මිනිස්සුන් මරණ ආණ්ඩුවක්..!
කොළඹට ගිය කලක්..!
රටේ මිනිසුන් වෙනුවෙන් ඇයි මෙතරම් වෛරයක්..!!
මේ වසංගතය ඩෙංගු උවදුර බෝ කිරිමක්..!!
රටේ ප්‍රධානම නගරය, නාසය වසා ගිය වෙසක් අසිරිය දුටුවෙමි.
අද කොළඹ නගරය කුණු කන්ඳල් තැන තැන ගොඩ ගැසු පරිසරයකි. පුරපතිනිය ඔබට වගේ වගක් නැතිද?
ඩෙංගු උවදුර ඉවවහ ගිය වර්ථමානයක, දුප්පත්- පොහොසත්, උගත්- නූගත්, ළමා-තරුණ-මහළු, පැල්පතද- මන්දිරයද භේදයක් නොමැතිව මිනිසුන් මිය යති.
"Clean Sri Lanka"
මෙහි තේරුමක් නොදන්නා ආණ්ඩුවක් සාමාන්‍ය ජනතාවගේ මගි ප්‍රවහන බස් රථ, ත්‍රිවිල් රථ හම ගැසුවේ එහි ඩෙංගු මර්ධනයටද?
ගෙවල් දොරවල් පරික්ෂා කරන නිළධාරින් පදික වේදිකා අසල කාණු පද්ධති, බෝක්කු, බස් හෝල්ට් පිටුපස කාණු, රොහල් ආශ්රිත කාණූ ශුද්ධ පවිත්‍ර නොකිරිම පිළිබඳව අදාල නගරසභා/ ප්‍රාදේශිය සභාවන්ට දඩ කොල නොලියන්නේ ඇයි?
ලෝකයම වසා ගත් මිනිසුන් මරණය කරා රැගෙන ගිය කොවිඩ් වසංගතය මැඩ පවත්වන්නට මනා සංවිධානයෙන් එවක කටයුතු කල රටේ පාලකයින් නිළධරයින් දැන උගත් බුද්ධිමත් ජන කොට්ඨාශයක්විම එවක ශ්‍රී ලාංකික ප්‍රජාව ලැබු භාගයක් වුහ.
අද වත්මන පොතේ උගත් බුද්ධිමත් රටේ සුපිරිතම හැට අට ලක්ෂයක් විසින් පත් කරගත් නල්ල මලේ හිනමාන සමාජ වෛරයේ නියමුවන්ගෙන් පිරි ආණ්ඩුව විසින් ඩෙංගු වගා කරති.
ඔවුන්ට ඕනෑ රටේ ජනගහනය අඩු කිරිම නම්, ආර්ථිකය ජය ගැනිමේ උපක්රමයක්ද විය හැක.
ඒ ඔවුන් දන්නා පරිපාලනය හා ආර්ථික කළමනාකරණය ද?
හුණ්ඩුවක් ඇතුලේ ජිවත් වෙන මිනිසුන්ගේ තරම තේරෙන මිනිසුනේ, තම තමන්ගේ ජීවිත අවදානම කොතනද වැටහේනම්, අහල පහල තිබෙන කුණු ගොඩවල් ශුද්ධ පවිත්‍ර කර ගැනිම ඇඟට ගුණදායක වෙනු ඇත.