අද මේ දැන් මේ මොහොතෙ උබ මැරුනොත් උබ ගෙවපු ජීවිතය ගැන උබ satisfied ද?

SK29

Well-known member
  • Apr 14, 2017
    6,542
    8,012
    113
    1) අද මෙ දැන් මෙ මොහොතෙ උබ මැරුනොත් උබ ගෙවපු ජීවිතය ගෙන උබ satisfied ද?

    2) regrets නෙද්ද?

    3) උබෙන් depend වෙන අයට මොනව වෙයි කියලද හිතන්නෙ?
    ------ Post added on Jun 22, 2026 at 2:59 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,453
    10,138
    113
    35
    Spain
    1) අද මෙ දැන් මෙ මොහොතෙ උබ මැරුනොත් උබ ගෙවපු ජීවිතය ගෙන උබ satisfied ද?

    ඔවු

    2) regrets නෙද්ද?

    නැත්තේ කාටද?

    3) උබෙන් depend වෙන අයට මොනව වෙයි කියලද හිතන්නෙ?

    ඩිපෙන්ඩන්ට්ල කවුරුවත් නැහැ. එක නිසා මන් ඉන්නේ කුරුල්ලෙක් වගේ.
     
    • Like
    Reactions: cstasy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,065
    113
    ඩිපෙන්ඩන්ට්ල කවුරුවත් නැහැ. එක නිසා මන් ඉන්නේ කුරුල්ලෙක් වගේ.

    WMqQcmX.jpeg
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,525
    113
    Maligawatta
    මටනම් මැරෙන්න කලින් තියන්නෙ එකම අධිෂ්ඨානය, ලෙප් එකේයි ෆෝන් එකේයි තියන වැල ගබඩාව ඩිලීට් කරලා දාන්න ඕන, ඊට පස්සේ ඕන ලබ්බක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,453
    10,138
    113
    35
    Spain
    මටනම් මැරෙන්න කලින් තියන්නෙ එකම අධිෂ්ඨානය, ලෙප් එකේයි ෆෝන් එකේයි තියන වැල ගබඩාව ඩිලීට් කරලා දාන්න ඕන, ඊට පස්සේ ඕන ලබ්බක්
    ස්ක්‍රිප්ට් එකක් ලියල තියපන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,694
    33,925
    113
    මළාට පස්සේ කොහොමද සැටිස්ෆයිඩ් ද නැද්ද කියලා දැන ගන්නේ?