විශ්වවිද්‍යාලේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ එයාට විතරලු

TrashPanda

Junior member
  • Feb 23, 2026
    42
    37
    18
    ලෝක බැංකු උපදෙස් මත එජාප ආණ්ඩුව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට රට පුරා ගියේ බස්වල ටිකට් නොගෙන බව ඇමතිවරයා පවසයි.

    එකල අද මෙන් ජංගම දුරකතන නොතිබුණු බවත් විශ්වවිද්‍යාලයේ ජංගම දුරකතනයක් තිබූ එකම කෙනා අන්තරේ කැඳවුම්කරු වූ තමන් බවත් ඇමතිවරයා සිහිපත් කරයි.

    ධවල පත්‍රිකාව පිළිබඳ දැනුම්වත් කිරීමට බසයක ගමන් කරන විට සිසුවෙකු බත් ඉල්ලා හැඬූ නිසා බසයෙන් බැස අතේ තිබූ මුදලින් බත් කා මුදල් නොදී ජපුර සරසවිය දක්වා බසයෙන් ගමන් කළ බවද ඔහු සඳහන්කරයි.

    ===============================

    ඇත්තද මේ කතාව? කවුද batchmates la?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,755
    3,430
    113
    කුණු හරුප තමා බන් මතක් වෙන්නේ! අපේ ගෙවල් වල ඇවිත් කාලා බීලා, අපෙන් සල්ලි ඉල්ලගෙන අපි දීපු ඇඳුම් ඇදලා උන් ප්‍රසිද්ධියේ මේවගේ කෙබර කෙලිනකොට ඇඟේ මාළු නටනවා. යකෝ කවු ද ඒ කාලේ එතකොට දළු කැඩුවේ. පක්ෂෙට නම් ගඩොල් බාග ෆෝන් ටිකක් ආවා. ඒ කාලේ මට මතකයි දිස්ත්‍රික් සංවිධායකගේ අතෙත් තිබ්බා, අපේ තාත්තලත් පාවිච්චි කලා. පක්ෂෙට ඒවා දුන්නේ කවුද කියලත් කියන්න පුළුවන්. ගෙම්බෝ ටිකක් ගිය උඩ කිව්වලු. මුං මේ හොරා කාපුවා දැන් සාධාරණීයකරනය කරන්න, උපන්දා සිට ධානපති නාට්‍ය තමා පෙන්වන්න හඳන්නේ. පක්ෂේ ඇතුලේ සල්ලි තිබ්බේ කාටද නැත්ද කියලා අපි දන්නවා. හැබැයි හඳුනා එහෙම කෙනෙක් නෙමේ. හඳුන්ලගේ ගෙවල් වලින් බත් පැකට් එකක් වත් දීලා නැතිව ඇති. අඩුගානේ පෝල්රාජ් මේවගේ කතාවක් කිව්වනම් කමකුත් නෑ. පෝල්රාජ් කොන්වන්ට් ඉගෙන්නුවේ. මහත්තයා ඩොක්ටර් කෙනෙක්. හරි හොඳ මනුස්සයා දැනටත්. මාර හම්බල් කැරැක්ටර් එකක්. අඩු ගානේ ඩොක්ටර් කියලවත් status එකක් මේන්ටේන් කරන්නේ නැති කෙනෙක්.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,459
    10,147
    113
    35
    Spain
    කුණු හරුප තමා බන් මතක් වෙන්නේ! අපේ ගෙවල් වල ඇවිත් කාලා බීලා, අපෙන් සල්ලි ඉල්ලගෙන අපි දීපු ඇඳුම් ඇදලා උන් ප්‍රසිද්ධියේ මේවගේ කෙබර කෙලිනකොට ඇඟේ මාළු නටනවා. යකෝ කවු ද ඒ කාලේ එතකොට දළු කැඩුවේ. පක්ෂෙට නම් ගඩොල් බාග ෆෝන් ටිකක් ආවා. ඒ කාලේ මට මතකයි දිස්ත්‍රික් සංවිධායකගේ අතෙත් තිබ්බා, අපේ තාත්තලත් පාවිච්චි කලා. පක්ෂෙට ඒවා දුන්නේ කවුද කියලත් කියන්න පුළුවන්. ගෙම්බෝ ටිකක් ගිය උඩ කිව්වලු. මුං මේ හොරා කාපුවා දැන් සාධාරණීයකරනය කරන්න, උපන්දා සිට ධානපති නාට්‍ය තමා පෙන්වන්න හඳන්නේ. පක්ෂේ ඇතුලේ සල්ලි තිබ්බේ කාටද නැත්ද කියලා අපි දන්නවා. හැබැයි හඳුනා එහෙම කෙනෙක් නෙමේ. හඳුන්ලගේ ගෙවල් වලින් බත් පැකට් එකක් වත් දීලා නැතිව ඇති.
    ඒ මොන කාලේද බන්?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,459
    10,147
    113
    35
    Spain
    නිව් ප්‍රභූන් old money වෙන්න දඟලන දැගිලිල්ල 😄
    ජනාධිපති වුනාට පස්සේ ප්‍රේමදාසටත් ඔය පිස්සුව හැදුන, හීන මානේ උග්‍ර වෙලා තිබුනේ. පොර කිව්වා සෙන් ජෝශප් එකට ගියේ කියල. අම්මා තාත්තා මුදලිලා වගේ ෆොටෝ පත්තරෙත් දැම්ම. එත් මරණය දවසේ ප්‍රේමදාසගේ සහෝදරියෝ ටිකක් ඇවිත් හිටිය. ගමේ කම්කරු වැඩ කරන මනුස්සයෝ වගේ පෙනුම තියෙන උන්.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,755
    3,430
    113
    ඒ මොන කාලේද බන්?
    මූ කැම්පස් ඉන්න කාලේ තිබ්බා කියන එකනම් මට ෂුවර් නෑ. මගේ මතකේ විදියට 99-2000 වගේ කාලේ පක්ෂේ වැඩ වලට ගඩොල් බාග ෆෝන් පාවිච්චි කලා. මට අනෙක් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ නම් කියන්න බෑ. මුංට ඩිමෙන්ෂියා ද වගේනේ කතා කරන්නේ. පළාත් සභා තියන්න කියපන්කෝ 3% තිබ්බ කාලේ හිටපු අයගෙනුත් කීයක් ඡන්දේ දෙයි ද බලන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,710
    3,863
    113
    කැරි වේසිගෙ පුතා මුගේ ගැනිව වේසකමේ යවලයි ගඩොල් අරන් තියෙන්නේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට රට පුරා ගියේ බස්වල ටිකට් නොගෙන බව ඇමතිවරයා පවසයි.
    මාරම වැදගත් වැඩක් කරලා තියෙන්නේ. 🙁

