උබලා දන්න අඩු වයසින් නැති උන අයගේ විස්තර දාපන්

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,245
    528
    113
    වයස කීයද?
    මොකක් නිසාද නැති උනේ?
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද?
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ)
    Family history එකක් තිබ්බද?
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද?

    අපිත් දැනුවත් වෙන්න දාමු. ❤️
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,595
    1,633
    113
    Galle
    හුගක් අය නැති උන බං.... සමහරු heart attack ඔක්ක 30 40...තව සමහරු blood clots ඇවිල්ලා... ඒත් එම වයසේම වගේ... කොල්ලො දෙන්නෙක් ඉන්නවා කොච්චියට බෙල්ල තියපු...එකෙක්නම් ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක්...උ මැරෙන කොටත් 27ක් වගේ... ආර්ථික ප්‍රශ්න වලට...අනිත් එකා බෙල්ල තිබ්බේ උ යාලුවෙලා හිටපු කෙල්ල මෙඩිකල් රෙපෙක් එක්ක රූම් ගිහින් මාට්ටු වෙලා...කෙල්ල වෙන එකෙක් බැඳලා දැන් ළමයිනුත් ඉන්නවා...කැරී වෙසි මට මගදී හම්බුනාම අයියේ හුයියේ ගානවා...දෙන්න හිතෙන්නේ මුන සමතලා වෙන්න.... පව් ඉතින් අපේ ගොනාගේ වැඩ වලට දැන් ඒකීය බැනලා වැඩක් නෑනේ
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    316
    302
    63
    වයස කීයද?
    මොකක් නිසාද නැති උනේ?
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද?
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ)
    Family history එකක් තිබ්බද?
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද?

    අපිත් දැනුවත් වෙන්න දාමු. ❤️

    Age 59 thama family eke nethi una aduma kena. ekath ewidinna amaruwak ewith eka wedi wela kalayak thibila, not lifestyle issue

    age eka 35 wage pennama:
    1. aniwa blood sugar monitor ekak aragena test karanna weekly wage
    2. Cholesterol hema 3 months ma balanna. wedi nam doctor kenek meet wela podi tablet ekakin control wenawa. e hera gym ekata yanna, aduma walk ekak danna treadmill eke
    3. Dinner eka heavy ganna epa adu karanna
    4. Carbonated drinks tika tika adu karanna
    5. Sugar adu karanna - sweet ewa adu karanna
    6. Junk food idala hitala kanna. adu karanna hema welema kana eka
    7. Oily kema adu karanna.
    8. Udeta kata nosoda hoda wathura tikak bonna daily
    9. hoda sleep ekak ganna
    10. smoke karanna epa
    11. Alcohol use karana eka adu karanna. idala hitala set wenna berima nam
    12. Anith unta help karanna, pin daham karanna
    13. Fun eke life eka gewanna.
    14. wayasata giyama spend karanna investment ekak thiya ganna
    15. marry karanam lamai godak hadanna epa. quality over quantity

    oya mama therum gatta dewal
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,439
    4,440
    113
    1. යාලුවෙක්ගේ මල්ලි කෙනෙක් නැති වුනා

    හේතුව: කෙල්ලෙක් බූට් එකක් තිබ්බා කියලා කුරේටර් බීලා
    වයස: 17 ක් විතර
    පාඩම: මුහුදේ ඉන්නේ එක මාලුවයිද? මාළුවෙක් අහු වුනේ නැත්තන් මැරෙනකල් තනියම ආතල් එකේ ජීවත් වෙයන්.

    2. අඳුරන මල්ලි කෙනෙක් නැති වුනා

    හේතුව: අධික වේගයෙන් බයික් පැදලා ඇක්සිඩන්ට් වෙලා. බොඩි එකත් සීල් කරලා එව්ව්වේ
    වයස: 21 යි
    පාඩම: වාහන තියෙන්නේ ගමනක් යන්න රේස් පදින්න නෙමේ. ඉක්මන් කොටයි

    3. යාලුවෙක්ගේ GF කෙනෙක් නැති වුනා

    හේතුව: ලක්ෂයකින් එක් අයකුට හැදෙන අසාමාන්‍ය ජානගත රෝගයක් හැදිලා. ශරීරයේ හම ගැලවෙන්න පටන් ගන්නවා ඒකට
    වයස: 15 යි
    පාඩම: කර්මයෙන් ගැලවෙන්න කාටවත් බෑ

    4. Classmate කෙනෙක් නැති වුනා

    හේතුව: ලක්ෂයකින් එක් අයකුට හැදෙන අසාමාන්‍ය ජානගත රෝගයක් හැදිලා. ශරීරයේ හම ගැලවෙන්න පටන් ගන්නවා ඒකට
    වයස: 36 යි
    පාඩම: කර්මයෙන් ගැලවෙන්න කාටවත් බෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    3. යාලුවෙක්ගේ GF කෙනෙක් නැති වුනා

