කල්ලියෙන් මියගියේ කොළඹදීමයි.

    සාමාන්‍යයෙන් යුද හමුදා බුද්ධි අංශයේ මැලේ ජාතික රණවිරුවො විශාල පිරිසක් සේවය කළා.

    ඔවුන් චතුර ලෙස දමිල භාෂාව හසුරවනවා.

    කැප්ටන් නිලාම් මැලේ ජාතිකයෙක්. මේජර් මුතාලිෆ් මැලේ ජාතිකයෙක්.

    මිලේනියම් සිටි පාවාදීම නිසා හමුදා බුද්ධි අංශයේ 80 ක් පමණ ඝාතනය වුණා.

    ඒ එදා.

    2026 අවුරුද්දේ පෙබරවාරි මාසයේ DIG ශානි අබේසේකර විසින්, යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නවා.

    කුලසිරි උඩුගම්පොළ වගේම, ශානි අබේසේකර කියන්නෙත් දේශපාලනය නිසා බලවත් වූ, ආණ්ඩු මාරුව නිසා තනතුර ලැබුණු චරිතයක්.

    කුලසිරි උඩුගම්පොළට වගේම ශානි අබේසේකරට බලය ලැබෙන්නේ ආණ්ඩු මාරුව නිසා.

    මේජර් මුතාලිෆ්, කැප්ටන් හමීඩ් වගේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මැලේ ජාතිකයෙක්. ඔවුන් තිදෙනාම යුද හමුදා බුද්ධි අංශයේ.

    කුලසිරි වගේම ශානි කරන්නේත් තමන්ගේ පුද්ගලික ව්‍යාපෘතියක්. එහි කිසිඳු ජාතික අවශ්‍යතාවයක් හෝ රැෂනල් එකක් නැහැ.

    කුලසිරි උඩුගම්පොළට හිටියා වගේම ශානි අබේසේකරටත්, ඔහුට හිතවත් බත් බැල මාධ්‍ය කණ්ඩායමක් ඉන්නවා.

    කුලසිරිට හිටියේ පත්තරකාරයො. ශානිට ඉන්නේ යූටියුබ්කාරයො. හැබැයි දෙගොල්ලොම කරන්නේ එකම වැඩේ. බොරු පැතිරවීම.

    කුලසිරි උඩුගම්පොළ යුද හමුදා දිගුදුර මෙහෙයුම් ගැන මිනිස්සුන්ගේ තිබූ නොදැනුවත්කම භාවිතා කරලා මහා කුමන්ත්‍රණ න්‍යායක්, පට්ටපල් බොරුවක් නිර්මාණය කළා.

    ශානි අබේසේකර යුද හමුදා බුද්ධි මෙහෙයුම් ගැන මිනිස්සුන්ට තිබූ නොදැනුවත්කම පාවිච්චි කරලා, පාස්කු ප්‍රහාරය ගැන පට්ටපල් බොරුවක්, කුමන්ත්‍රණ න්‍යායක් නිර්මාණය කරමින් ඉන්නවා.

    අවසානයේ කුලසිරි උඩුගම්පොළගේ බොරුව හෙළිදරව් වුණා. 2003 දී එජාප රජය පරාජය වීමට මිලේනියම් සිටි පාවා දීම ප්‍රධාන හේතුවක් වුණා.

    කොටින්ම ඉන්පසුවත් එජාපයට මැතිවරණයක් ජය ගැනීමට නොහැකි වීමට මිලේනියම් සිටි පාවාදීම බලපෑවා.

    අද රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයාගෙන් ඇහුවොත්, අනිවාර්යෙන්ම ඔහු කුලසිරි උඩුගම්පොළගේ එදා හැසිරීම විවේචනය කරනවා. එමෙන්ම ඔහු යුද හමුදා බුද්ධි අංශය සමග හිටගන්නවා.