    මේකේ හැටියට නන් පළවෙනි network එක ඇවිත් තියෙන්නේ 89
    https://echelon.lk/mobile-revolution/

    දවල පත්‍රිකාව ඇවිත් තියෙන්නේ 82

    @shenat ඈ බං මේ කියන්නේ වෝකි ටෝකි ගැනද නැත්තං ඒ කාලේ ඉඳලම රට හොරෙන් ඩිජිටල් කරගෙන ගිහින්ද?
    ------ Post added on Jun 22, 2026 at 3:22 PM
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,597
    1,644
    113
    Galle
    අනුරයියා කොච්චර ට්‍රයි එක දැම්මත් කලිසම ඉනේ තියාගන්න මුයි, අම්බලන්ගොඩ ගවයයි කට ඇරපු ගමන් බුග් ගාල කලිසම කඩන් වැටෙනවා... සිරාවට වැඩකරන බිමල් ලාගේ චතුරංගලගේ අර transport minietry එකේ තට්ට බුවාලගේ එහෙම ජොකාගේ ඉඳන් බිම... සිරාවටම මේ වගේ ගොතයෝ පොඩ්ඩක් කට කලියවක් හරි දාලා පැත්තකට කරලා තියන්න බැරිද... ආණ්ඩුව පෙරලුනොත් හඳුනා ට දුවන්න පාරවල් හොයාගන්න බැරිවෙනවා... කැරිම ලොස් එකක් ආණ්ඩුවට කරන්නේ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,906
    86,118
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ඈ බං මේ කියන්නේ වෝකි ටෝකි ගැනද නැත්තං ඒ කාලේ ඉඳලම රට හොරෙන් ඩිජිටල් කරගෙන ගිහින්ද?

    වෝකි ටෝකිද වෙන එකක්ද කියලා නං දන්නෙ නෑ බන්. කියපු එකාගෙන්ම ඇහුවනං හරි.

    හැබැයි උබ කිව්ව වගේ ඒ කාලෙ ඉඳන්ම කටින් රට ඩිජිටල් කරන් යන්න නං ඇති. කටින් වැඩ පෙන්නලා රට බංකොළොත් කරපු එකාලටනෙ ඒකාලෙත් බලය තිබුනෙ. 😹🙈

    උබම කියල තියෙන්නෙ 82 ඉඳන් අවුරුදු 44ක් තිස්සෙ තාමත් කොරනවා, තාම කොරගන්න බැරි උනා කියලා 🤣 ජෙප්පො නිසා නේද බැරි උනේ? 🤭
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,425
    1
    5,413
    113
    මු ලග තිබිල තියෙන්නෙ ගිණි පෙට්ටි පියන් දෙකක් අරගෙන නූලක් ගැටගහල හදාගත්ත ජංගම දුරකථනයක්

    අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කරල තියෙන්නෙ August 21, 1981

    ලංකාවෙ mobile network එකක් පටන්ගෙන තියෙන්නෙ June 1989
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    වෝකි ටෝකිද වෙන එකක්ද කියලා නං දන්නෙ නෑ බන්. කියපු එකාගෙන්ම ඇහුවනං හරි.

    හැබැයි උබ කිව්ව වගේ ඒ කාලෙ ඉඳන්ම කටින් රට ඩිජිටල් කරන් යන්න නං ඇති. කටින් වැඩ පෙන්නලා රට බංකොළොත් කරපු එකාලටනෙ ඒකාලෙත් බලය තිබුනෙ. 😹🙈

    උබම කියල තියෙන්නෙ 82 ඉඳන් අවුරුදු 44ක් තිස්සෙ තාමත් කොරනවා, තාම කොරගන්න බැරි උනා කියලා 🤣 ජෙප්පො නිසා නේද බැරි උනේ? 🤭
    උබලගේ පක්ෂේ උන්නෙ අහලා කියපන්කෝ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    1982 ඉඳන් අවුරුදු 44ක් තිස්සෙ කොරලත් තාම කරගන්න බැරි කටින් වැඩ්ඩො ඉන්නෙ උබලගෙ පක්ෂෙනෙ 😂
    ප්‍රශ්නෙ මොබයිල් ෆෝන් එකක්ද වොකි ටෝකි එකක්ද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,956
    6,842
    113
    Nawala
    ===============================

    ඇත්තද මේ කතාව? කවුද batchmates la?
    මේ ජංගම දුරකතනය හොයා ගත්තු එකා කියපු කතාවක් ... අපි දන්නේ නැතුවට ඌත් 1982 රනිල්ගේ දවල පත්‍රිකාවට විරුද්ද වෙලා නේ ...