කුඩා ලිංගික අවයවය නිසා අතවර කරන්න බෑ කී ඉරාන සරණාගතයා ලන්ඩන් අධිකරණයේදී වරදකරු වෙයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,444
    10,140
    113
    44
    Living in an Atom
    gallery-1782119185-6a38fb11665a5.png

    තමාට ඇති ශාරීරික දුර්වලතා හේතුවෙන් ලිංගික අතවරයක් සිදු කිරීමට නොහැකි බවට තර්ක කළ 35 හැවිරිදි ඉරාන ජාතික සරණාගතයෙකු, කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ වරදට ලන්ඩන් අධිකරණයක් මගින් පසුගියදා වරදකරු කරනු ලැබුවා. හොසේන් මොහ්මූඩි නමැති මොහු, තමාට ලිංගිකව එක්වීමට නොහැකි තරම් කුඩා ලිංගික අවයවයක් පිහිටා ඇති බවත් අධික තරබාරුවෙන් පෙළෙන බවත් පවසමින් චෝදනාවලින් ගැලවීමට උත්සාහ කර තිබුණා.
    2024 වසරේ නත්තල් සාදයකට සහභාගී වී නිවස බලා යමින් සිටි කාන්තාවක පසුපස, වයිට්චැපල් සිට ස්ට්‍රැට්ෆර්ඩ් දක්වා සැතපුම් තුනක පමණ දුරක් ඔහු පැමිණ තිබෙනවා. පැයක් පමණ කාලයක් ඇය පසුපස ලුහුබැඳ ඇති ඔහු, ඇය ගමන් කළ බස් රථයට ද ගොඩ වී ඇති අතර පසුව අතුරු පාරකදී ඇයට මෙලෙස පහර දී තිබුණා. කෙසේ වෙතත්, පාපැදිකරුවෙකුගේ ක්ෂණික මැදිහත් වීම හේතුවෙන් තත්පර 27ක් වැනි කෙටි කාලයක් තුළදී මෙම ප්‍රහාරය ව්‍යර්ථ වී ඇති අතර, වින්දිත කාන්තාව පවසා තිබුණේ අදාළ පාපැදිකරුවා විසින් තමාව බේරාගත් බවයි.

    ස්නේයාර්ස්බෘක් (Snaresbrook) අධිකරණයේදී මෙම නඩුව විභාග වූ අතර, රජයේ නීතිඥ ක්‍රිස්ටියන් මොල් අධිකරණයට පෙන්වා දුන්නේ මොහු 2014 වසරේදී ඉරානයෙන් පිටත්ව තුර්කිය, ග්‍රීසිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලට නීතිවිරෝධීව ඇතුළු වී පසුව බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවයි. සංක්‍රමණිකයන් රැගත් කුඩා බෝට්ටුවක් පදවාගෙන බ්‍රිතාන්‍යයට පැමිණීම සම්බන්ධයෙන් මීට පෙර මාස 10ක සිරදඬුවමක්ද ඔහුට නියම වී තිබුණා. මීට අමතරව, ජර්මනියේදී ද පහරදීම් සහ අපරාධමය හානි සිදුකිරීම් සම්බන්ධයෙන් අවස්ථා පහකදී ඔහු වරදකරු වී ඇති බවත්, සුනඛයෙකු සමඟ ඇවිදිමින් සිටි කාන්තාවක පසුපස ලුහුබැඳීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබූ බවත් එහිදී හෙළි වුණා.

    විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩේවිඩ් හැරුනොෆ් අධිකරණය හමුවේ තර්ක කළේ, තම සේවාදායකයාගේ වෛද්‍ය තත්ත්වයන් මත තත්පර 27ක් වැනි කෙටි කාලයක් තුළ දූෂණය කිරීමට තැත් කිරීමක් සිදු කළ නොහැකි බවයි. දුම්පානය, විෂාදය සහ තරබාරුව හේතුවෙන් ඔහුට ලිංගික ආශාවන් අඩු බවද ඔහු එහිදී ප්‍රකාශ කළා. නමුත් විශේෂඥ මුත්‍රාවේදියෙකු වන වෛද්‍ය ජෝර්ජ් ෆෝව්ලිස් සාක්ෂි දෙමින් තහවුරු කළේ විත්තිකරුගේ ලිංගික අවයවය සාමාන්‍ය තත්ත්වයේ පවතින බවයි. ප්‍රහාරයට පෙර දිනයේ ඔහු ලිංගිකත්වය සම්බන්ධ වෙබ් අඩවියක සැරිසරා ඇති බව පිළිගත් අතර එය තම ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කරගැනීමට පමණක් සිදුකළ බව පවසා තිබුණා. එමෙන්ම, ශුක්‍රාණු බැංකුවකට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා ඔහු කළ අයදුම්පතකට අදාළ ඊමේල් පණිවිඩයක්ද අධිකරණයේදී අනාවරණය වූ අතර, මොහු සඳහා නියම කරන දඬුවම ලබන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,085
    1
    57,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රහාරයට පෙර දිනයේ ඔහු ලිංගිකත්වය සම්බන්ධ වෙබ් අඩවියක සැරිසරා ඇති බව පිළිගත් අතර එය තම ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කරගැනීමට පමණක් සිදුකළ බව පවසා තිබුණා.
    පාස්වර්ඩ් එක දීල ද? ☝️ :-D
     
    • Haha
    Reactions: wpril5

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,277
    20,828
    113
    Bitter truth අපතයා තමයි mention වෙන්නම ඕන. අපතයා උදේ ම මෙතන mention කරන්න හිතෙන්නේ නෑ. ජරා ගොඩවල්. තව අපතයෙක් හිටියා. ඌ කියනවා ඉරානේ ඉන්නේ ම good අය ලු.
     
    • Haha
    Reactions: Udee KJ and wpril5

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,395
    45,485
    113
    Bitter truth අපතයා තමයි mention වෙන්නම ඕන. අපතයා උදේ ම මෙතන mention කරන්න හිතෙන්නේ නෑ. ජරා ගොඩවල්. තව අපතයෙක් හිටියා. ඌ කියනවා ඉරානේ ඉන්නේ ම good අය ලු.

    Donald Trump Sticker by Hayal Kahvesi

    නපුංසකයා වගේ ඵක ඵකාට කියන්නේ ඉතිං තෝම මෙන්ශන් කරපංකෝ..🤣

    @B.Chat

    100%ක් හොඳ මිනිස්සු කොහෙද පොල් බූරුවෝ රටවල් වල..ඵහෙනම් තොගේ අැමරිකාවේ පොඩි උන්ව රේප් කරන්න Epstein island වගේ ඒවා තියෙයිද....😛
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,356
    2,925
    113
    මාතර
    ප්‍රහාරයට පෙර දිනයේ ඔහු ලිංගිකත්වය සම්බන්ධ වෙබ් අඩවියක සැරිසරා ඇති බව පිළිගත් අතර එය තම ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කරගැනීමට පමණක් සිදුකළ බව පවසා තිබුණා.
    :lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    Bitter truth අපතයා තමයි mention වෙන්නම ඕන. අපතයා උදේ ම මෙතන mention කරන්න හිතෙන්නේ නෑ. ජරා ගොඩවල්. තව අපතයෙක් හිටියා. ඌ කියනවා ඉරානේ ඉන්නේ ම good අය ලු.
    Oken iran un awul kiyanawa nn lankawe unta kiyanna ewa nati wenawa. Lankawe un keeyak polimata underage rape seen walata mattu unada.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,277
    20,828
    113
    Donald Trump Sticker by Hayal Kahvesi