    යුද හමුදා බුද්ධි මෙහෙයුම් ගැන, සහරාන් ලා ගැන බුද්ධි අංශ 97 වරක් කළ අනතුරු ඇඟවීම් ගැන මිනිස්සු සත්‍ය දැනගැනීමට නියමිතයි.

    නමුත් ඊට පෙර මිලේනියම් සිටි පාවාදීම නිසා රටට, බුද්ධි අංශයට සහ හමුදාවට ගෙවීමට තිබූ මිලක් තිබුණා.

    යුද හමුදා බුද්ධි අංශයේ විශාල පිරිසක් මේ පාවා දීම නිසා හෙළිවුණා. ජාතික ආරක්ෂක රහස් හෙළිවුණා. අවසානයේ අපගේ බුද්ධි අංශයම සමතලා වුණා

    2005 දී බුද්ධි අංශ නැවත ගොඩනැගීමට සලේ ලාට විශාල කාර්යභාරයක් කිරීමට වුණා.

    ශානිගේ කුමන්ත්‍රණයත් දැන් ඒ තීරණාත්මක තැනට ඇවිල්ලා.

    මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ පරිගනකයේ මුර පදය දිගින් දිගටම ශානි අබේසේකර ඉල්ලා සිටිනවා.

    හරියට යුද හමුදා බුද්ධි අංශයේ රහසිගත ලේඛන කුලසිරි උඩුගම්පොළ විසින් පැහැර ගත්තා වගේමයි.

    සුරේෂ් සලේගේ පරිගනකය රටේ යුද හමුදා බුද්ධි අංශය හෝ වගකිව යුතු බුද්ධිමත් විමර්ශකයන් විසින් ඉතාම රහසිගතව, අදාල ප්‍රොටොකෝල්ස් අනුගමනය කරමින් ලබා ගත්තාට කිසිම ගැටළුවක් නැහැ.

    නමුත් ශානි අබේසේකර ?

    පුද්ගලික පළිගැනීමක ඉන්න ශානි අබේසේකර ?

    තමන්ගේ මෝඩ යූටියුබ්කාරයන්ට සියළුම රහස් කියනා, නඩු වාර්තා පිටින් ලබා දෙන, හෙට උසාවියට ඉදිරිපත් කරන දේ අද මෝඩ තරිඳුලාට ලබා දෙන ශානි අබේසේකර ?

    කිසිදු රහසක් තබා ගැනීමට නොදන්නා, රංජන් වැනි චරිත සමග පවා ඔහේ කියවන ශානි අබේසේකර ?

    ශානි අබේසේකර හෙවත් දෙවෙනි කුලසිරි උඩුගම්පොළ ?

    යම්හෙයකින් ශානි අබේසේකරට සුරේෂ් සලේගේ පරිගනකයේ මුර පදය ලැබුණහොත්, එතැන් සිට මිලේනියම් සිටි පාවාදීම නැවත ප්‍රතිනිර්මාණය විය හැකියි.

    යුද හමුදා බුද්ධි අංශයේ රහස්, සාමාජිකයන්ගේ නම්, ආරක්ෂක නිවස්න, විදෙස් මෙහෙයුම්, වත්කම් සියල්ල අපිට මෝඩ තරිඳුලාගේ යූටියුබ් නාළිකා වලින් බලාගන්න පුළුවන්. (එවැනි තොරතුරු එම පරිගනකයේ ඇත්නම් හෝ 'රිකවර්' කළ හැකිනම්)

    එතැන් සිට විදේශයන්හිදී අත්අඩංගුවට පත් වන අපේ මිනිසුන්, කොටි ඩයස්පෝරාව අතර සිටිමින් ඔත්තු දුන් ඩබල් ඒජන්ට්ලාගේ ඛේදජනක ඉරණම්, ඉස්ලාම් අන්තවාදීන් අතර සිටිමින් ඔත්තු ලබා දෙන ඩබල් ඒජන්ට්ලාටේ භයානක ඉරණම රටට බලාගත හැකිවේවි.

