මොලේ තියෙන බිස්නස් කාරයෙක්. ඕකම ඇති උගේ බිස්නස් එකට කස්ටමර්ලා ගෙන්න ගන්න.වාහනය ගත්ත කෙනා නෙවෙයි, මේ වාහනය විකුනපු කෙනා මරු චරිතෙ.
මාතර ද කොහේද.
මගේ යාලුවෙක් මේ පොරගෙන් 2nd Hand වාහනයක් අරන් මාසෙකින් Check Engine පත්තු වුණා.
පස්සේ මොකද්ද හෙන අවුලක්.
සාමාන්‍යයෙන් Sale කාරයෝ ආපහු ඕවාට කරගහන්නේ නෑනේ.
හැබැයි මේ පොර උගේ ගෝලයෙක් ගනේමුල්ලට වෙන කාර් එකක් එක්ක එවලා, ඒ කාර් එක යාලුවට දීලා, අරක අරන් ගිහින් මුගේ වියදමින් හදලා එවලා තිබුණා.
යාලුවට කිසිම පාඩුවක් වෙන්න නොදී..
ඔව්, ඕකෙන් ඌට එන පබ්ලිසිටි එකෙන් හම්බෙන ගාන ඌට ගිය වියදමට වඩා පට්ට ලොකුයි.මොලේ තියෙන බිස්නස් කාරයෙක්. ඕකම ඇති උගේ බිස්නස් එකට කස්ටමර්ලා ගෙන්න ගන්න.
Oya photo eke inna wikunapu pora Johnny Sins neweida?වාහනය ගත්ත කෙනා නෙවෙයි, මේ වාහනය විකුනපු කෙනා මරු චරිතෙ.
මාතර ද කොහේද.
මගේ යාලුවෙක් මේ පොරගෙන් 2nd Hand වාහනයක් අරන් මාසෙකින් Check Engine පත්තු වුණා.
පස්සේ මොකද්ද හෙන අවුලක්.
සාමාන්‍යයෙන් Sale කාරයෝ ආපහු ඕවාට කරගහන්නේ නෑනේ.
හැබැයි මේ පොර උගේ ගෝලයෙක් ගනේමුල්ලට වෙන කාර් එකක් එක්ක එවලා, ඒ කාර් එක යාලුවට දීලා, අරක අරන් ගිහින් මුගේ වියදමින් හදලා එවලා තිබුණා.
යාලුවට කිසිම පාඩුවක් වෙන්න නොදී..
The ground reality is that these things don't matter much.ඔව්, ඕකෙන් ඌට එන පබ්ලිසිටි එකෙන් හම්බෙන ගාන ඌට ගිය වියදමට වඩා පට්ට ලොකුයි.
මේ පොර වාහන විකුන්නට International awarded වූෂූ ක්‍රීඩකයෙක්.ඔව්, ඕකෙන් ඌට එන පබ්ලිසිටි එකෙන් හම්බෙන ගාන ඌට ගිය වියදමට වඩා පට්ට ලොකුයි.