    #### වගේ ඵක ඵකාට කියන්නේ ඉතිං තෝම මෙන්ශන් කරපංකෝ..🤣

    @B.Chat

    100%ක් හොඳ මිනිස්සු කොහෙද පොල් බූරුවෝ රටවල් වල..ඵහෙනම් තොගේ අැමරිකාවේ පොඩි උන්ව රේප් කරන්න Epstein island වගේ ඒවා තියෙයිද....😛
    ආ අපතයෝ. කලින් mentioned කරපු thread ටිකේ ඒව නම් දැකලා නෑ වගේ. නැත්තං දැක්කේ නෑ වගේ බලාගෙන යන්න ඇති. සිංහලෙන් තියෙනවා පේන්නේ නැද්ද "උදේම ජරා ගොඩක් අවුස්සා ගන්න කැමති නෑ කියලා". මේ අපතයට හරියට සිංහලත් බෑ වගේ. අරාබි නම් පුළුවන් ඇති බලෙන් පැනලා පන්දම් අල්ලන විධියට. තෝ තොගේ අපත මුඩුම low IQ එක මේකේ පුරාම දාන හැම reply එකක් ගානේම reveal කරනවා. මම ආයේ අමුතුවෙන් අනිත් අයට කියන්න දෙයක් නෑ. සාමාන්‍ය දැනීමක් තියෙන ඕන එකෙක්ට තේරෙනවා අපතයාගේ තරම. කලිනුත් කිව්වා Epstein ගැන විවේචනය සාධාරණයි, එතන වෙලා තියෙන දේවල් වැරදී, හැබැයි ෂරියා law + ළමා විවාහ වගේ දේවල් විවේචනය නොකරන හේතුව මොකක් ද කියලා හිතා ගන්න බෑ. මුන් මේ පොඩි island ගැන කතා කරනවා. දැන් එහෙම එකක් ඇත්තේත් නෑ අනික. හැබැයි මුන් රටවල්වල මේ මොහොතෙත් වෙන ####වරුන්ගේ ළමා අපරාධය ගැන කතා කරන්නේ නෑ. ඒව කිව්වම ජාතිවාදී ලූ. මේ වගේ උන් තමයි මේ ලෝකෙටම next level සාපයක් වෙන්නේ.
     
    බූරුවෝ ඒක තමයි අහන්නේ අැමරිකාවේ ඔක්කොම හොඳ මිනිස්සුද?හෑලි වැඩක් නෑ ඔව්ද නැද්ද කියපං පෙඩෝ නාකි හරකට කඩේ යන බූරුවා..🤣

    salt bae trump GIF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,277
    20,828
    113
    Oken iran un awul kiyanawa nn lankawe unta kiyanna ewa nati wenawa. Lankawe un keeyak polimata underage rape seen walata mattu unada.
    ඒක හරි. හැබැයි මේ අපතයා කිව්වේ ඉරාණේ හරි හොඳයි හෙනම අහිංසකයි වගේ talk එකක්. ඒ කියන්නේ හරිම හොඳයි වරදක් කරන්නේ නෑ වගේ සීන් එකක්. අදාළ සෙට් එක පළමුවත් ආගම දෙවනුවත් ආගම තෙවනුවත් ආගම වගේ සීන් එකක නම් ඉන්නේ , දවසටම අදහා අදහා ඉන්නවා නම් මේ වගේ දේවල් කරන්න හේතුව අදාල ආගම හෝ සමාජ සංස්කෘතිය වෙන්න පුළුවන්. ඕන අපරාධයක් ගෑණු කෙනෙක්ට කරලා තමන්ට අවුලක් නැතුව ඉන්න නම් ඉඩ දීලා තියෙන්නේ. හැබැයි පෝයකටවත් පන්සලකට යන්නේ නැති මනුස්සයෙක් අදාල කරන්න බෑ ඒ වගේ සම්බන්ධයකට.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,395
    45,485
    113
    ඒක හරි. හැබැයි මේ අපතයා කිව්වේ ඉරාණේ හරි හොඳයි හෙනම අහිංසකයි වගේ talk එකක්. ඒ කියන්නේ හරිම හොඳයි වරදක් කරන්නේ නෑ වගේ සීන් එකක්. අදාළ සෙට් එක පළමුවත් ආගම දෙවනුවත් ආගම තෙවනුවත් ආගම වගේ සීන් එකක නම් ඉන්නේ , දවසටම අදහා අදහා ඉන්නවා නම් මේ වගේ දේවල් කරන්න හේතුව අදාල ආගම හෝ සමාජ සංස්කෘතිය වෙන්න පුළුවන්. ඕන අපරාධයක් ගෑණු කෙනෙක්ට කරලා තමන්ට අවුලක් නැතුව ඉන්න නම් ඉඩ දීලා තියෙන්නේ. හැබැයි පෝයකටවත් පන්සලකට යන්නේ නැති මනුස්සයෙක් අදාල කරන්න බෑ ඒ වගේ සම්බන්ධයකට.

