තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

raman2

Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    කොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
    Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
    Hutto mu hora passport visa pawa gahana ekek. Muta degree certificate ekak gahana eka nothing. Campus walin reputed institute ekakata ara normal individuals lata 3rd party unge degree verify karala denne na.
    Verify kalath mu real degree thiyana ekekge namata id ekak hadai. Muta id passport godak thiyena ekek..
    Ithin tho loku talk dunnata tho unath ahu wenawa muta..
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මුට මේවගේ ගෑනු 35 ක් විතර ඉඳලා, උසාවි 7 ක නඩු තියනවලු, සොෆ්ට්වෙයා ඉන්ජිනිර් පට්ටමත් බොරු කිය්න්නෙ
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    මුගේ කතාව කියෙව්වම මතක් වෙන්නේ lost tv series එකේ lock ගේ තාත්තව.උගේ කතාවම තමයි මුට තියෙන්නෙත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,654
    943
    113
    Australia
    මුට මේවගේ ගෑනු 35 ක් විතර ඉඳලා, උසාවි 7 ක නඩු තියනවලු, සොෆ්ට්වෙයා ඉන්ජිනිර් පට්ටමත් බොරු කිය්න්නෙ
    කොහොමද බන් මූ මේ වගේ ගොන් මොළවල් තියෙන ගෑණු හොයා ගන්නෙ.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,769
    3,176
    113
    37
    @ katubedda
    මුගේ කතාව කියෙව්වම මතක් වෙන්නේ lost tv series එකේ lock ගේ තාත්තව.උගේ කතාවම තමයි මුට තියෙන්නෙත්.
    උබ ඒක බලලා ඉවර කරාද මචං?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,143
    113
    Gotham City
    කොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
    Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
    කෙල්ල එච්චර පෙනුම තියෙන කෙනෙක් නෙමෙ .
    සුදු කොල්ලනෙ .අහුවෙන්න ඇති .34 අවිවහකයි කියන්නෙ කොල්ලෙක් හොයගන්න අමරු අය බොහො වෙලවට .
     
    • Wow
    Reactions: netnet

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    මුලු රටම වංචාවෙන් දූෂණයෙන් පිරිහිලා තියෙන්නෙ, නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරගන්න බැරිකම තමයි හේතුව.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,143
    113
    Gotham City








    ------ Post added on Jun 25, 2026 at 6:29 PM

    මට මතක් උනා කතාවක් එ කාලෙ ගියා රූපවාහිනියෙ නීල් අලස් හිටියෙ.
    ඔය වගෙම කේස් එකක් .
    එකෙ වෙන්නෙ සල්ලිකාර ගෙවල් වල වැඩ කාරකමට කියලා කෙල්ලව යවනවා පස්සෙ ගෙදර ඉන්න මහත්තයා එක්ක හාද කමක් පටලව ගන්නවා.
    පස්සෙ ඌව බ්ලැක්මේල් කරනවා.

    එක ජාවාරමක් විදියට තමා කරන්නෙ.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    මට මතක් උනා කතාවක් එ කාලෙ ගියා රූපවාහිනියෙ නීල් අලස් හිටියෙ.
    ඔය වගෙම කේස් එකක් .
    එකෙ වෙන්නෙ සල්ලිකාර ගෙවල් වල වැඩ කාරකමට කියලා කෙල්ලව යවනවා පස්සෙ ගෙදර ඉන්න මහත්තයා එක්ක හාද කමක් පටලව ගන්නවා.
    පස්සෙ ඌව බ්ලැක්මේල් කරනවා.

    එක ජාවාරමක් විදියට තමා කරන්නෙ.
    thaama wenawa. Sex karala ewa record karala salli gannawa
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කෙල්ල එච්චර පෙනුම තියෙන කෙනෙක් නෙමෙ .
    සුදු කොල්ලනෙ .අහුවෙන්න ඇති .34 අවිවහකයි කියන්නෙ කොල්ලෙක් හොයගන්න අමරු අය බොහො වෙලවට .
    30 පනිනකොට කෙල්ලොන්ට සෑහෙන්න ප්‍රශ්න බදින්න එකෙක් නැති වෙනකොට.. අසහනය, මළ පැනීම වගේ ඒවත් වෙනවා..

    කොල්ලගේ degree එහෙම බලන්නේ නෑ එතකොට සාමාන්‍ය රස්සාවක් කරන එකෙක් උනත් ඇති.. ගොඩක් වෙලාවට අල්ලන්න ලේසි. එහෙමත් නළලේ තියාගෙන ඉන්න එකියක් තමයි අමාරු..

    කොල්ලන්ට ඉතින් මේ ප්‍රශ්න අඩුයි නේ..
     
    • Love
    Reactions: BruceWayne92

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    30 panapu sahena kello set ekak innwa high education karala ho karana gaman job wala wunath loku post ekak daranwa
    eth marry karala na

    samahru wate yanwa
    samaharu heena thiyan innwa hoda kollek hambeyi kiyala
    samaharu rawtenwa wayasath ekka ena pressure ekata

    rata yana kello nam poddak hari berenwa
    eth ehema giyapu ewunuth ahuwena waelawal thiyenwa.