ලංකාවේ බුද්ධි අංශ වල භාවිතා වන උපකරණ, තාක්ෂණය මොනවද බං ??
සලේගේ ලැප්ටොප් එක military grade එකක් වෙන්න ඇති නේද?
සලේගේ ලැප්ටොප් එක military grade එකක් වෙන්න ඇති නේද?
මං ඇහුවේ දැන ගන්න... බුද්ධි අංශ දුරකථන ඇමතුම් පටිගත කරනවා කියලා දන්නවා.. එලකිරියේ ඉන්න experts ලා මොකද කියන්නේ බලන්න.උබ වගේම ගොන් ප්‍රශ්ණ අහපු උන් හිටියා බං මිලේනියම් සිටි පාවා දීම වෙලාවෙත්. උනුත් ඇහුවා බුද්ධි අංශ වලට එල්.ටී.ටී.ඊ එකේ යුනිෆෝම් මොකටද වගේ ගොන් ප්‍රශ්ණ.
No Strings Attached agency එකට 90% පුළුවන්.. බැරි අවස්ථාත් ඇති.. තාක්ෂණික සහාය ගන්න හොද අවස්ථාවක්.. Cyber Security කාපු උන්නේ බං..සමාගම ෆෝන් වත් ලැප් ටොප් වත් අන් ලොක් කරන්නේ නෑ. ඇමරිකාවෙ අධිකරණයට ගියත් වැඩක් නෑ.
තව එකක් තියනවා Australia වේ ඇසිමුත් Cyber Security කියන එක. FBI එකත් මේකෙන් තමයි සමහර ඒවා Unlock කරගන්නේ.මං ඇහුවේ දැන ගන්න... බුද්ධි අංශ දුරකථන ඇමතුම් පටිගත කරනවා කියලා දන්නවා.. එලකිරියේ ඉන්න experts ලා මොකද කියන්නේ බලන්න.
No Strings Attached agency එකට 90% පුළුවන්.. බැරි අවස්ථාත් ඇති.. තාක්ෂණික සහාය ගන්න හොද අවස්ථාවක්.. Cyber Security කාපු උන්නේ බං..
ඇමරිකාවේ ඔහොම සීන් එකක් වුනාම ඊශ්‍රායල් කොම්පැනි එකක් තමයි මැදිහත් වෙලා ඇපල් අප්ග්‍රේඩ් එකක් විදියට බැක්ඩෝ එකක් හදල එවල එකෙන් තමයි බෝම්බ කාරයෙක්ගේ ෆෝන් එකට රිංගුවේ.සමාගම ෆෝන් වත් ලැප් ටොප් වත් අන් ලොක් කරන්නේ නෑ. ඇමරිකාවෙ අධිකරණයට ගියත් වැඩක් නෑ.
වෙඩි වදින්නේ නැති ආරක්ෂාවක් තියෙන ඩිජිටල් පද්ධති නැහැ.. ඇමරිකාව, ඊශ්‍රායලය, රුසියාව, චීනය , ජර්මනිය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, ඉන්දියාව කියන්නේ සයිබර් අවකාශයේ වැඩ්ඩෝ ඉන්න රටවල්.ඇමරිකාවේ ඔහොම සීන් එකක් වුනාම ඊශ්‍රායල් කොම්පැනි එකක් තමයි මැදිහත් වෙලා ඇපල් අප්ග්‍රේඩ් එකක් විදියට බැක්ඩෝ එකක් හදල එවල එකෙන් තමයි බෝම්බ කාරයෙක්ගේ ෆෝන් එකට රිංගුවේ.
ගම් වල ගෑනු නම් සුපිරි බුද්ධි අංශලංකාවේ බුද්ධි අංශ වල භාවිතා වන උපකරණ, තාක්ෂණය මොනවද බං ??
සලේගේ ලැප්ටොප් එක military grade එකක් වෙන්න ඇති නේද?
Mage yaluwek ge amma kenek innawa police oowa sambandawa. Android phone ekakawath lock kadanna ba unta. Magen ahuwa solution ekk. Meeta aurudu 2kata kalinලංකාවේ බුද්ධි අංශ වල භාවිතා වන උපකරණ, තාක්ෂණය මොනවද බං ??
සලේගේ ලැප්ටොප් එක military grade එකක් වෙන්න ඇති නේද?
උපාධිය විතරනේ තියෙන්න ඕන ඔවාට බදව ගන්න.. උපාධි නැතත් ඔවාගේ ඉන්න මිනිස්සුන්ට ඕක විශ්‍රාම වැටුප් තියෙන හොද පඩියක් හම්බ වෙන රුකියාවක් විතරයිMage yaluwek ge amma kenek innawa police oowa sambandawa. Android phone ekakawath lock kadanna ba unta. Magen ahuwa solution ekk. Meeta aurudu 2kata kalin
https://www.cnet.com/tech/mobile/ip...-fbi-by-australian-security-firm-report-says/ඇමරිකාවේ ඔහොම සීන් එකක් වුනාම ඊශ්‍රායල් කොම්පැනි එකක් තමයි මැදිහත් වෙලා ඇපල් අප්ග්‍රේඩ් එකක් විදියට බැක්ඩෝ එකක් හදල එවල එකෙන් තමයි බෝම්බ කාරයෙක්ගේ ෆෝන් එකට රිංගුවේ.
It's known that NSA and FBI don't get along...
වෙඩි වදින්නේ නැති ආරක්ෂාවක් තියෙන ඩිජිටල් පද්ධති නැහැ.. ඇමරිකාව, ඊශ්‍රායලය, රුසියාව, චීනය , ජර්මනිය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, ඉන්දියාව කියන්නේ සයිබර් අවකාශයේ වැඩ්ඩෝ ඉන්න රටවල්.
ඇත්ත කතාව නම් සලේ ගේ ලැප්ටොප් එක ඇරපු ගමන් ලංකාවේ නීතිය අනුව ඔය චෝදනාව, අපරාද පරීක්ශන දෙපාර්ථමේන්තුවට එනවා. ඊළඟට නඩුව විසි වෙනවා.එහෙම කරොත් පොහොට්ටු බලකාය කියයි ආණ්ඩුවෙන් ලැප්ටොප් එකට බොරු විස්තර දාල කියල
pre release of fable 5 will.සමාගම ෆෝන් වත් ලැප් ටොප් වත් අන් ලොක් කරන්නේ නෑ. ඇමරිකාවෙ අධිකරණයට ගියත් වැඩක් නෑ.