    හෑලි ලිව්වා කියලා තෝ 100% ක් හරි වෙන්නේ නෑ මෝ‍ඩයෝ..🙃.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,277
    20,828
    113
    බූරුවෝ ඒක තමයි අහන්නේ අැමරිකාවේ ඔක්කොම හොඳ මිනිස්සුද?හෑලි වැඩක් නෑ ඔව්ද නැද්ද කියපං පෙඩෝ නාකි හරකට කඩේ යන බූරුවා..🤣
    Reveal yourself කියලා තමයි කියන්න තියෙන්නේ. උඹලා වගේ අපතයන්ට රිදෙන්න කියලා හිතාගෙන කියන්නේ තේරුම් ගනී කියලා.එක අතකට වැඩක් නෑ බන් උඹලට කියලා. මම නම් කඩේ ගියේ ඌ lefties සෙට් එකේ මෝඩ වැඩවලට විරුද්ධව camping කරපු හින්දා. නැතුව ඔය වැරදි සීන් වලට නෙවෙයි. පේන්න තියෙන ඇත්ත දකින්න බැරි නම් ඉතින් ආයේ කතා කරලා වැඩක් නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,395
    45,485
    113
    Reveal yourself කියලා තමයි කියන්න තියෙන්නේ. උඹලා වගේ අපතයන්ට රිදෙන්න කියලා හිතාගෙන කියන්නේ තේරුම් ගනී කියලා.එක අතකට වැඩක් නෑ බන් උඹලට කියලා. මම නම් කඩේ ගියේ ඌ lefties සෙට් එකේ මෝඩ වැඩවලට විරුද්ධව camping කරපු හින්දා. නැතුව ඔය වැරදි සීන් වලට නෙවෙයි. පේන්න තියෙන ඇත්ත දකින්න බැරි නම් ඉතින් ආයේ කතා කරලා වැඩක් නෑ.

    කෝ හරකෝ උත්තර??..ඒ පාර තවත් හෑල්ලක් ලියලා ලිස්සලා යන්න😁😁😁
     
    • Haha
    Reactions: wpril5

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,277
    20,828
    113
    කෝ හරකෝ උත්තර??..ඒ පාර තවත් හෑල්ලක් ලියලා ලිස්සලා යන්න😁😁😁
    උත්තරේ දීලා තියෙන සෑහෙන පාරක් කලිනුත්. Fact එක්ක logically වුණත් ගන්න පුළුවන් විදියට කියලා තියෙන්නේ. දැන් මේකෙත් උඩින් උත්තරේ දීලා තියෙනවා. ඔච්චර අඩුවෙන් මොලේ පාවිච්චි කරන විදිය මට හිතා ගන්න බැරි.

    A නැමැත්තා X නමැති ආගම අදහන අතර ඔහු දිනකට 3 වතාවක් හෝ 5 වතාවක් අදාල ආගමික ස්ථානයට ගොස් හෝ පහසු ස්ථානයක අන් අයගේ පහසුව හෝ කාර්යයන් නොතකා, නොසලකා යඥා කරනු ලබන අතර ඔහු අදාළ සමාජය සහ එහි මතවාදයන් නිතර ඇසුරු කරන අතර ඔවුන්ගේ සමාජය ගොඩනැගී පවතින්නේ ම අදාළ ආගමික සංකල්ප මුලික කරගෙන වීම පුදුමයට කරුණක් නොවේ. සියල්ලට වඩා උසස් බැවින් අන් ආගම් නොසලකා හැරිය යුතු සේම තාම ආගම පමණක් පැවතිය යුතු බවත් ඔවුන් විශ්වාස කරති. මෙම A නමැති පුද්ගලයා යම් වරදක් කරනු ලබන අතර ඔහු ආගමේ නාමයෙන් සමාව ලද්දෙක් බවට පත් විය. ඔහු ආගමේ නාමයෙන් ඕනෑම දෙයක් කිරීමට තරම් හැකියාවක් සහිත පුද්ගලයෙක් බවට නිතැතින්ම පත්වීම දැන් නොවැලැක්විය හැකි දෙයකි. ඔහු වෙනත් රටකට ගොස් එම වරද ම නැවතත් කරනු ලබන අතර ඔහුට පළමුව ලැබුණු ආගමික අනුග්‍රහය එම රටේ දී හිමි නොවේ. අනේ sorry මේක මෙහෙමයි අරක මෙහෙමයි කියා panic වෙයි. Bitter truth වැනි අපතයන් අල එරි වැල මැරී ගිය case එකක් වූ Epstein ගේ ඇටකටු උස්සාගෙන එකම violin එක ගසන අතර, අනේ ඒ ආගම එහෙම නෑ ළමා විවාහ, දූෂණ නම් ඔය කොහෙත් වෙන්න කියමින් කේස් එක close කරන්නට දගලයි.
     
    • Haha
    Reactions: Bitter Truth