අම්මගේ පොඩි මල්ලි නැති උනා අව්රුදු 13-15 වගේ හරියට මතක නැහැ ලෙඩෙත් මතක නැහැ මාස 2ක් විතර හොස්පිටල් හිටිය වගේ මතකය්
TECH kollek ne aparde ... Naharayak pupurala nehttps://www.facebook.com/profile.php?id=100008429025338
මේ කොල්ලා මේකෙත් හිටියද මන්දා.. අන්තිමට දාපු වීඩියෝ එකත් ඇති ඔකේ.
හිටියා නම් හොද තැනක. මොලේ මොකක් හරි කෙස් එකක් මතක විදිහට. ඔපරේෂන් එකකින් පස්සේ නැති උනේ.
Brother danne nathi nisa ahanne, Ai udeta kata sodanne nathuwa wathura bonna kiwwe?Age 59 thama family eke nethi una aduma kena. ekath ewidinna amaruwak ewith eka wedi wela kalayak thibila, not lifestyle issue
age eka 35 wage pennama:
1. aniwa blood sugar monitor ekak aragena test karanna weekly wage
2. Cholesterol hema 3 months ma balanna. wedi nam doctor kenek meet wela podi tablet ekakin control wenawa. e hera gym ekata yanna, aduma walk ekak danna treadmill eke
3. Dinner eka heavy ganna epa adu karanna
4. Carbonated drinks tika tika adu karanna
5. Sugar adu karanna - sweet ewa adu karanna
6. Junk food idala hitala kanna. adu karanna hema welema kana eka
7. Oily kema adu karanna.
8. Udeta kata nosoda hoda wathura tikak bonna daily
9. hoda sleep ekak ganna
10. smoke karanna epa
11. Alcohol use karana eka adu karanna. idala hitala set wenna berima nam
12. Anith unta help karanna, pin daham karanna
13. Fun eke life eka gewanna.
14. wayasata giyama spend karanna investment ekak thiya ganna
15. marry karanam lamai godak hadanna epa. quality over quantity
oya mama therum gatta dewal
එම්බාම් කරපු එකා මිණියට හොඳට සැප දෙන්න ඇති උඹ මුල්ලකට වෙලා අඩ අඩ අතේ ගහද්දි.Gf නැති උනා 2020 දෙසැම්බර් වල Accident එකකින් Italy වල. වයස 22 යි.
https://www.facebook.com/profile.php?id=100008429025338
මේ කොල්ලා මේකෙත් හිටියද මන්දා.. අන්තිමට දාපු වීඩියෝ එකත් ඇති ඔකේ.
හිටියා නම් හොද තැනක. මොලේ මොකක් හරි කෙස් එකක් මතක විදිහට. ඔපරේෂන් එකකින් පස්සේ නැති උනේ.
මගේ ලොකු මාමා ගේ මුණුබුරා. වයස 25යි හාට් ඇටෑක්. පොර හොදට අරක්කු සිගරට් බීවා. උගේ අම්මයි වයිෆුයි මුට අරක්කු එපා වෙන්න බෙහෙත් දීලා කොල්ලට හොරෙන්. කොල්ලා අඩියක් ගහන ගමන් කීවලු අරක්කු අපිපරියා හිතෙනවා කියලා උගේ නැන්දගේ පුතා එක්ක. ඒ කරලා මුන් දෙන්නා සිගරට් දෙකකුත් පත්තුකරගෙන යනකොට නැතිවෙච්චි පුතා අනිත් එකාට කීවලු පපුවේ අමුත්තක් දැනෙනවා කියලා. ගෙදර ගිහින් කාලා නිදාගෙන. ටිකකින් නැගිටලා කියලා පපුව රිදෙනවා කියලා. හොස්පිට්ල් ගෙනියන්න ලෑස්ති කරලා වාහනේට දාන ටිකට පුතා නැති වෙලා.වයස කීයද?
මොකක් නිසාද නැති උනේ?
කලින් ලෙඩක් හරි warning signs තිබ්බද?
Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ)
Family history එකක් තිබ්බද?
ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද?
අපිත් දැනුවත් වෙන්න දාමු.![]()
Brother danne nathi nisa ahanne, Ai udeta kata sodanne nathuwa wathura bonna kiwwe?