    මෙතන පොයින්ට් එක සලේගේ පරිගනකයේ තිබෙන්නේ මොනවාද, ඒ සියල්ල ජනගත වෙනවා.

    සලේගේ පරිගනකයේ තිබෙනා ඔහු ඇසු සිංදු, බැලූ චිත්‍රපට සහ ඔහුගේ බ්‍රවුසර් හිස්ට්‍රිය පවා අපිට දැකගන්න පුළුවන්.

    හරියටම මිලේනියම් සිටි පාවාදීම වගේම.

    සුරේෂ් සලේගේ පරිගනකය ශානි අබේසේකරට භාර දීම, හරියට සියුස් විසින් පැන්ඩෝරාට පෙට්ටිය භාර දුන්නා වගේ වැඩක්.

    කාර්ල් මාක්ස් ඉතිහාසය සම්බන්ධයෙන් කියූ කතාව හරි.

    ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙනවා, මුලදී ඛේදාන්තයක් ලෙසට. ඉන්පසුව විහිළුවක් ලෙසට.

    මාලිමා ආණ්ඩුව යටතේ ශානි අබේසේකර සහ සුරේෂ් සලේ හරහා මේ විහිළුවක් ලෙසින් නිර්මාණය වෙමින් තිබෙන්නේ මිලේනියම් සිටි ඉතිහාසයමයි.
    Mata Baya Mun aaye 89/90 geneyi kiyala
    nath nam yuddayak
     
    • Like
    Reactions: CohenLenstra

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,004
    20,196
    113
    Panadura
    කමක් නැහැ මචං.. දේශපාලකයන්ට කඩේ ගියපු උන් වෙනුවෙන් මිනී මරාපු සේට් එක මලාට කමක් නැහැ.. මට නම් හිතෙන්නේ සලේට ඉස්පිරිතාලේම ෂෝට් එක හම්බ වෙයි කියලා. පාස්කු ප්‍රහාරය පිටි පස්සෙ ඉන්නේ මං හිතන්නේ රාජපක්ෂලා.. ඕක එලියට ආවොත් නෑ මෝල් ජනාධිපති වෙනවා බොරු.. රාජපක්ෂලා ගෙන් වාසි ගත්ත උන්ට තමා ඕක ඇදිලා එලියට ආවොත් වෙන දේ ගැන බය.. මෝකො උංටත් හිරේ යන්න වෙයි කියලා ගහලා තියෙන ගේම් වලට... රාජපක්ෂලාට හෙත්තු වෙලා නෑ ගහන හැම එකාගෙම නඩු තියෙනවා එක්කෝ public fund misuse, tax evasion.... Etc .

    උබ ලොකු හැල්ලක් දැම්මාට උබේ අවශ්‍යතාවය මොකක්ද කියලා මට උඩ බලද්දීම තේරැනා හින්දා මං කියෙව්වෙ නෑ.
    සහරාන් වලෙන් නැගිටලා ඇවිත් කිව්වත් මමයි කරේ කියලා හිතට මදි නේද
    මහින්දවම ගාවන්න ඕනේ නේද හුත්තෝ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,032
    1,687
    113
    මං දන්නේ නැහැ හරියටම කවුද ඕක ඇතුලේ ඉන්නේ කියලා.. හැබැයි සලේයි තව බුද්ධි අංශ නිලධාරීන් ඕකට සම්බන්ධයි කියලා දන්නවා... ඒ සම්බන්ධ උන් සේට් එකට දඩුවම් දෙන්න ඕනේ.. නැතුව බුද්ධි අංශයේ ඉන්න හැම කෙනාටම නෙවෙයි..
    දැන් උබේ කොමෙන්ට් එකේම තියෙන පරස් පරේ බලපන්කෝ. උබ කියනවා උබ දන් නෑලු කවුද හරියටම ඕක ඇතුලේ ඉන්නේ කියලා. හැබැයි සලේ ඉන්නවා කියලා දන්නවාලු. හරියට එකක් කියපන්. දන්නවාද? නැද්ද? අනිත් ඉන්න උන් එකෙක්වත් දන් නැතුව හරියටම සලේ නම් ඉන්නවාමයි කියලා දැන ගත්ත හැටිත් පොඩ්ඩක් කියාපන්කෝ.