    හේතුව: ලක්ෂයකින් එක් අයකුට හැදෙන අසාමාන්‍ය ජානගත රෝගයක් හැදිලා. ශරීරයේ හම ගැලවෙන්න පටන් ගන්නවා ඒකට
    වයස: 15 යි
    පාඩම: කර්මයෙන් ගැලවෙන්න කාටවත් බෑ

    4. Classmate කෙනෙක් නැති වුනා

    හේතුව: ලක්ෂයකින් එක් අයකුට හැදෙන අසාමාන්‍ය ජානගත රෝගයක් හැදිලා. ශරීරයේ හම ගැලවෙන්න පටන් ගන්නවා ඒකට
    වයස: 36 යි
    පාඩම: කර්මයෙන් ගැලවෙන්න කාටවත් බෑ

    La Believe GIF
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,456
    6,336
    113
    Galaha
    මගේ ඉස්කෝලේ හොඳම යාලුවා
    වයස 32ක් වගේ, කුඩු හරි අයිස් හරි ගහන්න පුරුදුවෙලා පුනුරුත්තාපනේ ඉඳලා ගෙදර ඇවිල්ල ආය කවුරු හරි බඩු ගෙනල්ලදීලා මූ ඒක ගහල අමාරුවට නිදාගෙන. ගෙදර කට්ටිය කතා කරනකොට මැරිල ඉඳලා. මම හිතන්නෙ කාලෙකින් ගහපු නිසා සැර වැඩිවෙලා මැරෙන්න ඇති. අපි දන්න කාලේ සිකරට් එකක්වත් බීපු නැති හොඳ කොල්ලෙක්.

    ආය එකෙක් බීලා බයික් එකේ ගිහින් වැදිල මැරුනා ඌටත් වයස 32ක් වගේ ඇති එකම පන්තියේ හිටපු උන්.


    තව එකෙක් 25න් විතර ඒත් බයික් එක වාහනේක වැදිලා
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    මොකක්ද සැකය


    ඔයා දන්න ආසන්න ගානඋදාහරණλදෙන්නෙක් හෝ වැඩි දෙනෙක් හමුවීමේ සම්භාවිතාව
    500ලඟම පවුල + යාළුවෝ0.0050.00125% (80,000 න් 1ක්)
    1,000පාසල, වැඩපොළ, ගම0.010.005% (20,000 න් 1ක්)
    2,000ලොකු network එකක්0.020.02% (5,000 න් 1ක්)
    5,000ජීවිත කාලෙම හමුවුණු හැමෝම0.050.12% (830 න් 1ක්)

    ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක්ට (දන්න 1,000–2,000 අතර) මේ වගේ අහඹු සිදුවීමක් වෙන්න chance එක 0.005% – 0.02% වගේ.

    එතනම ලක්ෂ දෙකයි.

    :yes:
    ------ Post added on Jun 23, 2026 at 12:06 AM
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,028
    2,335
    113
    22
    1. යාලුවෙක්ගේ මල්ලි කෙනෙක් නැති වුනා

    හේතුව: කෙල්ලෙක් බූට් එකක් තිබ්බා කියලා කුරේටර් බීලා
    වයස: 17 ක් විතර
    පාඩම: මුහුදේ ඉන්නේ එක මාලුවයිද? මාළුවෙක් අහු වුනේ නැත්තන් මැරෙනකල් තනියම ආතල් එකේ ජීවත් වෙයන්.

    2. අඳුරන මල්ලි කෙනෙක් නැති වුනා

    හේතුව: අධික වේගයෙන් බයික් පැදලා ඇක්සිඩන්ට් වෙලා. බොඩි එකත් සීල් කරලා එව්ව්වේ
    වයස: 21 යි
    පාඩම: වාහන තියෙන්නේ ගමනක් යන්න රේස් පදින්න නෙමේ. ඉක්මන් කොටයි

    3. යාලුවෙක්ගේ GF කෙනෙක් නැති වුනා

    හේතුව: ලක්ෂයකින් එක් අයකුට හැදෙන අසාමාන්‍ය ජානගත රෝගයක් හැදිලා. ශරීරයේ හම ගැලවෙන්න පටන් ගන්නවා ඒකට
    වයස: 15 යි
    පාඩම: කර්මයෙන් ගැලවෙන්න කාටවත් බෑ

    4. Classmate කෙනෙක් නැති වුනා

    හේතුව: ලක්ෂයකින් එක් අයකුට හැදෙන අසාමාන්‍ය ජානගත රෝගයක් හැදිලා. ශරීරයේ හම ගැලවෙන්න පටන් ගන්නවා ඒකට
    වයස: 36 යි
    පාඩම: කර්මයෙන් ගැලවෙන්න කාටවත් බෑ
    E lede mokadda ayye
     
    • Like
    Reactions: NRTG