හොර මිනිහට ගුටි 😁 😂

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,285
    2,337
    113
    colombo
    කොටුවක් පයින්න බය වුනා.

    මේකෙත් ඉතින් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඔය දේ වෙන්නේ. ඇදුම් ගලෝලා ඔහොම කරන්න කාටත් අයිතියක් නැහැ නීතිය අතට ගැනීමක් අරූ ට වැඩිය සල්ලි පවර් නැත්තං මූ ඕකට පැමිණිලි දාන්න යන්නේ නැහැ. පොඩ්ඩක් චාටරේ යක් කන්න වෙන නිසා.

    අනෙක් දේ. කොටුවක් පැන්නා කියන්නේ අපරාධමය වරදක් නෙමේ. සිවිල් වරදක් විතරයි දිවෝර්ශ එකේදි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,366
    8,131
    113
    un denna kamathi nam moko ban. oya wage ganuta gahala hariyanne naha. serama tiyena ewa deela hodain pita karanna ona
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,800
    113
    -In Darkness-
    un denna kamathi nam moko ban. oya wage ganuta gahala hariyanne naha. serama tiyena ewa deela hodain pita karanna ona
    එහෙම උන් දෙන්නා කැමතියි කියලා බෑ යකෝ කසාද බැඳලා නම්. බැඳපු නැති උන්ට ඕන හුත්තක්. බැඳලා නම් අනාචාරයේ හැසිරිම කියන එක යටතේ නඩු පවරලා ඩිවෝර්ස් ඉල්ලන්න පුලුවන්. මේ වගේ සාක්කි එක්ක එද්දි නික්ම්ම හම්බෙනවා ඒ යටතේ තීන්දුව.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,285
    2,337
    113
    colombo
    එහෙම උන් දෙන්නා කැමතියි කියලා බෑ යකෝ කසාද බැඳලා නම්. බැඳපු නැති උන්ට ඕන හුත්තක්. බැඳලා නම් අනාචාරයේ හැසිරිම කියන එක යටතේ නඩු පවරලා ඩිවෝර්ස් ඉල්ලන්න පුලුවන්. මේ වගේ සාක්කි එක්ක එද්දි නික්ම්ම හම්බෙනවා ඒ යටතේ තීන්දුව.
    උපරිම එච්චරයි මේ වගේ නීතිය අතට ගන්න බැහැ.

    ගැහුවා නම් තුවාල කිරීම. ගමනා ගමන බාධා කිරීම. බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම. අපකීර්තිය. වෙනත් ලිංගික උදිපනය කරන වැරදි කරා නම්. බරපතල ලිංගික අතවරය බලා බලා බලා..... වැරදි ගොඩයි.

    කරපු වුන් ට විතරක් නේම්. ඔතන ඉන්න ඔක්කෝටම. පොඩි හරි සහයක් දෙන. සොරි. කොම

    උට එකක් නෑනේ, බයට ඇකිලිලද මන්දා
    ආරුගේ ඇට දෙකත් නැහැ වගේ. 😂😑
    ------ Post added on Jun 21, 2026 at 11:19 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    එහෙම උන් දෙන්නා කැමතියි කියලා බෑ යකෝ කසාද බැඳලා නම්. බැඳපු නැති උන්ට ඕන හුත්තක්. බැඳලා නම් අනාචාරයේ හැසිරිම කියන එක යටතේ නඩු පවරලා ඩිවෝර්ස් ඉල්ලන්න පුලුවන්. මේ වගේ සාක්කි එක්ක එද්දි නික්ම්ම හම්බෙනවා ඒ යටතේ තීන්දුව.
    Oaka aparada waradak da?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,366
    8,131
    113
    එහෙම උන් දෙන්නා කැමතියි කියලා බෑ යකෝ කසාද බැඳලා නම්. බැඳපු නැති උන්ට ඕන හුත්තක්. බැඳලා නම් අනාචාරයේ හැසිරිම කියන එක යටතේ නඩු පවරලා ඩිවෝර්ස් ඉල්ලන්න පුලුවන්. මේ වගේ සාක්කි එක්ක එද්දි නික්ම්ම හම්බෙනවා ඒ යටතේ තීන්දුව.
    ponnayo bandama ganu pita yanwa betto
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,438
    4,436
    113
    කෝ යකෝ උගේ ගැජට් එක. ගෑනිගේ මිනිහා එලෙව්වනම් කමක් නෑ අනිත් උන්ට මොකක්ද තියෙන පුපේ අමාරුව. හරිනම් ඔය වගේ වෙලාවක හොර මිනිහටයි හරි මිනිහටයි ගහගන්න දීලා අනිත් උන් පුප දෙන්නේ නැතුව ඉන්න ඕනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,144
    1
    59,295
    113
    Mother Earth
    @Besamaayam හෙළුවෙන් දුවනවා. 🤷‍♂️