    අනික උබම කියන්වා බුද්ධි අංශේ හැමෝම සම්භන්ධ නැතුව ඇති කියලා. එතකොට බුද්ධි අංශෙන් සම්භන්ධ උන් විතරක් එලියට ලීක් වෙලා අනිත් උන් ප්‍රොටෙක්ට් වෙයිද?

    ඒකයි අර ලොකු ලිපිය දැම්මේ. මිලේනියම් සිටි එකේ මොකද්ද උනේ කියලා උබලා වගේ නොදන්න උන්ට දැන ගන්න. අන්තිමට මුළු බුද්ධි අංශෙටම සම්භන්ධ 75ට වඩා වැඩි ගානක් මැරුම් කාලා මුළු බුද්ධි අංශෙම අඬපන උනා.

    තැරි බයි හෑල්ල කියෙව්වෙ නෑ 😂😂
    කොහොමත් ගූ ලොවන ඩෝබින්ට කියවන්න නෙවෙයි දැම්මේ.:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 21, 2026 at 11:05 PM
     
    උබයි මායි මේකෙ කියෙව්වා කියලා ඕක විසදෙන්නේ නෑනේ බං.. කවදාහරි ඇත්ත එලියට එයි.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,032
    1,687
    113
    උබයි මායි මේකෙ කියෙව්වා කියලා ඕක විසදෙන්නේ නෑනේ බං.. කවදාහරි ඇත්ත එලියට එයි.
    ඒක් නම් ඇත්ත. ඒත් ඉතින් උඹලා වගේ උන් මෝඩ කමට බිලි ඉල්ලන නිසා දැම්මේ. මොකද උබලාට මුළු බුද්ධි අංශේ ඉන්න ඔක්කොම උන්ව බිලි වශයෙන් ඕනේද දන් නෑනේ.

    මොකද ඇත්ත එළියට එනකොට මිලේනියම් සිටි පාවා දීමේදි වගේම සෑහෙන ගානක් පරලෝ සැපත් වෙලා ඉන්න පුළුවන්.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    631
    669
    93
    No man's land
    ඒක් නම් ඇත්ත. ඒත් ඉතින් උඹලා වගේ උන් මෝඩ කමට බිලි ඉල්ලන නිසා දැම්මේ. මොකද උබලාට මුළු බුද්ධි අංශේ ඉන්න ඔක්කොම උන්ව බිලි වශයෙන් ඕනේද දන් නෑනේ.

    මොකද ඇත්ත එළියට එනකොට මිලේනියම් සිටි පාවා දීමේදි වගේම සෑහෙන ගානක් පරලෝ සැපත් වෙලා ඉන්න පුළුවන්.
    උබ නම් පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්න බුවෙක් වගේ. ලංකාවේ අහිංසක මිනිස්සු ටිකක් බිලි උනා.. මට ඒක කරපු උන් දඩුවම් විදිනවා දකින්න ඕනේ.. මං දන්නවා සාමාන්‍ය ජනතාව කියන්නේ politicians ලාගේ සෙල්ලම් බඩු කියලා.. ඒ උනාට ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    786
    113
    එතකොට, ශානි සහ ඔහුගේ සගයා සංම්බන්ද වූ, ලංකාවේ මානව හිමිකම් පිලිබඳ ජාතයන්තර අපකීර්තියකට ලක් කරපු තව අපරාධ පරීක්ෂණ තියෙනවාද?