    කෝ යකෝ උගේ ගැජට් එක. ගෑනිගේ මිනිහා එලෙව්වනම් කමක් නෑ අනිත් උන්ට මොකක්ද තියෙන පුපේ අමාරුව. හරිනම් ඔය වගේ වෙලාවක හොර මිනිහටයි හරි මිනිහටයි ගහගන්න දීලා අනිත් උන් පුප දෙන්නේ නැතුව ඉන්න ඕනේ
    අනිත් උන්ට ඉරිසියාව බන් තියෙන්නෙ. 🤷‍♂️ ලිංගික කුහකත්වය.
    ------ Post added on Jun 21, 2026 at 11:49 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,438
    4,436
    113
    @Besamaayam හෙළුවෙන් දුවනවා. 🤷‍♂️

    අනිත් උන්ට ඉරිසියාව බන් තියෙන්නෙ. 🤷‍♂️ ලිංගික කුහකත්වය.
    ------ Post added on Jun 21, 2026 at 11:49 PM
    ඔව්. අනිත් උන් හරිනම් කරන්න ඕනේ ගෑනි උඹේනේ උඹම ගිහින් අරූට ගහපන් කියලා බලන් ඉන්න එක.. ඌ කසාද බඳින්නයි අනිත් උන් උගේ ගෑනිගේ හොර මිනිස්සු එළවන්නයි
     
    • Haha
    Reactions: Candid-B

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,829
    10,357
    113
    මෙතන ඉන්න බහුතරය කසාද බැඳලා ළමයි ඉන්න උන් නෙවෙයි නිසා මෙතන context එක තේරෙන්නේ නෑ

    ගොඩක් පිරිමින් කසාද බැඳලා ළමයි 2-3 ඉන්න කොට priority දෙන්නේ පවුල ගොඩදාන්න, ළමයින්ගේ වියදම් ගෙදර වියදම් වෙනුවෙන් හම්බකරන්න. මොකද ළමයි 2-3 ඉන්න කොට tuition වලට විතරක් ලක්ෂයක් විතර වියදම් වෙනවා

    එතකොට උන්ට ඒ ගේම ගහනකොට ගෑනි මිස්වෙනවා , මොකද පිරිමි හිතන්නේ තමන් කට්ට කාගෙන හම්බකරනකොට ගෑනි ගෙදර වැඩ ටික බැලන්ස් කරනවා කියලා.

    මම දන්නා සමහර පිරිමින් ඉන්නවා උදේ 4ට විතර ගෙදරින් එලියට එන්නේ , උදේ pikme දුවලා තමයි office එකට යන්නේ ආපහු ඉවරුනට පස්සේ හවස ඉඳන් රෑ 11 විතර වෙනකම් pikme දුවලා තමයි ගෙදර යන්නේ.

    සමහර http ලා ඉන්නවා ඒ වගේ පවුල් හොයාගෙන ගෑනිට සෙට් වෙන්න ට්‍රයි කරන , ගෑනුත් ඉතින් අර වගේ එකෙක් සෙට් වෙලා පොඩ්ඩක් නැලේවුවම අර කට්ට කාගෙන හම්බකරන මිනිහගේ වැරදීම තමයි පේන්න ගන්නේ ඊට පස්සේ ගෑනි ඉන්නේ වෙනම සුරංගනා ලෝකෙක

    ඔයවගේ පවුල ගොඩදාන්න කට්ට කාගෙන ගේම ගහන එකෙක්ට උගේ ගැනිගේ හොරමිනිහා හම්බුණාම මරාගෙන කන්න හිතෙන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ

    ඕක උඹලට හරි උඹලගේ ළඟම එකෙක්ට උනේ නැත්නම් මේ කියන කතාව තේරෙන්නේ නැති වේවි

    මම කියන්නේ නෑ ගහලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා but මේ සිද්ධියේ තවත් පැත්තක් මම දැකලා තියෙන පුද්ගලික අත්දැකීම් වලින් විස්තර කරා විතරයි
     
    Last edited: